oya L S ananmanan damma kiyala wadak thiyanwada atthatama? Vios eka use karana kale oya mokak wath dala ne D ekema witharai giyeMazda eke oya mukuth ne
![]()
ලොකූ කදු බහිද්දි බ්‍රේක් කරන එක අඩු කරගන්නනෙ ඕක පාවිච්චි කරන්නෙ ,
මාත් හරියටම දන්නෑ
oya L S ananmanan damma kiyala wadak thiyanwada atthatama? Vios eka use karana kale oya mokak wath dala ne D ekema witharai giyeMazda eke oya mukuth ne
![]()
antimai
හයි RPM එන්ජිම වැඩ කරන්නේ තෙල් පුච්චලා නෙමෙයි නේ engine braking කරද්දී රෝද වලින් නේ high rpm එකකින් එන්ජිම කරකවන්නේ

හයි RPM එන්ජිම වැඩ කරන්නේ තෙල් පුච්චලා නෙමෙයි නේ engine braking කරද්දී රෝද වලින් නේ high rpm එකකින් එන්ජිම කරකවන්නේ
ow, එහෙම වෙනව තමා, මන් හිතුවෙ එතකොට තෙල් දෙන එකත් අඩු කරනව ඇති කියල,
අප්පෝ එහෙනං කදු බහින එක පාඩුනෙ l එකෙන්
අර මහේශ් අයිය ත්‍රේඩ් එකක දාල තිබ්බෙ ෆුඅල් කටොෆ් කරන කතාවක්,
ඒ හයිබ්‍රිඩ් වල වෙන්ඩැති එහෙනම්,

අන්න ඒ සීන් එක තමා මන් කියන්නෙ,
උබේ එකේ L එකේ කදු බහිද්දි කොහොමද තෙල් වැඩ කිරිල්ල![]()

ඒ හයිබ්‍රිඩ් වල වෙන්ඩැති එහෙනම්,
math hithuwe ehema thama.. mata fuel cut off ekak gena denumak tibbe na

infinite km/L
Instant FC guage එක කොනටම යනව![]()

infinite km/L
Instant FC guage එක කොනටම යනව![]()
, විටින් විට තෙල් විදිනව ඇතිනෙ,
mata therenne na eka nam
edit:
ah ow.. ethakota throttle eka open na ne... so, fuel unath adui wenna one ne..
, තෙල් විදින එක , ස්පාක් කරන එක නවත්තන ඇති 
අනන්තයම වෙන්නෙ නැතිව ඇති, විටින් විට තෙල් විදිනව ඇතිනෙ,
![]()
ලාන්සර් එකේ තියෙනව නේද ගේජ් එකක්
ඔව් ඒකෙ කොනටම යනව, ඒකයි කිව්වෙ infinite කියල,![]()
කොහොමහරි එන්ජින් බ්‍රේකින් කරද්දී තෙල් පිච්චෙන්නෙම නැති තරම් EFI වාහනවල, කාබ් වාහනවල පිච්චෙනව

සිලින්ඩර් ඇතුලට වාතය යනව ඇතිනේහ්, තෙල් විදින එක , ස්පාක් කරන එක නවත්තන ඇති
![]()
ethakota engine eka off ne.. aye one welawata spark karagena auto start wenawada?
mama nam denan hitiye na ohoma ekak..

එහෙම වෙන්න ඇති 

ethakota engine eka off ne.. aye one welawata spark karagena auto start wenawada?
mama nam denan hitiye na ohoma ekak..
නෑ එන්ජිම නවතින්නෙ නැතුව දුවන්න තරම් ප්‍රමාණයක් විදිනවා, ඒත් වාහනේ අරං යන්නෙ එන්ජිමෙන් නෙමෙයි නිසා බොහොම සුළු ප්‍රමාණයක් විදින්නෙ, rpm වැඩිවෙන්නේ රෝදවලින් එන්ජිම කරකවන හින්ද (පල්ලම වැඩි නම් වැඩි rpm එකකින් කැරකෙයි රෝද කැරකෙන වේගේ වැඩි නිසා)

pallamedi mage rpm eka 1 ta vitara bahinawane bnනෑ එන්ජිම නවතින්නෙ නැතුව දුවන්න තරම් ප්‍රමාණයක් විදිනවා, ඒත් වාහනේ අරං යන්නෙ එන්ජිමෙන් නෙමෙයි නිසා බොහොම සුළු ප්‍රමාණයක් විදින්නෙ, rpm වැඩිවෙන්නේ රෝදවලින් එන්ජිම කරකවන හින්ද (පල්ලම වැඩි නම් වැඩි rpm එකකින් කැරකෙයි රෝද කැරකෙන වේගේ වැඩි නිසා)
නෑ එන්ජිම නවතින්නෙ නැතුව දුවන්න තරම් ප්‍රමාණයක් විදිනවා, ඒත් වාහනේ අරං යන්නෙ එන්ජිමෙන් නෙමෙයි නිසා බොහොම සුළු ප්‍රමාණයක් විදින්නෙ, rpm වැඩිවෙන්නේ රෝදවලින් එන්ජිම කරකවන හින්ද (පල්ලම වැඩි නම් වැඩි rpm එකකින් කැරකෙයි රෝද කැරකෙන වේගේ වැඩි නිසා)

L එකේ කදු බහිද්දි ගිහිල්ල තියෙන උපරිම ස්පීඩ් එක කොච්චරක්ද,![]()