වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oya L S ananmanan damma kiyala wadak thiyanwada atthatama? Vios eka use karana kale oya mokak wath dala ne D ekema witharai giye :rofl: Mazda eke oya mukuth ne :D

    ලොකූ කදු බහිද්දි බ්‍රේක් කරන එක අඩු කරගන්නනෙ ඕක පාවිච්චි කරන්නෙ ,

    මාත් හරියටම දන්නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හයි RPM එන්ජිම වැඩ කරන්නේ තෙල් පුච්චලා නෙමෙයි නේ engine braking කරද්දී රෝද වලින් නේ high rpm එකකින් එන්ජිම කරකවන්නේ

    අන්න ඒ සීන් එක තමා මන් කියන්නෙ,

    උබේ එකේ L එකේ කදු බහිද්දි කොහොමද තෙල් වැඩ කිරිල්ල :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හයි RPM එන්ජිම වැඩ කරන්නේ තෙල් පුච්චලා නෙමෙයි නේ engine braking කරද්දී රෝද වලින් නේ high rpm එකකින් එන්ජිම කරකවන්නේ

    ow, එහෙම වෙනව තමා, මන් හිතුවෙ එතකොට තෙල් දෙන එකත් අඩු කරනව ඇති කියල, :oo:

    අප්පෝ එහෙනං කදු බහින එක පාඩුනෙ l එකෙන් :baffled::baffled:

    අර මහේශ් අයිය ත්‍රේඩ් එකක දාල තිබ්බෙ ෆුඅල් කටොෆ් කරන කතාවක්,
    ඒ හයිබ්‍රිඩ් වල වෙන්ඩැති එහෙනම්:D ,

    man hitanne mata petalila.. :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අන්න ඒ සීන් එක තමා මන් කියන්නෙ,

    උබේ එකේ L එකේ කදු බහිද්දි කොහොමද තෙල් වැඩ කිරිල්ල :confused:

    infinite km/L :D
    Instant FC guage එක කොනටම යනව :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113

    math hithuwe ehema thama.. mata fuel cut off ekak gena denumak tibbe na

    උඹෙත් කට් ඕෆ් කරනවා :yes:
    හයිබ්‍රිඩ් වල කට් ඕෆ් මදිවාට බැටරියත් චාජ් කරනවා :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අනන්තයම වෙන්නෙ නැතිව ඇති:D, විටින් විට තෙල් විදිනව ඇතිනෙ,:confused:

    ලාන්සර් එකේ තියෙනව නේද ගේජ් එකක්

    ඔව් ඒකෙ කොනටම යනව, ඒකයි කිව්වෙ infinite කියල, :yes:
    කොහොමහරි එන්ජින් බ්‍රේකින් කරද්දී තෙල් පිච්චෙන්නෙම නැති තරම් EFI වාහනවල, කාබ් වාහනවල පිච්චෙනව
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඒකෙ කොනටම යනව, ඒකයි කිව්වෙ infinite කියල, :yes:
    කොහොමහරි එන්ජින් බ්‍රේකින් කරද්දී තෙල් පිච්චෙන්නෙම නැති තරම් EFI වාහනවල, කාබ් වාහනවල පිච්චෙනව

    :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ethakota engine eka off ne.. aye one welawata spark karagena auto start wenawada?

    mama nam denan hitiye na ohoma ekak..

    මාත් දන්නැ, :baffled::baffled: එහෙම වෙන්න ඇති :baffled:
    ස්ටාට් වෙනව කියන්නෙ කැරෙකෙන එන්ජින් එකටම තෙල් දෙන එක විතරනෙ නේද

    මහේශ් අයිය කියල තිබ්බ වගේ මතකයි විටින් විට තෙල් දෙනව කියල තිබ්බ:rolleyes:
    නැත්තං කන්ද මැදම වාහනේ නවතිනවනෙ :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ethakota engine eka off ne.. aye one welawata spark karagena auto start wenawada?

    mama nam denan hitiye na ohoma ekak..

    නෑ එන්ජිම නවතින්නෙ නැතුව දුවන්න තරම් ප්‍රමාණයක් විදිනවා, ඒත් වාහනේ අරං යන්නෙ එන්ජිමෙන් නෙමෙයි නිසා බොහොම සුළු ප්‍රමාණයක් විදින්නෙ, rpm වැඩිවෙන්නේ රෝදවලින් එන්ජිම කරකවන හින්ද (පල්ලම වැඩි නම් වැඩි rpm එකකින් කැරකෙයි රෝද කැරකෙන වේගේ වැඩි නිසා)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ එන්ජිම නවතින්නෙ නැතුව දුවන්න තරම් ප්‍රමාණයක් විදිනවා, ඒත් වාහනේ අරං යන්නෙ එන්ජිමෙන් නෙමෙයි නිසා බොහොම සුළු ප්‍රමාණයක් විදින්නෙ, rpm වැඩිවෙන්නේ රෝදවලින් එන්ජිම කරකවන හින්ද (පල්ලම වැඩි නම් වැඩි rpm එකකින් කැරකෙයි රෝද කැරකෙන වේගේ වැඩි නිසා)

    :confused::confused: pallamedi mage rpm eka 1 ta vitara bahinawane bn
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    නෑ එන්ජිම නවතින්නෙ නැතුව දුවන්න තරම් ප්‍රමාණයක් විදිනවා, ඒත් වාහනේ අරං යන්නෙ එන්ජිමෙන් නෙමෙයි නිසා බොහොම සුළු ප්‍රමාණයක් විදින්නෙ, rpm වැඩිවෙන්නේ රෝදවලින් එන්ජිම කරකවන හින්ද (පල්ලම වැඩි නම් වැඩි rpm එකකින් කැරකෙයි රෝද කැරකෙන වේගේ වැඩි නිසා)

    accelerator eka atha arapuhama kohomath idling ganata wenna athi ne fuel/air ratio eka enne?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ එන්ජිම නවතින්නෙ නැතුව දුවන්න තරම් ප්‍රමාණයක් විදිනවා, ඒත් වාහනේ අරං යන්නෙ එන්ජිමෙන් නෙමෙයි නිසා බොහොම සුළු ප්‍රමාණයක් විදින්නෙ, rpm වැඩිවෙන්නේ රෝදවලින් එන්ජිම කරකවන හින්ද (පල්ලම වැඩි නම් වැඩි rpm එකකින් කැරකෙයි රෝද කැරකෙන වේගේ වැඩි නිසා)

    L එකේ කදු බහිද්දි ගිහිල්ල තියෙන උපරිම ස්පීඩ් එක කොච්චරක්ද, :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    L එකේ කදු බහිද්දි ගිහිල්ල තියෙන උපරිම ස්පීඩ් එක කොච්චරක්ද, :confused:

    mama nam kadu behela na kadu negala witarai tiyenne..

    loku kadu naginakota D eke man yanna asa na CVT nisa slip wena clutch ekaka sensation eka enne.. eth L ekedi ehema na..