වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අනේ මන්ද රත්තරනේ ඒක තමයි මටත් හිතාගන්න බැරි
    මෙහෙම වෙන්න පුලුවන්ද එන්ජිමේ ඔයිල් රත් වෙලා උඩ ඔයිල් කැප් එක බුරුල් නිසා වාෂ්ප වෙන්න පුලුවන්ද

    උඹ ඇන්ජිමට දැම්මෙ ඕඩිකොලොන් නම් වාෂ්ප වෙන්න පුළුවන් මචෝ :P ජපන් වාහනේකට මාරු වෙලා ඔයිල්ම දාපන් :rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔයිල් ආපහු දැම්මහම හරි ගියේ කොහොමද එතකොට..? :dull: ඔයිල් ලීක් එකක් තියෙනවද දන්නේ නෑ... :oo:

    අර කිව්ව සීන් එක තමා. කොරියන් කාර් සත පහකට විස්වාස කරන්න බෑ. ඩී එකේ රිවස් එකට යන්න ගත්තා කිව්වත් අව්ස්වාස කරන්න බෑ.. ඇසන්ට් එකක් එහෙම තියෙන එකෙක්ගෙන් අහලා බලපන්කෝ ආපු ලෙඩ එහෙම.. ඔලුව මංඥං වෙනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්ද රත්තරනේ ඒක තමයි මටත් හිතාගන්න බැරි
    මෙහෙම වෙන්න පුලුවන්ද එන්ජිමේ ඔයිල් රත් වෙලා උඩ ඔයිල් කැප් එක බුරුල් නිසා වාෂ්ප වෙන්න පුලුවන්ද
    කාර් එක කියාද මචං... ?
    මං දන්න කාර් එකකුත් තියෙනවා කොහොමත් මාසෙකට ඔයිල් ලීටර් 1.5ක් විතර අඩු වෙනවා..
    ඉස්ටාට් කලාම ලේලන්ඩ් ජරාවක් වගේමයි :baffled:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    KM 3500 වගේ දුවද්ද්දී ඔයිල් ලීටර් 1 විතර අඩු පුරෝලා තිබීම සාමාන්‍ය ද ?අසාමාන්‍ය ද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo::oo::oo: නෙද්දකිං මූශලයා... වටලප්පං කන්න තිබ්බ ආසාවත් ගියා :rofl: :lol:
    යේ අල්ලපු ගෙදර මහත ෆස්නා,( මාත කිව්වට වැඩිය මහත නේ.. ශාමාන්නෙන් කිලෝ එකශිය පනහක් වගේ තමා) පුක කශ කශ හදපු රශවත් වටලප්පම් තමා තියෙනවා.. ඕනේද? කෑවොත් බඩේ තමා:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    KM 3500 වගේ දුවද්ද්දී ඔයිල් ලීටර් 1 විතර අඩු පුරෝලා තිබීම සාමාන්‍ය ද ?අසාමාන්‍ය ද ?

    අසාමාන්‍යයි යකෝව්,,,,3500කට ලීටරයක් පිච්චෙනවනම් ඒ කියන්නේ බඩු හරි.. :no::no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18550926 said:

    අර කිව්ව සීන් එක තමා. කොරියන් කාර් සත පහකට විස්වාස කරන්න බෑ. ඩී එකේ රිවස් එකට යන්න ගත්තා කිව්වත් අව්ස්වාස කරන්න බෑ.. ඇසන්ට් එකක් එහෙම තියෙන එකෙක්ගෙන් අහලා බලපන්කෝ ආපු ලෙඩ එහෙම.. ඔලුව මංඥං වෙනවා
    :yes:
    මං B11 එක ගෙනාපු වෙලාවේ අදුරන අංකලයෙක් ලග තිබ්බ ඇසන්ට් එකක් ගන්නම කියලා පොරේ. ෆිනෑන්ස් එකත් එයාම දාලා දෙන්නනං කිව්වා. ඒත් සිංහලු ඇසන්ට් අරං රෙද්දක් ඇදං මේ ත්‍රෙඩ් වලට එන්නෙ කොහෙමද කියලා අරක ගෙනාවා :rofl:
    ඊට පස්සේ මාස 2ක් 3ක් ගියා.. අරගේ ඉග්නේශන් වල අවුලක් ඇවිත් හැදුවා කිව්වා. ඊට පස්සේ එන්ජිමේ ලෙඩක්.. ඒක ඉවර වෙද්දි කාර් එක 40 පැන්නම මිස් කරනවා කියලා අරූට මල... බ්‍රේක් නැති වෙන සීන් එකකුත් ඇවිත් ඔය අස්සේ
    ඊටත් පස්සේ වාහනේ හැප්පුනා... රිවස් කරද්දි...
    බඩු පට්ට ගනං ලු.. ඔරිජිනල් ම ගන්න ඕන නිසා.. මෑන්ස් ට එපාම උනා.. ලක්ස 2ක් විතර පාඩුවට දීලා තිබ්බා ලගදි
    ඔන්න සිංහලු ඇසන්ට් එකක් ගත්තා නං :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාර් එක කියාද මචං... ?
    මං දන්න කාර් එකකුත් තියෙනවා කොහොමත් මාසෙකට ඔයිල් ලීටර් 1.5ක් විතර අඩු වෙනවා..
    ඉස්ටාට් කලාම ලේලන්ඩ් ජරාවක් වගේමයි :baffled:

    1995-2005 කොරියන් කාර් කියන්නේ මේ කාලේ වෙද්දි (2015 ) සුපිරිම මරන තමා. විශේශෙන් ඇසන්ට්, රියෝ, සොනාටා, එලන්ත්‍රා
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    යේක ජපන් කෝම ගන්නද රත්නේ අයියා. මේක අපේ අල්ලා දෙයියන්ගේ කැමැත්තනේ අප්පා .අප්පිලට යේම කොරන්නට බේනේ අයියා.දෙයියා කියන දේ තමා අප්පිලා කොරනවා. යේක කොරියන් වානේ ඔට්‌ටුවා පිටේ යනවා වගේ තමා. ෂරි ශාන්තෝෂයි නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18550945 said:
    යේ අල්ලපු ගෙදර මහත ෆස්නා,( මාත කිව්වට වැඩිය මහත නේ.. ශාමාන්නෙන් කිලෝ එකශිය පනහක් වගේ තමා) පුක කශ කශ හදපු රශවත් වටලප්පම් තමා තියෙනවා.. ඕනේද? කෑවොත් බඩේ තමා:)
    :eek::eek: ඊයා යකෝ :growl::growl:
    නෑ මං වටලප්පමක් ගෙදර හදාගෙන කනවා..
    නැත්තං මෙහෙ තියෙනවා සුරස කියලා ඔරිජිනල් සිංහලු කොම්පැනියක්.. යෝගට් , වටලප්පං තමා හදනවා..
    ඒකෙං කනවා
    4.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes:
    මං B11 එක ගෙනාපු වෙලාවේ අදුරන අංකලයෙක් ලග තිබ්බ ඇසන්ට් එකක් ගන්නම කියලා පොරේ. ෆිනෑන්ස් එකත් එයාම දාලා දෙන්නනං කිව්වා. ඒත් සිංහලු ඇසන්ට් අරං රෙද්දක් ඇදං මේ ත්‍රෙඩ් වලට එන්නෙ කොහෙමද කියලා අරක ගෙනාවා :rofl:
    ඊට පස්සේ මාස 2ක් 3ක් ගියා.. අරගේ ඉග්නේශන් වල අවුලක් ඇවිත් හැදුවා කිව්වා. ඊට පස්සේ එන්ජිමේ ලෙඩක්.. ඒක ඉවර වෙද්දි කාර් එක 40 පැන්නම මිස් කරනවා කියලා අරූට මල... බ්‍රේක් නැති වෙන සීන් එකකුත් ඇවිත් ඔය අස්සේ
    ඊටත් පස්සේ වාහනේ හැප්පුනා... රිවස් කරද්දි...
    බඩු පට්ට ගනං ලු.. ඔරිජිනල් ම ගන්න ඕන නිසා.. මෑන්ස් ට එපාම උනා.. ලක්ස 2ක් විතර පාඩුවට දීලා තිබ්බා ලගදි
    ඔන්න සිංහලු ඇසන්ට් එකක් ගත්තා නං :sorry:
    දන්න එකෙක් ඇසන්ට් එකක් ඉස්සරහින් යද්දි පස්සෙන්වත් යන්නේ නෑ...

    අපරාදේ උබ ඒක ගත්තනම් අපිට කටු ත්‍රෙඩ් එකේ හොද කටු ටිකක් කියවන්න තිබ්බ... ශික් ඒ චාන්ස් එක මිස් උනා අප්පා :sorry::sorry:(දැන් මරු කියවයි :P)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18550957 said:

    1995-2005 කොරියන් කාර් කියන්නේ මේ කාලේ වෙද්දි (2015 ) සුපිරිම මරන තමා. විශේශෙන් ඇසන්ට්, රියෝ, සොනාටා, එලන්ත්‍රා
    අරක රියෝ එකක්...
    සැප පහසුව නියමයි ජර්මන් වගේ කිය කිය පැද්දෙ..
    පවු ඉතිං මිනිහා...
    එන්ජිම හදන්න සෑහෙන වියදමක් යයි :sorry: ඒ හින්දා ඔයිල් දදා දුවනවා ඉතිං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යේක ජපන් කෝම ගන්නද රත්නේ අයියා. මේක අපේ අල්ලා දෙයියන්ගේ කැමැත්තනේ අප්පා .අප්පිලට යේම කොරන්නට බේනේ අයියා.දෙයියා කියන දේ තමා අප්පිලා කොරනවා. යේක කොරියන් වානේ ඔට්‌ටුවා පිටේ යනවා වගේ තමා. ෂරි ශාන්තෝෂයි නේ
    අල්හමුදුලිල්ලාහ්:):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18550926 said:

    අර කිව්ව සීන් එක තමා. කොරියන් කාර් සත පහකට විස්වාස කරන්න බෑ. ඩී එකේ රිවස් එකට යන්න ගත්තා කිව්වත් අව්ස්වාස කරන්න බෑ.. ඇසන්ට් එකක් එහෙම තියෙන එකෙක්ගෙන් අහලා බලපන්කෝ ආපු ලෙඩ එහෙම.. ඔලුව මංඥං වෙනවා

    අපෝ ඔව්.. පරන ඇසන්ට් එකක් තිබ්බ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙකුට.. ඌත් කිය කිය හිටියේ වාහනේ නිකං බූත දෝශ වගේ එක එක ඒවා එනවා කියලා... හැබැයි ඌ නම් එකක්වත් හැදුවේ.. පට්ට ගහලා විකිනුවා... :lol:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    :eek::eek: ඊයා යකෝ :growl::growl:
    නෑ මං වටලප්පමක් ගෙදර හදාගෙන කනවා..
    නැත්තං මෙහෙ තියෙනවා සුරස කියලා ඔරිජිනල් සිංහලු කොම්පැනියක්.. යෝගට් , වටලප්පං තමා හදනවා..
    ඒකෙං කනවා
    4.gif

    සුරස ගොඩක් පැති වල කඩවල් වල තියනව නේ. තත්වෙ නම් දන්නෙ නෑ.:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාර් එක කියාද මචං... ?
    මං දන්න කාර් එකකුත් තියෙනවා කොහොමත් මාසෙකට ඔයිල් ලීටර් 1.5ක් විතර අඩු වෙනවා..
    ඉස්ටාට් කලාම ලේලන්ඩ් ජරාවක් වගේමයි :baffled:
    .

    මට පල්සරයක් ස්ටාර්ට් කරන සද්දයක් ඇහුනනේ බන්.. දැන් එයි:nerd::nerd:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18550949 said:
    අසාමාන්‍යයි යකෝව්,,,,3500කට ලීටරයක් පිච්චෙනවනම් ඒ කියන්නේ බඩු හරි.. :no::no:

    අල්ලාහු අක්බර් ..
    ඒ කියන එකේ තේරුම මොකද්ද ..එන්ජිම ඉවරද ?
     
    Status
    Not open for further replies.