වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අයිතිකාරයෝ 16 ක් කියන්නේ හරි ගැන 20 ක් වෙන්නත් පුළුවන් බන්.. ඔතන ඕපන් පේපර්ස් පාවිච්චි කරපු 4,5 වත් අඩුම ඉන්න ඕන.. ගිනස් වාර්තාවකට යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා ඕක තව අවුරුදු දහයක් දොළහක් යද්දී..

    මොකක් නමුත් එලියට පෙන්නේ නැති ලෙඩක් නැත්නම් 20ක් ඕකට අහු වේවිද ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18569999 said:
    අනිවා ඩෑශ් කැම් එකක් ගහපන්... මමනම් වාහනේට නගින්නේ කැම් එක වැඩද බලල

    ලන්කාවේ මෙලෝ සිහියක් නැතුව ගෑනියෙක් පාරේ ගිහින් ගෑනිගේ වරදින් පොඩි එකෙක් යාන්තම් වාහනේ ගෑඋනා කියල හිතපන්. ආයේ හරි වැරැද්දක් බලන්නේ නෑ වාහනේ කුඩු කරලා අත පයත් කඩනවා. ලස්සන කෙල්ලෙක් ගේ ගෑවුනොත් වටේ ඉන්න පොන්සියෝ පොර වෙන්න උබට ගහන්න එනවා. ලංකාවේ අනිවාරෙන් ඩෑශ් කැම් එකකුයි. දෑත බදලා ගහන්න පුලුවන් ඇලුමිනියම් බටේකුයි ඩමි පිස්ටල් එකකුයි තියාගනින් හැමවෙලේම
    .

    දැන් උඹ හිතන් ඉන්නේ වාහනේ කුඩු කරලා ඩ්‍රයිවර්ගේ ඇත පය කඩන අතරේ ඩෑෂ් cam එක කිසිම ප්‍රශ්නයක් නැතුව වීදුරුවේ එල්ලිලා ඉඳියිද.. ඩ්‍රයිවර්ට දෙක අනිද්දී ඩෑෂ් cam එක කාගේ හරි සාක්කුවකට මාරු වෙනවා.. මගදීම SD එක කානුවකට විසික් වෙනවා.. ඊට පස්සේ එක අලුත් ... spy cam එකක් තමා ලංකාවේ තියෙන්න ඕන බන්.. dash cam හොඳයි ගමන ගිහින් ප්‍රශ්නයක් නැතුව ගෙදර එනකම්.. එත් අනතුරක් වෙච්චි ගමන් dash cam එක අතුරුදහන් වෙන්න තියන ඉඩකඩ 100000% ගුණයක් අපේ සිරිබර සිරිලංකාවේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18570150 said:
    එහෙනම් අපිත් සලං හන්තේ කිව්ව

    අර කිව හතර හදන්න ටිකක් මහන්සි වෙයන් ගෙදර ගිහින්..:oo::oo::oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් උඹ හිතන් ඉන්නේ වාහනේ කුඩු කරලා ඩ්‍රයිවර්ගේ ඇත පය කඩන අතරේ ඩෑෂ් cam එක කිසිම ප්‍රශ්නයක් නැතුව වීදුරුවේ එල්ලිලා ඉඳියිද.. ඩ්‍රයිවර්ට දෙක අනිද්දී ඩෑෂ් cam එක කාගේ හරි සාක්කුවකට මාරු වෙනවා.. මගදීම SD එක කානුවකට විසික් වෙනවා.. ඊට පස්සේ එක අලුත් ... spy cam එකක් තමා ලංකාවේ තියෙන්න ඕන බන්.. dash cam හොඳයි ගමන ගිහින් ප්‍රශ්නයක් නැතුව ගෙදර එනකම්.. එත් අනතුරක් වෙච්චි ගමන් dash cam එක අතුරුදහන් වෙන්න තියන ඉඩකඩ 100000% ගුණයක් අපේ සිරිබර සිරිලංකාවේ..
    මේ කතාවනම් සහතික ඇත්ත මචන් මේක ලංකාවනේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොකක් නමුත් එලියට පෙන්නේ නැති ලෙඩක් නැත්නම් 20ක් ඕකට අහු වේවිද ?

    ලෙඩ ගුහාවක් වෙන්න ඇති.. මගේ වැනට් එක වගේ.. ඒ හින්ද තමා ඔහොම අතින් අත යනව ඇත්තෙ ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මම 13ට ඉල්ලුවේ AC 1 case 1ක කිව්වා විතරයි 12 මාරට දෙනනම් කිව්වා

    1997 බන්

    :shocked::shocked::shocked::shocked::shocked:

    අඩේ හෙට උදේම මගේ එකටත් ගෑස් ගහගන්න ඕනෙ රුපියල් 1500යි යන්නෙ. 50000කින් මාකට් වැඩි වෙයි. :love:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ලෙඩ ගුහාවක් වෙන්න ඇති.. මගේ වැනට් එක වගේ.. ඒ හින්ද තමා ඔහොම අතින් අත යනව ඇත්තෙ ..

    මම ආසා ඔය මොඩ්ල් 1කෙ දොරට

    0000005657_3.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18570141 said:
    උන් එක්ක බට කපල. පොඩි වාහන එහෙම හදනවා බයික් ඇන්ජින් එහෙම තියල... අන්න එහෙම ආතල් එකක් ගන්න පට්ට ආසයි.. කොල්ලෝ 4ක් වත් හදන්න ඕනේ:yes::yes:

    උදව් එහෙම ඕනේ නම් කියපන් :)
    පොඩි වාහන හදන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදව් එහෙම ඕනේ නම් කියපන් :)
    පොඩි වාහන හදන්න

    බොර දියේ මාලු බෑම...:lol:

    අඩෝ අර AVR එක අපි හැදුවා හරිය....:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ උනේ බං :cool:

    අලුතෙන්ම හැදුවා AVR එකක්..:yes::yes: ටෝනි අයියගෙ තමා සර්කිට් ඩිසයින් එක.:cool: මාත් උදව් කලා.. සතියක් විතර කට්ට කාල අද ගොඩ ගියා...:yes: ජෙනිය ඔන් කරලා තඩි වෙල්ඩින් කූරක් ගැහුවත් 230 අවුට්පුට් එක වෝල්ට් 5ක් විතර වෙනස් වෙන්නෙ.:cool: පට්ට ස්ටේබල් දුවනව. අපේ අයියලා හදන්න ගිහිල්ලා විනාස කරල තිබ්බෙ ඒක.:dull:
     
    උඹල අලුතෙන්ම ඩිසයින් කරාද?:cool:
    පට්ටනේ :cool:

    ඔහොම වෙච්ච පරණ ජෙනි ටිකක් හොයාගනින් බං ඕනේ තරම් ඇති AVR අවුල් ගියපුවා :yes: සෑහෙන ලාභයක් ගන්න පුළුවන් :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අලුතෙන්ම හැදුවා AVR එකක්..:yes::yes: ටෝනි අයියගෙ තමා සර්කිට් ඩිසයින් එක.:cool: මාත් උදව් කලා.. සතියක් විතර කට්ට කාල අද ගොඩ ගියා...:yes: ජෙනිය ඔන් කරලා තඩි වෙල්ඩින් කූරක් ගැහුවත් 230 අවුට්පුට් එක වෝල්ට් 5ක් විතර වෙනස් වෙන්නෙ.:cool: පට්ට ස්ටේබල් දුවනව. අපේ අයියලා හදන්න ගිහිල්ලා විනාස කරල තිබ්බෙ ඒක.:dull:

    අත්දැකීම් මිනිසා පරිපුර්ණ කරයිලු... Good Luck ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹල අලුතෙන්ම ඩිසයින් කරාද?:cool:
    පට්ටනේ :cool:

    ඔහොම වෙච්ච පරණ ජෙනි ටිකක් හොයාගනින් බං ඕනේ තරම් ඇති AVR අවුල් ගියපුවා :yes: සෑහෙන ලාභයක් ගන්න පුළුවන් :yes:

    100% අලුතෙන් හැදුවා බන්. පොර හදපු මයික්‍රො හයිඩ්‍රොපවර් බලාගාර කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරල කලේ. :yes:

    තියනවා තියනවා ඕන තරම් මෙහෙ උන් රිපෙයාර් කරන්න දන්නෙ නැතුව කාපුවා.. :dull: PCB එකක් හදන්න ඉන්නෙ. බලමු.:)
     
    Status
    Not open for further replies.