තනි සිලින්ඩරයක් වැඩකරන්නේ නෑ කියපු එකද???? ඒ ඇසන්ට් එක ලයිට් ගෝල්ඩ් හෝ සිල්වර්ද?උඹ කොහොමද මගේ යාලුවගේ accent එකේ තිබුනු ලෙඩේ හරියටම කිව්වෙ ?


http://www.autolanka.com/cars/toyota/carina/2000-toyota-carina-212-colombo-184816.html
Menna Wahana Gannawa nam.... Munta pissuda ban...??


රත්තරං;18550800 said:මමනම් තාමත් කියන්නේ රේඩියේටර් කැප් එක දාපිය දාපිය කියලා![]()
මමත් කිව්වා..... කෝ කිව්වට අහන එකක් කියලෑ..... ඩිමෝ එකටම දාලා මොනරු කීපයක් පූජා කරන්නම ඕනලුනේ....... 
රත්තරං;18550834 said:මචන් ඇන්ජින් ඔයිල් පිච්චෙනවා කියන්නේ සොරි තමා. ඒත් දැන් අව්ලක් නෑනේ. ඒ නිසා හිතාගන්න බෑ
ඔය කියා රියෝ, හුන්ඩායි ඇසන්ට් ගෑනුන්ගේ සෙරප්පු වගේ. හේතුවක් ඕනේ නෑ කැඩෙන්න. මේ තියෙනවා මේ කැඩිලා. මචන් පුලුවන්නම් ඕක දීලා ජපන් එකකට යන්න. මේ ලගදි එක ඇසන්ට් එකක් දැක්කා එක සිලින්ඩරයක් ඉවරෙටම ඉවරයක් වෙලා. අනිත් 3ම කොරියාවෙන් ආවා වගේම තියෙනවා.
කැප් එකෙන් ගැහුවනම් පුරාම ඔයිල් තියෙන්න එපැයි මචන්
තවත් දෙයක්.. උබ ඇන්ජින් ඔයිල් චෙක් කලේ ඇන්ජිම දුවලා දුවලා ඇවිත් එකපාරටමනම් හෝ ඇන්ජිම ස්ටාර්ට් එකේ තියලනම් හෝ ස්ටාර්ට් කිරීමෙන් ක්ශනිකයකට පසුනම් හෝ ඇන්ජිම නිකන් දවසක් තියලා චෙක්කරද්දි බලනකොට වඩා අඩුවෙන් පෙන්නනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඔයිල් ඇන්ජිම පුරාම දුවනවනේ.
රත්තරං;18551932 said:තනි සිලින්ඩරයක් වැඩකරන්නේ නෑ කියපු එකද???? ඒ ඇසන්ට් එක ලයිට් ගෝල්ඩ් හෝ සිල්වර්ද?![]()






ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්දකටු නම් ඕන තරම් තිබේ.. කව්රුහරි කට්ටක් ලිව්වම තමයි පොලා ඊළඟ කට්ට ලියන්නෙ ..
D එකට දැම්ම රිවස් එකට යනවා . . . R එකට දැම්මම නෝ හෙල්ලුම් . . . .
ලඟදී එන්ජිමකුත් තිබ්බා . . . .








ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
**********

කතාව හොදට ලියලා තියෙනවා මරු කට්ටක් තමා කාලා තියෙන්නේඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
මේක බඩි වෑන් එකක්....
මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති
එක්තරා හවසක මට එනවා කෝල් එකක්..
පුතේ.. මේ වෑන් එකේ කොළඹ ආවා. එක පාරට මිස් එකක් ආවා.
දැං නතර උනා... ඉස්ටාට් වෙන්නෑ කියලා.....
කෙලාහුටා... මට එදා අවුරුදු උත්සවේක ඉන්නෙ..හවසත් ලොකු වැඩක් තියෙනවා.. පට්ටම බිසී..
කලබලෙං කලබලෙං ලිව්වේ.. කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙන නිසා
KM 3500 වගේ දුවද්ද්දී ඔයිල් ලීටර් 1 විතර අඩු පුරෝලා තිබීම සාමාන්‍ය ද ?අසාමාන්‍ය ද ?
රත්තරං;18552196 said:ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්ද
මේක අපේ තාත්තා මට කියපු කතාවක්
සැ.යු - ශ්‍රීලාංකා නීතිය අනුව මෝටර් කාර් සදහා පැති කන්නාඩි අත්‍යවශ්‍ය නොවේ. සෙන්ටර් මිරර් එක අනිවාර්යයවේ. මේ නීතිය දැන්නම් සංශෝදනේ කරලද දන්නේ නෑ. පැරනි කාර් බහුතරයක ෆැක්ට්‍රි ෆිටඩ් සයිඩ් මිරර් ආවේ නෑ. දන්න විදිහට මරුති කාර් එකටත් ඉස්සර එක සයිඩ් මිරර් එකයි ආවේ, අනිත් පැත්ත හයිකලේ ලන්කාවෙදි

ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
මේක බඩි වෑන් එකක්....
මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති
................




+ලෝකේ හරිම කුරිරුයි සිංහලු . . . කිව්වා වගේම අවුරුද්දක් දුවනකොට ප්ලග් එකක් උනුවෙලා සිංහලු . . . එන්ජිම දුන්න එකා එපා කියද්දි rs.7500.00 සෙට් එකක් දැම්මා . . . දැන් එකක් උණු වෙලා . . . දෙකක electrode එක ඩැමේජ් . . . අලුත් සෙට් එකක් දාන්න වෙනවා . . . වාහනේට හරියන්නේ රේසින් ප්ලග් විතරයි . . . සෙට් එක 14500.00යි. . . .
මේ වෙලාවට තමා පප්පා මොඩල් ටොයෝටා එකක් ගන්න හිතෙන්නේ . . .
බොලාගාවත් හොන්ඩා එ්වා තියෙනවා නම් Modified Race Distributor එහෙම දාන්න එපා . . . ලඟදීම ප්ලග් වයර් ටිකත් මාරු කරන්න වෙයි කිව්වා . . .
මේවා අධිරාජයවාදී කුමන්ත්‍රන. . . .
බයි ද වේ ප්ලග් වයර් සෙට් එක 18000.00යි කිව්වා . . .
ඊලඟ පාර නම් හොන්ඩා එකක් ගන්නේ නෑ මොඩිෆයි කරන්න . . . .
එක පාරම මොඩිෆයිඩ් හොන්ඩා එකක් තමා ගේනවා සිංහලු . . . .
