mama nam kadu behela na kadu negala witarai tiyenne..
loku kadu naginakota D eke man yanna asa na CVT nisa slip wena clutch ekaka sensation eka enne.. eth L ekedi ehema na..
ඒ වගේම තෙලුත් යනව ඇති අම්බානකට

එතකොට D එකෙන් කදු නගිද්දි CVT එකෙන් ගියර් රේශියෝ එක වැඩි කරන ඇතිනෙ ඇක්සිලරේටරේ වැඩි පුර පාගද්දි





50-60 විතර බැස්සුවැකි බ්රේක් පාවිච්චි නොකර