වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    කාර් ඕඩියෝ ගැන කියපල්ලකෝ මචංලා

    මගේ වියොස් එකට සබ් එකක් සෙට් කරන්න හිතෙනවා.හැබැයි ලොකු ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තුවක් නැහැ.
    නෙට් එකේ බැලුවා වැඩේ ටිකක් සංකීරන සීන් එකක් තියෙන්නේ.
    නුවර අවටින් හොද ප්ලේස් එකක් දන්නවද සබ් එකක් වගකීමෙන් හයිකරගන්න.

    සබ් හයිකරපු අය විස්තර කියනවද සබ් එකක් ගහන එකද හොද
    නැත්තම් කොලිටි ස්පීකර් දාන එකද හොද කියලා
    item_XL_7061548_5009200.jpg

    Mekak genawa .....car akak thamai neththe:(

    Hatchback aragena mekak danna bene:P

    Koheda wahaana mila wedi unane...budget eka over gihin tinne...aparade axio akak ganna tibba 60ta tibba wele..dan 70i:no:tawa tikak kal inna wela:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632

    ekko allion eka thiyaganna thibbe. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    260 ganna balagena dunne...wahana beluwama epa una...aluthen ganna hithuwa..dan ganna ekak nee...brand new ekak ganna tamai ona machan....balamu tawa poddak kal

    ela ela
    5 yrs walin sell karanawa nam oya turbo dualjet araka meka thiyena ekak gaththath awlk nane
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    item_XL_7061548_5009200.jpg

    Mekak genawa .....car akak thamai neththe:(

    Hatchback aragena mekak danna bene:P

    Koheda wahaana mila wedi unane...budget eka over gihin tinne...aparade axio akak ganna tibba 60ta tibba wele..dan 70i:no:tawa tikak kal inna wela:sorry:

    Keeyada mcn meeka??
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කාර් ඕඩියෝ ගැන කියපල්ලකෝ මචංලා

    මගේ වියොස් එකට සබ් එකක් සෙට් කරන්න හිතෙනවා.හැබැයි ලොකු ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තුවක් නැහැ.
    නෙට් එකේ බැලුවා වැඩේ ටිකක් සංකීරන සීන් එකක් තියෙන්නේ.
    නුවර අවටින් හොද ප්ලේස් එකක් දන්නවද සබ් එකක් වගකීමෙන් හයිකරගන්න.

    සබ් හයිකරපු අය විස්තර කියනවද සබ් එකක් ගහන එකද හොද
    නැත්තම් කොලිටි ස්පීකර් දාන එකද හොද කියලා

    nuwara awata nam Chamara stickers balanna Aluth paare. Ida gana prashnayak thiyenawanam Under Seat Sub ekak gahanna.

    Pioneer Under Seat Sub ekak thibuna Chamara eke poddak gihin balanna
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    nuwara awata nam Chamara stickers balanna Aluth paare. Ida gana prashnayak thiyenawanam Under Seat Sub ekak gahanna.

    Pioneer Under Seat Sub ekak thibuna Chamara eke poddak gihin balanna

    අද තැන් දෙක තුනකට ගියා බලන්න. හප්පේ ගනන් :sorry::sorry::shocked: යකෝ 45,000ටත් තියෙනවා බං. කොහොමෙන් හරි රු.15,000කට එකක් සෙට් උනා. ඒත් එතන හිටිය මෑන්ස් කිව්වා සබ් එකෙන් බේස් විතරක්ය සවුන්ඩ් කොලිටි ගන්න නම් ස්පීකර් දාන්න ඕනි කියලා. ස්පීකර් 4 දැම්මොත් කෙන්වුඩ් 12 ක් විතර වෙනවා. ඉතින් සබ් සිහිනය අතහැරලා ස්පීකර් දානවා කියල හිතාගෙන ආව. හවස අයේ් ගියා වෙන වැඩකට එතනදී චාමර එකට ගිහින් ටින්ටඩ් වැඩක් කරගෙන එතනින් බැලුවා. එතනදී කිව්වා ඔරිජිනල් ස්පීකර් නම් ගලවන්න එපා තියෙන සද්දෙත් නැතිවෙයි කියලා. අනේ මන්ද බං. අන්ඩසීට් සබ් 25 යි බං:sorry:
     
    Originalspeaker galawana akanam tikak aul matanam:angry:
     
    ow ow quality badu daanawanam kohomath ganan thamai. ape gedara car ekata langadi setop eka witharak damma chamara eken 40k giya ( Pioneer original ekak)