වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama nam kadu behela na kadu negala witarai tiyenne..

    loku kadu naginakota D eke man yanna asa na CVT nisa slip wena clutch ekaka sensation eka enne.. eth L ekedi ehema na..

    ඒ වගේම තෙලුත් යනව ඇති අම්බානකට:baffled::baffled:

    එතකොට D එකෙන් කදු නගිද්දි CVT එකෙන් ගියර් රේශියෝ එක වැඩි කරන ඇතිනෙ ඇක්සිලරේටරේ වැඩි පුර පාගද්දි :confused::confused:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    accelerator eka atha arapuhama kohomath idling ganata wenna athi ne fuel/air ratio eka enne?

    මම ස්කෑනර් ටූල් එක ගහල බලන්නං A/F ratio ඒක වෙනස් වෙනවද කියල ඊළඟට කන්දක් බස්සන්න සෙට් වෙන දාක :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    :eek::eek: ඇක්සිලරේටරේ පෑගුවට වැඩි වෙන්නෙ නැද්ද , :confused::confused:

    ආ 1st එකේ එච්චර ස්පීඩ් යන්නත් බෑනෙ :baffled::baffled:

    L ගියර් එකට දාල කඳු බහින ගමන් accelerator එක පාගන්න මට පිස්සුද බං :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    :rofl::rofl: 40කියන්නෙ පොඩි ස්පීඩ් එකක්නෙ:baffled::baffled:, ගලගෙදර කන්දටනම් 40 මදි :baffled::baffled:

    එහෙනං 2 ට දාපම් :yes: 50-60 විතර බැස්සුවැකි බ්‍රේක් පාවිච්චි නොකර
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ වගේම තෙලුත් යනව ඇති අම්බානකට:baffled::baffled:

    එතකොට D එකෙන් කදු නගිද්දි CVT එකෙන් ගියර් රේශියෝ එක වැඩි කරන ඇතිනෙ ඇක්සිලරේටරේ වැඩි පුර පාගද්දි :confused::confused:


    aiyo ban mama kiwwe loku kadu.. 45 degrees walata wage wedi ewa.. ewa naginna kohomath fuel yanawa ne..

    D eke tiyala paganakota transmission eken nitharama gear ratio eka wenas karanawa.. eka hariyata denenne slip wena clutch ekak wage..

    ita wada man kemadi L eke yanna..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    Ne ban lokuwata kadu ne me area eke eka loku kandak thiyenawa. Eka yanna amuthuwen L daanne ne bn. D yanne.

    D එකේ බස්සන ගමන් නිතර බ්‍රේක් පාවිච්චි කරන්නෙ නැත්නම් L / 2 ට දාන්න ඕන නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    එතකොට 2න්ඩ් එකෙත් ඒකෙ අර තෙල් විදිල්ල නතර කරන එකත් තියෙනවද :confused::confused::confused:

    ගියර් එකේ තියෙද්දී Accelerator එකෙන් කකුල ගත්තා නම් තෙල් විදිල්ල නතර වෙනවා :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    E kandath ekka pallame bend ekakuth thiyenawa ban. Airport eka pahukarala yana kanda. Ethana poddak break eka pagenwwa. But RPM 1 ta wage bahinawa.

    එහෙම නෙමෙයි බන්, කන්ද බස්සද්දී නිතරම ස්පීඩ් එක 40 වගේ පනිනවා නම්, මොකක් හරි හේතුවක් හින්ද 40 ට අඩුවෙන් නම් යන්න ඕන (ට්‍රැෆික් / කැඩිච්ච පාරක්) L එකට දාල accelerator එකයි බ්‍රේක් එකයි දෙකම අත ඇරලා 40 පනින්නේ නැතුව යන්න පුළුවන්, නැත්නම් ස්පීඩ් එක 40 තියා ගන්න නිතර බ්‍රේක් කරන්න වෙනවනේ. උපරිම ස්පීඩ් එක 60 න් කැප් කරන්න ඕන නම් 2, ඒ වගේ