වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
    මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .

    අපේ තරුණ පරම්පරාව ගැන ආඩම්බරයි නේද හසන්ත..:love::love::love:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අත්දැකිමෙන් තමා එකට පරන වාහන අරගෙනම තමා ඉගෙන ගන්න ඹනේ :rolleyes:

    දන්න කියන හැමෝටම වෙච්ච දෙයක් පරණ වාහන අරගෙන ... සතියක් දෙකක් මාසයක් යනකොට තමයි ඔක්කොම ලෙඩ මතු වෙන්නෙ :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාත් උපන්දා සිට තවම අමද්‍යපයි. සිගරට් එකක් වත් බීලා නැත. :)

    යකෝ බැලුවාම අපේ තරුණ පරම්පරාව වැඩි හරියක් අමද්‍යප උදවියනේ.. ආඩම්බරයි.. ආඩම්බරයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ඉන්නවො ආතල් එක තියෙන්නේ බොන තැන නොබි උන් කියන එවා අහන් ඉද්දි ;)

    :yes::yes: ඇයි බයිට් වලට වග කියන එක
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්න කියන හැමෝටම වෙච්ච දෙයක් පරණ වාහන අරගෙන ... සතියක් දෙකක් මාසයක් යනකොට තමයි ඔක්කොම ලෙඩ මතු වෙන්නෙ :dull:
    මෙකනේ මචන් පරන වාහනයකට සාමාන්යෙන් මිනිස්සු වියදම් කරන්නේ නැ මොකද වියදම් කරාම තියෙන වටිනාකමට වඩා ලොකු වියදමක් යනවා ඉතින් කොහොම හරි අටවලා විකුණනවා බහුතරයක් දෙනා ගන්න එකා ඉවරයි ඉතින් ඹය අතරතුර අර මම කලින් දැම්මා වගේ හොද වාහනත් අහුවෙනවා එවාගේ මිල වැඩියි ඉතින්
    මේක බලපන්කො කොහොමද කියලා

    http://ikman.lk/en/ad/toyota-hiace-lh30-1987-for-sale-gampaha

    පරන වාහනයක් ගන්නවානම් ඉතින් ඹව්වාට ලැස්ති වෙලා ගන්න ඹනේ
    ගොඩාක් වෙලාවට වාහනේ බැලුවාම තෙරුම් ගන්න පුලුවන් වාහනේ තත්වේ මොකද්ද කියලා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18565756 said:
    මම උබලගේ A.දෙයියෝ... මට උදව් කරපල්ලා...

    මෙහෙමයි කතාව. යම් කුකුලෙක් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රතයක් මිලට ගෙන ඇත.
    නිශ්පාදකයා විසින් වොරන්ටි නිකුත් කර ඇත. එම වොරන්ටිය වලන්ගු වීමටනම් අප වැනි කලු කැත අනාත සිංහලුන් වයර් හනස්සට අත නොතැබිය යුතුය. කාර් එක මිඩ් ඔප්ශන් එකක් නිසා ඇත්තේ මේ ආකාරයේ අනාත මීඩියා ප්ලේයරයකි

    (රූපය අන්තර් ජාලයෙනි)

    පොලයියේ... කලින් ඔබ සමග සාකච්චා කල දඩුමොනරය මෙය වේ

    පිංතූර පෙන්නේ නැතෝ.. අයෙ දාපන් පොස්ට් එක..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එකට අදාල නෑ. මේක කෝට් කරන්නත් එපා මේ ගැන මොකවත් කතා කරන්නත් එපා
    අද රෑට පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙකනේ මචන් පරන වාහනයකට සාමාන්යෙන් මිනිස්සු වියදම් කරන්නේ නැ මොකද වියදම් කරාම තියෙන වටිනාකමට වඩා ලොකු වියදමක් යනවා ඉතින් කොහොම හරි අටවලා විකුණනවා බහුතරයක් දෙනා ගන්න එකා ඉවරයි ඉතින් ඹය අතරතුර අර මම කලින් දැම්මා වගේ හොද වාහනත් අහුවෙනවා එවාගේ මිල වැඩියි ඉතින්
    මේක බලපන්කො කොහොමද කියලා

    http://ikman.lk/en/ad/toyota-hiace-lh30-1987-for-sale-gampaha

    පරන වාහනයක් ගන්නවානම් ඉතින් ඹව්වාට ලැස්ති වෙලා ගන්න ඹනේ
    ගොඩාක් වෙලාවට වාහනේ බැලුවාම තෙරුම් ගන්න පුලුවන් වාහනේ තත්වේ මොකද්ද කියලා

    ඔව් බන් ඒත් යාදෙන්නෙ නෑ ඔහොම කරන උන්ට ...

    හයි ඒස් එක පෙනුමෙන් නම් හොඳට තියෙනව ගින්දර වගෙ :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බන් ඒත් යාදෙන්නෙ නෑ ඔහොම කරන උන්ට ...

    හයි ඒස් එක පෙනුමෙන් නම් හොඳට තියෙනව ගින්දර වගෙ :D
    85%ක් ඉන්නේ හොරු තමා මචන් උනුත් ආයි ගිහින් කරගහන් එන්නේ ඹය වගේ මරාලයක්ම තමා
    හැබැයි සමහර මිනිස්සු ඉන්නවා වහන ගත්තාට කරගන්නම බැරුව විකුණන අය එ මිනිස්සු වාහනේ විකුණගන්න උවමනාවට අටවනවා
    ඹය මොන දේ කරත් මචන් අපි ගනිද්දි වාහනේ 100% චෙක් කරන්න බැනේ පිටින් බලලානේ ගන්නේ එකයි කෙස් එක අපේ වෙලාවට තමා ඉතින් වාහනයක් 2ක් අරගෙන අත්දැකිම් ලැබුනාම ඉතින් ටිකක් දන්නවා
    අනික ජිවිතෙට සෙල් එකකින් ගන්නෙපා
    මේ ත්රෙඩ් එක නිසාම කි දෙනෙක් කොච්චර දෙවල් ඉගෙන ගන්න ඇත්ද
     
    • Like
    Reactions: mldarshana

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18565756 said:
    මම උබලගේ A.දෙයියෝ... මට උදව් කරපල්ලා...

    මෙහෙමයි කතාව. යම් කුකුලෙක් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රතයක් මිලට ගෙන ඇත.
    නිශ්පාදකයා විසින් වොරන්ටි නිකුත් කර ඇත. එම වොරන්ටිය වලන්ගු වීමටනම් අප වැනි කලු කැත අනාත සිංහලුන් වයර් හනස්සට අත නොතැබිය යුතුය. කාර් එක මිඩ් ඔප්ශන් එකක් නිසා ඇත්තේ මේ ආකාරයේ අනාත මීඩියා ප්ලේයරයකි

    (රූපය අන්තර් ජාලයෙනි)

    පොලයියේ... කලින් ඔබ සමග සාකච්චා කල දඩුමොනරය මෙය වේ

    පින්තුර නොපෙනේ... ආයේ දාපන් මේ පොස්ට් එක..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18568577 said:
    සිරාවටම..... රටේ අනාගතේ හොදයි:yes::yes:
    O/L fail වෙලා 3විල් ගන්න උන් ටික ඇරෙන්න උන්ව හදන්නම බැ :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැනට් එකත් එක්ක.. නියම චාටර් එකක් කමින් සිටිමි :dull:
    2.gif

    පට්ටම කට්ටක් බලාපොරොත්තු වන්න...:baffled:

    අප්පෝ වැනට් කට්ටක් සෙට් වුනාද උඹට :baffled:
     
    Status
    Not open for further replies.