ඒකනම් එහෙම තමයි. ඒත් එහෙම විෂේශ ආසාවක් නෑ බං කාර් වලට බයික් වලට තමා ගොඩක්ම ආසා.
Parissamin padapan. Wadimanak dakinne reckless riding nisa atha paya kadan ena un. Kelinma ORIF karanne. Life time stainless steel plates dagena inna one.
Btw : Mama Doc kenek kiyala ay uba mawa trust karanne???Meke unta mama gana loku doubt ekak thiyenawane ban.






