වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාත් ඉන්නවො ආතල් එක තියෙන්නේ බොන තැන නොබි උන් කියන එවා අහන් ඉද්දි ;)

    ඔව් ඉතින් බොල එව්වා අහන් ඉද්දි කන බයිට් තොගයට ගෙවන්නෙත් ඉතින් අර අහිංසක බොන එවුන්ම තමයි.. හරියට ප්‍රතිපත්ති රකිනවානම් බොන තැන බයිට් එක දිහා හොරෙන්වත් නොබලා ඉන්න ඕන...පොල් මාමිට නම් ඒ කාලේ හිටන්ම බිව්වත් නත්තත් මිතුරු කැල වෙනම ප්ලේට් එකක් ගෙන්නලා බයිට් කොටසක් වෙන් කරලා දෙනවා මෙන්න බොට හෙට එළිවෙනකල් බිව්වත් මෙච්චරයි කියල..:lol::lol::lol:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ඒක හරි බුරැ ගැහුවත් එකයි බලන් හිටියත් 1යි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කියන්න දුකයි මචො අපේ ටෙක් එකේ මිකැනිකල්,වඩු සෙක්ශන් වහලා දාලා.පට්ටම වටිනාකමක් තියෙන බඩු තියෙන්වා.කෝස් වලට කොල්ලො නෑ.සමහර බිල්ඩින් මේන්ටේන් කරන්නෙ නැතුව වහලා දාලා.
    මේ මගුලේ පාරවල් ලස්සන කර කර ඹනේ නැති දෙවල් කර කර ඉන්න වෙලේ ඹව්වා සුද්ද කරලා අරගෙන අලුත් ලමයින්ට දුන්නානම් ලොකු දියුණුවක් කරගන්න තිබුනා තමා මචන්
    අනික දැන් ඉන්න එඋන් කැමති නැ ඹය වගේ වැඩක් කරන්න උන්ට ඹනේ පඩි නැති උනත් කමක් නැ මහ අව්වේ ටයි එකක් දාලා අත් දිගට දාලා කම්පැනියක මැනෙජර් කෙනෙක් වගේ හිතාගෙන 10ක විතර පඩියකට යන් ජාතියේ හරක් ටිකක් ඉන්නේ උන්ට එවා තෙරෙන්නේ ගැනියෙක් අරන්න කන්න අදින්න දෙන්න ගියාම තමා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචංලා අර ඇල්ටො එක ගත්තු මගේ මිත්‍රයා ඊයේ ඒක විකුණලා. :D කොහොමද එක දවසයි තත්තගේ 110 එකේ මම උන්ව එක්කන් ගියේ. ;)

    ඌව කන්න හදන්න ඇති උගේ ගෑනි ..වෙලාවට උඹේ තාත්තගේ කාර් එක උනේ.. උඹේ එක උනානම් අරූ කාර් එක විකුනන්නේ නැතුව ගෑනි උඹලහට ඇරලන්න ඉඩ තිබ්බ.. උඹ නුලෙන් බේරුනේ..:lol::lol::lol:...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් ඉතින් බොල එව්වා අහන් ඉද්දි කන බයිට් තොගයට ගෙවන්නෙත් ඉතින් අර අහිංසක බොන එවුන්ම තමයි.. හරියට ප්‍රතිපත්ති රකිනවානම් බොන තැන බයිට් එක දිහා හොරෙන්වත් නොබලා ඉන්න ඕන...පොල් මාමිට නම් ඒ කාලේ හිටන්ම බිව්වත් නත්තත් මිතුරු කැල වෙනම ප්ලේට් එකක් ගෙන්නලා බයිට් කොටසක් වෙන් කරලා දෙනවා මෙන්න බොට හෙට එළිවෙනකල් බිව්වත් මෙච්චරයි කියල..:lol::lol::lol:
    බොන ගානටම මගෙනුත් සල්ලි එකතු කරනවා බන් බයිට් ටික ගන්න අපේ උන් නම් නිකන් බයිට් අරන් දෙයි :no::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18568731 said:
    ටෙක්නිකල් කොලෙජ් ටික නග්ගලා ගන්න ඕනේ බන්

    අර හම්බන්තොට හදාපු අටමගල තුන හදාපු වෙලේ ටෙක්නිකල් කොලෙජ් 20ක් හදන්න තිබ්බ සියලු පහසුකම් එක්ක

    :yes::yes::yes: ලංකාවේ පාසල් හැරගිය එවුන්ට තියන වුර්තීයමය අද්යාපන අවස්ථා හරිම අඩුයි.. ඒ හේතුව නිසා IT කඩ කාරයෝ සුපිරියට මහ එවුන්ගේ සාක්කුවට විදිනව .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොන ගානටම මගෙනුත් සල්ලි එකතු කරනවා බන් බයිට් ටික ගන්න අපේ උන් නම් නිකන් බයිට් අරන් දෙයි :no::lol::lol::lol:

    නැතුව.බොන්නෙ නැති උන්ගෙන් තමයි වැඩියෙන්ම එකතු කරන්න ඕනි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යන්තම් වැඩක් ඉවර වුනා සිංහලූ..:D දැන් ඉතින් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්න ඕනේ...:P:P:P

    ගැඹුරු ලිං , බොරු වලවල් ඇත. පරෙස්සමෙන් වරෙන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් ගොඩාක් වාහන වල ඩැෂ්බොඩ් කැම් හයි කරලා තියෙනවා මම දැකලා තියෙනවා මචන් :D

    ඩෑෂ් cam එක වගේම දැන් spy cam එකකුත් ඕන වෙනවා... පොලිසියෙන් කරන බලුකම් ලෝකෙට පෙන්නන්නනම් spy cam එකක් ඕන..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes: ලංකාවේ පාසල් හැරගිය එවුන්ට තියන වුර්තීයමය අද්යාපන අවස්ථා හරිම අඩුයි.. ඒ හේතුව නිසා IT කඩ කාරයෝ සුපිරියට මහ එවුන්ගේ සාක්කුවට විදිනව .

    අවස්ථා තියෙනවා පොලා මාමෙ.
    ගොඩක් අය දැනුවත් නෑ.හැම මගුලම ගැසට් එකේනෙ දාන්නෙ.දැන් ඉන්න අය ගැසට් එක බලන්නෙ නැති නිසා ගොඩක් අයට අවස්තාව මග ඇරෙනවා.මුලින්ම කරන්න ඕනි හොඳ මාකටිං පාරක් දාන එක.
    දෙවනි කාරනය අපේ මිනිස්සුන්ගෙ ආකල්ප.ඒකනම් මේ සම්මජ්ජාතියට වෙනස්කරන්න බෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කියන්න දුකයි මචො අපේ ටෙක් එකේ මිකැනිකල්,වඩු සෙක්ශන් වහලා දාලා.පට්ටම වටිනාකමක් තියෙන බඩු තියෙන්වා.කෝස් වලට කොල්ලො නෑ.සමහර බිල්ඩින් මේන්ටේන් කරන්නෙ නැතුව වහලා දාලා.

    අද්යාපනයක වටිනාකමක් දන්නේ නැති සාමාන්‍ය පෙළ අසමත් 94 පාර්ලිමේන්තුවේ ඉද්දි කොහොමද බන් රටේ අද්යාපනයක් ඉහල යන්නෙ .. බුරු රැලක් රට කරවද්දී අපේ ගොන් බුරුවො කට අරන් බලන් ඉන්නවා ආශ්චර්යය උදාවෙනකම්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවස්ථා තියෙනවා පොලා මාමෙ.
    ගොඩක් අය දැනුවත් නෑ.හැම මගුලම ගැසට් එකේනෙ දාන්නෙ.දැන් ඉන්න අය ගැසට් එක බලන්නෙ නැති නිසා ගොඩක් අයට අවස්තාව මග ඇරෙනවා.මුලින්ම කරන්න ඕනි හොඳ මාකටිං පාරක් දාන එක.
    දෙවනි කාරනය අපේ මිනිස්සුන්ගෙ ආකල්ප.ඒකනම් මේ සම්මජ්ජාතියට වෙනස්කරන්න බෑ.

    හැමදේටම හේතුව සිස්ටම් එකක් නැතිකම බන්.. විවුර්ත ආර්ථිකයේ නරක ප්‍රතිපල විතරක් භුක්තිවිඳින රටක අපි ඉපදිලා ඉන්නෙ .. අනික් කාරනාව දෙමාපියන් විසින් දරුවන් වැඩිහිටියන් වූ පසුත් පෝෂණය කිරීම... ඒ හේතුව නිසා තමයි අපේ රට හුඟක් පිරිහෙන්නේ.. මේ රටවල් වල දෙමාපියෝ දරුවන්ට මෝටර්සයිකල් , කාර් අරන් දෙන්නේ නැහැ.. ඉස්කෝලේ ගිහින් ඉවර උනායින් පස්සේ නඩත්තු කරන්නෙත් නැහැ.. එයාල රැකියා කරලා උත්සාහයෙන් තරුණ උදවිය ජීවිත උපයාගන්නවා.. උන් බොහොම ආඩම්බරෙන් කියන්නේ I earned this කියල.. අපේ එවුන් එහෙමද??? උවමනාවක් තියන එවුන් ගැසට් එක බලල හරි ගොඩ යනවා.. අනික් උන් මහා එවුන්ව උලා කාල ජීවත් වෙන්ව.. ඒ අතින් මේ එළකිරියේ ඉන්න බහුතරයක් එවුන් great ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමදේටම හේතුව සිස්ටම් එකක් නැතිකම බන්.. විවුර්ත ආර්ථිකයේ නරක ප්‍රතිපල විතරක් භුක්තිවිඳින රටක අපි ඉපදිලා ඉන්නෙ .. අනික් කාරනාව දෙමාපියන් විසින් දරුවන් වැඩිහිටියන් වූ පසුත් පෝෂණය කිරීම... ඒ හේතුව නිසා තමයි අපේ රට හුඟක් පිරිහෙන්නේ.. මේ රටවල් වල දෙමාපියෝ දරුවන්ට මෝටර්සයිකල් , කාර් අරන් දෙන්නේ නැහැ.. ඉස්කෝලේ ගිහින් ඉවර උනායින් පස්සේ නඩත්තු කරන්නෙත් නැහැ.. එයාල රැකියා කරලා උත්සාහයෙන් තරුණ උදවිය ජීවිත උපයාගන්නවා.. උන් බොහොම ආඩම්බරෙන් කියන්නේ I earned this කියල.. අපේ එවුන් එහෙමද??? උවමනාවක් තියන එවුන් ගැසට් එක බලල හරි ගොඩ යනවා.. අනික් උන් මහා එවුන්ව උලා කාල ජීවත් වෙන්ව.. ඒ අතින් මේ එළකිරියේ ඉන්න බහුතරයක් එවුන් great ..

    :yes::yes::yes:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න ඉතින් මේ දවස් වල Nissan Preasea 1 k හොය හොය ඉන්න කොට අද ගාල්ලේදී 1 ක් සෙට් උනා ikman 1කෙ හැටියට ෆොටෝ වල සුපිරියටම තුබුන නිසා ගානත් සෙට් උන නිසා .බලලා සෙට් උනොත් ගන්නම කියලා සල්ලිත් අරන් ගියා.

    ගිහාම කාර් 1 සුපිරියටම තියනවා .දෑන් කොල්ලා ඇතුල චෙක් කරා AC පොඩ්ඩක් මදි නේද කියලා අහපු ගමන් අයිතිකාරයා 50 000 ක් අඩුකරා මට පොඩ්ඩක් සැක හිතුනා.

    පස්සේ මු මට කිව්වා මැන් 2nd owner කියලා .

    මම පොතේ කොපියක් ඉල්ලගෙන බැලුව මචන් අවුරුදු 15ට 16 දෙනෙක් වාහනේ පාවිච්චි කරලා :yes::yes::yes:

    එකෙක් වැඩිම පාවිච්චි කරලා තියෙන්නේ අවුරුද්දක්

    මම එහෙම වැඩේ අත ඇරියා

    බලපන් එත් මීට‍ කලින් ගත්තු උන් බලලා නැ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එවුවා හදන්නෙ නෑ බන්.මමත් ටෙක් ගිය එකෙක්.මුන් අපේ ටෙක් එක වහලා වෙන මොකක්ද යුනිවසිටි එකක් හදන්න ගියා.මුන්ට ඕවයෙන් ආදයමක් එන්නෙ නැති නිසා ඕව වහලා ඔක්කොම ප්‍රයිවට් කරන්න බලන්නෙ:angry::angry:
    ටෙක් ටික හදලා අව්රුද්දකට කොල්ලෝ 5000ක් IVQ level එකක් එක්ක එකෙන්ම එලියට දැම්මනම් විදේශවිනිමය 100ට 500කින් නැගූවහැකි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න ඉතින් මේ දවස් වල Nissan Preasea 1 k හොය හොය ඉන්න කොට අද ගාල්ලේදී 1 ක් සෙට් උනා ikman 1කෙ හැටියට ෆොටෝ වල සුපිරියටම තුබුන නිසා ගානත් සෙට් උන නිසා .බලලා සෙට් උනොත් ගන්නම කියලා සල්ලිත් අරන් ගියා.

    ගිහාම කාර් 1 සුපිරියටම තියනවා .දෑන් කොල්ලා ඇතුල චෙක් කරා AC පොඩ්ඩක් මදි නේද කියලා අහපු ගමන් අයිතිකාරයා 50 000 ක් අඩුකරා මට පොඩ්ඩක් සැක හිතුනා.

    පස්සේ මු මට කිව්වා මැන් 2nd owner කියලා .

    මම පොතේ කොපියක් ඉල්ලගෙන බැලුව මචන් අවුරුදු 15ට 16 දෙනෙක් වාහනේ පාවිච්චි කරලා :yes::yes::yes:

    එකෙක් වැඩිම පාවිච්චි කරලා තියෙන්නේ අවුරුද්දක්

    මම එහෙම වැඩේ අත ඇරියා

    බලපන් එත් මීට‍ කලින් ගත්තු උන් බලලා නැ.

    ටා-කෙයි.අවුරුදු 15 ට අයිතිකාරයො 16ක්:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඩෑෂ් cam එක වගේම දැන් spy cam එකකුත් ඕන වෙනවා... පොලිසියෙන් කරන බලුකම් ලෝකෙට පෙන්නන්නනම් spy cam එකක් ඕන..
    අනිවා ඩෑශ් කැම් එකක් ගහපන්... මමනම් වාහනේට නගින්නේ කැම් එක වැඩද බලල

    ලන්කාවේ මෙලෝ සිහියක් නැතුව ගෑනියෙක් පාරේ ගිහින් ගෑනිගේ වරදින් පොඩි එකෙක් යාන්තම් වාහනේ ගෑඋනා කියල හිතපන්. ආයේ හරි වැරැද්දක් බලන්නේ නෑ වාහනේ කුඩු කරලා අත පයත් කඩනවා. ලස්සන කෙල්ලෙක් ගේ ගෑවුනොත් වටේ ඉන්න පොන්සියෝ පොර වෙන්න උබට ගහන්න එනවා. ලංකාවේ අනිවාරෙන් ඩෑශ් කැම් එකකුයි. දෑත බදලා ගහන්න පුලුවන් ඇලුමිනියම් බටේකුයි ඩමි පිස්ටල් එකකුයි තියාගනින් හැමවෙලේම
    .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18569933 said:
    ටෙක් ටික හදලා අව්රුද්දකට කොල්ලෝ 5000ක් IVQ level එකක් එක්ක එකෙන්ම එලියට දැම්මනම් විදේශවිනිමය 100ට 500කින් නැගූවහැකි

    දැන් නම් ටිකක් හොඳයි වගේ.කෝස් කම්ප්ලීට් කරපු අයව රට යවන සීන් එකක් තියෙනවා ටෙක් එකෙන්ම.
     
    Status
    Not open for further replies.