වාහනේ ගෑස්කට් ගිහින් කියන්නේ මොකක් නිසාද ?
Toyota AE 111 එකක සාමාන්යෙන් එක හදාගන්න කීයක් විතර යනවද?
ත්රීවීල් පාර්ක් එකේ අවුරුදු පාර්ටිය වගේ ජයටම තිබ්බ කියල තමයි ආරංචිය..![]()

අන්න බඩා ලිං පතුලේ
ඊට පස්සේ Workshop Inspection report එකක් දෙන ක්රමයක් තියෙනවා නම් එක කස්ටමර්ට පැහැදිලි කරලා දෙන්න ඕනි.. Like, Brake Pads තව 2500-3000km දුවන්න පුළුවන් හැබැයි ඊළඟ සර්විස් එකට (5000km) කලින් දාගන්න වෙයි වගේ ඒවා..
Foam Lance eka awa. Patta nikan Dash car wash eka water ekka deslove karala alluwe. Patta. Foam hadenawa supiriyatama.
Thanks Hyaenidae
![]()

මේක ගත්ත අය, ෆෝම් එන එක අඩු වෙලා හෝ ෆෝම් නැතිම වෙලා ගිහිල්ලා නම් ඒ කියන්නේ මේකෙ ෆිල්ටර් මෙෂ් එක හිරවෙලා... අලුත් එකක් දාන්න වෙනවා. මෙෂ් එක ෂිපින් එක්ක $0.90 වෙන්නේ.
https://www.aliexpress.com/item/Hig...w-Foam-Lance-Car-Accessories/32896675524.html
[IG]https://i.imgur.com/FJ0lawr.jpg[/IMG]
[MG]https://i.imgur.com/RG49UYa.jpg[/IMG]
[IG]https://i.imgur.com/fLAqcXd.jpg[/IMG]
[IG]https://i.imgur.com/lIOmhIS.jpg[/IMG]
මෙෂ් එක තියෙන්නේ මේක ඇතුළේ
[MG]https://i.imgur.com/1OZIQjL.jpg[/IMG]
ඔය පරණ ෆිල්ටර් එක දිග ඇරිලා තියෙන්නේ අඬුවකින් ඇදල![]()

gedara power washer ekaknm tiyanwa , ekata oka set karana puluwanda kiyaa hoyaganne kohmada ban?
Onema power washer ekakata fix wena extensions thiyenawa okata. Thiyena eke extension ekath ekka compare karala ganna one order karanakota