වාහන හින්ද කාපු කටු ...3

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකනම් එහෙම තමයි. ඒත් එහෙම විෂේශ ආසාවක් නෑ බං කාර් වලට බයික් වලට තමා ගොඩක්ම ආසා.

    Parissamin padapan. Wadimanak dakinne reckless riding nisa atha paya kadan ena un. Kelinma ORIF karanne. Life time stainless steel plates dagena inna one.

    Btw : Mama Doc kenek kiyala ay uba mawa trust karanne???Meke unta mama gana loku doubt ekak thiyenawane ban. :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    වාහන හින්ද කාපු කටු ...3 01-22-2018 07:19 PM mokada kiyala ubata kiyanna ba ponnayo.. kellawa ewapan ekita man hodata kiyala dennam... adu kule lolu ponnaya... gani mata deepan

    Mokada ban me ponnaya
     
    • Like
    Reactions: Ridila™

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Parissamin padapan. Wadimanak dakinne reckless riding nisa atha paya kadan ena un. Kelinma ORIF karanne. Life time stainless steel plates dagena inna one.

    Btw : Mama Doc kenek kiyala ay uba mawa trust karanne???Meke unta mama gana loku doubt ekak thiyenawane ban. :rofl:

    ඒකනම් එහෙම තමයි ඒත් ඒ රෙස්ක් එකට මන් ආසයි.

    මං මේකට ආපු කාලේ උබ මේකේ කියලා තිබ්බා බං. ඒක තමා විශ්වාස කලේ.
    තව මේකේ උනට මෙඩිකල් ඇඩ්වයි එහෙමත් දුන්නා ඒකාලෙ දැන් නම් ලඟදි දැක්කෙ නෑ එහෙම උදවු කරණවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකනම් එහෙම තමයි ඒත් ඒ රෙස්ක් එකට මන් ආසයි.

    මං මේකට ආපු කාලේ උබ මේකේ කියලා තිබ්බා බං. ඒක තමා විශ්වාස කලේ.
    තව මේකේ උනට මෙඩිකල් ඇඩ්වයි එහෙමත් දුන්නා ඒකාලෙ දැන් නම් ලඟදි දැක්කෙ නෑ එහෙම උදවු කරණවා.

    Tawama udaw karanawa naththe ne. But PM daala ahana unta udaw karanawa ban with their original accounts. Meke dan fake atawan problems dana unta pist daana ape time eka aparade.. Meke dan Internet baka panditha Doctorsla wadi. So therumak ne. Mawa trust karana ekek PM daala ahuwoth aniwa help karanawa but not for fakes.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    7ckqxuZu47sBHPHNDe9UylEP1q7zisdgiy_X4kWURNaP6G3OlqF9AxroFUZ70q1wVSg9Cb01RBj8gGqgkc4slNiTDDGet5n7rXoxZF3Wep6uGKr2wFzPTjJl9ECh6KxT2ovhnPHELY-w1jtZeP3Vx5oYc5dmjM3edXf1-PWn8hSztBGefJG8_MkhcPoY_COLmKml-ofYGD44bOzUlyLi2l3aPPSn0DNHV6hNUiq_l73-22dAR6c1hHKOf-fF56Js5758UqP5ts-Yoe-OEiZGC0WHMWcFu3OTe99ibadKU5cUqB83dw1CQfLHWcExRI82GFdlhZxvzf2Y7gvPJEuBtBjLOHfEDL8YkA7R5zB4PXYniB4Yku7Ra6W-oifxGJFWQz4CZXK2VwF1tI0DBvbC8I0i_BCiPlimGWuygzFwWgdlb05uOfdiQrWYoMSw6XALH7G9k3kBy5jDoHAC3ekUmNmpscJV3rOR5Rj-BPueI5KoejF0aRB35cvlz0UnZXARO4yQAKEhzpFZxeYp6H9OU2s2mOqiRAt_W_W28uAY2XmL9Wk62PLdQzm6XSUrLddGI89BDnJzpR2CvYvicjzl4vijYcBXVlTqVSqOfp0=w1300-h614-no
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Tawama udaw karanawa naththe ne. But PM daala ahana unta udaw karanawa ban with their original accounts. Meke dan fake atawan problems dana unta pist daana ape time eka aparade.. Meke dan Internet baka panditha Doctorsla wadi. So therumak ne. Mawa trust karana ekek PM daala ahuwoth aniwa help karanawa but not for fakes.

    එල එල
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Maintain කොරන්න සල්ලි නෑ :sorry:
    :sorry::sorry:
    එක තම නේද කෙස් එක
    නැත්තන් ලක්ෂ 35-40 ට luxury car තියෙනව (benz ඇර)
    50-65 තියෙන අලුත් වාහන වලටවත් නැති ඔප්ෂන් තියෙන

    Mokada naththe ban mama asama BM 740e ekata. Owwa ganna salli thiyeda ban. :rofl:

    210/=
    ටහිකෙන tax නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :sorry::sorry:
    එක තම නේද කෙස් එක
    නැත්තන් ලක්ෂ 35-40 ට luxury car තියෙනව (benz ඇර)
    50-65 තියෙන අලුත් වාහන වලටවත් නැති ඔප්ෂන් තියෙන

    210/=
    ටහිකෙන tax නේ

    5 years service ekakin passe permits labenawane ban. Balamu ithin. :cool::cool:E bar exam ekai Tamil viva ekaith kala waiting
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,943
    2
    54,632
    113
    :sorry::sorry:
    එක තම නේද කෙස් එක
    නැත්තන් ලක්ෂ 35-40 ට luxury car තියෙනව (benz ඇර)
    50-65 තියෙන අලුත් වාහන වලටවත් නැති ඔප්ෂන් තියෙන

    210/=
    ටහිකෙන tax නේ

    :yes:
    අනික කොළඹ විතරයි ඒජන්ට්ස්ලගෙ වර්ක්ෂොප් තියෙන්නෙ. කොළඹම උස්සං යන්න වෙනව සර්විස්, රිපෙයාර්ස් වලට :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    5 years service ekakin passe permits labenawane ban. Balamu ithin. :cool::cool:E bar exam ekai Tamil viva ekaith kala waiting
    :cool::cool:
    එල එල

    :yes:
    අනික කොළඹ විතරයි ඒජන්ට්ස්ලගෙ වර්ක්ෂොප් තියෙන්නෙ. කොළඹම උස්සං යන්න වෙනව සර්විස්, රිපෙයාර්ස් වලට :dull:
    :sorry::sorry:
    ගන්න උනිත් ඉන්නව නේ බන්
    හැබැයි ගොඩක් කොළඹ අවට යම තමා
    පෙරෙයිද benz gls එකක් දැක්කා
    land cruiser කලේ බන්
    හැබැයි කල්පැවැත්ම අතින් ටොයෝට එක ඉස්සරහින් ඇති.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කාර් ඕඩියෝ ගැන කියපල්ලකෝ මචංලා

    මගේ වියොස් එකට සබ් එකක් සෙට් කරන්න හිතෙනවා.හැබැයි ලොකු ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තුවක් නැහැ.
    නෙට් එකේ බැලුවා වැඩේ ටිකක් සංකීරන සීන් එකක් තියෙන්නේ.
    නුවර අවටින් හොද ප්ලේස් එකක් දන්නවද සබ් එකක් වගකීමෙන් හයිකරගන්න.

    සබ් හයිකරපු අය විස්තර කියනවද සබ් එකක් ගහන එකද හොද
    නැත්තම් කොලිටි ස්පීකර් දාන එකද හොද කියලා
     
    Last edited: