වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලන්කාවෙන් හොද ඩෑශ් කැම් ගන්න තැනක් තියේද? නැත්තන් ඊ‍බේ ගෙන්නන එකද ‍හොද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දකුණු කකුල නිකං තියාගෙන ලොරිය පස්සේ ඇවිත් Accelerate කරල ආයෙත් කකුල අයින් කරේ - 1 ට හරි 2 ටා හරි වැටෙන්න ඇති

    :oo::oo:3ර්ඩ් එකෙන් කෙලිංම 5ත් එකට වැටෙනවාද ඕවෙ :confused::nerd::nerd:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    සාමාන්‍ය කන්දක් බහිද්දි l එකෙන් යද්දි ඇක්සිලරේටරේ නොපාග යන ස්පීඩ් එක කීයක් විතර වෙනවද

    20-30 වගේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    සාමාන්‍ය කන්දක් බහිද්දි l එකෙන් යද්දි ඇක්සිලරේටරේ නොපාග යන ස්පීඩ් එක කීයක් විතර වෙනවද

    mama nam danne na ban.. mage eka 1,2,3 owa na th ekka

    3152404828892657309-account_id_5.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    එතකොට ෆුඅල් කටොෆ් කරනවද විටින් විට :confused::nerd:

    ඔව් Momentary Fuel Economy Gauge එක ෆුල් වෙනව ඒ කියන්නේ ෆුවල් කට් කරලනේ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    mama nam danne na ban.. mage eka 1,2,3 owa na th ekka

    උඹ නම් ජීවිතේට L එකට දාල නැතුවැති... බයයි කිව්වනෙ :D
    මම කන්දක් බස්සද්දී දානවා ටිකක් ලොකු නම්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වාහන පිලිබද වෙන රටවල් වල තියෙන හොද ෆෝරම් මොනවද ඔයාල පාවිච්චි කරන :confused::confused:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    a issara ban.. den awlak na.. dawask man L eke dala beluwa.. moko wenne kiyala :lol:

    heat eka nam wedi une na.. but fans operate wenawa. man fans check karaganna giya..

    gatta alutha man hena baye hitiye.. tip tronic allala wath beluwe na.. passe man triptonic pedda.. eke thama athal eka tiyenne.. eth wediya use karanna yanne na.. ekata nam bayai thama gearbox eka 60k
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    post eka update kara.. e kale wediya danne na CVT, me engine eka gena ehema den dannawa ithin.. kela unath kela wenne 60i neh.. anika transmission tiyenawa mehe.. ;)

    60 ට තියෙන්නෙ කොච්චර දුවපුවාද කවුද දන්නෙ? :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    reconditioned ban.. balapan ko japan auction wala tiyena wahana wala duwapu ganan.. bahutharaya ithin 50k walata adui ban.

    ඒ වුනාට කෑලි කරන්නෙ ඔක්ෂන් දාල වික්කොත් පාඩු වාහන නේ? ඔක්ෂන් දාල විකුණන්න පුළුවන් නම් කෑලි කරාවි යැ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ වුනාට කෑලි කරන්නෙ ඔක්ෂන් දාල වික්කොත් පාඩු වාහන නේ? ඔක්ෂන් දාල විකුණන්න පුළුවන් නම් කෑලි කරාවි යැ

    meheta gedi pitin genna ba neh? qr20dd ekak genawa.. kalin mehe api use karana ewata wada patta aluth ban kanata ahenne na start ekeda tiyenne kiyala wath.. api ne me patta gahanne tiyagena
     
    Status
    Not open for further replies.