වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ මේ පාර නම් බඩාගේ මෙමරිය රීසෙට් කරලා තමයි පස්ස බලන්නේ :sorry:
    අයියෝ අහිංසක DX එක :sorry:

    RPM කටුව පිස්සු කෙලිය කිව්ව එක අන්න යතුර ඔන් ඕෆ් කරලා හරි ගිහිල්ලා...:P

    හෙට ඉඳන් ආයි යනවා බන් සිමෙස්ටර් එක ඉවර කරන්න ඕනේ ආයි මුල ඉඳන් කරලා...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    RPM කටුව පිස්සු කෙලිය කිව්ව එක අන්න යතුර ඔන් ඕෆ් කරලා හරි ගිහිල්ලා...:P

    හෙට ඉඳන් ආයි යනවා බන් සිමෙස්ටර් එක ඉවර කරන්න ඕනේ ආයි මුල ඉඳන් කරලා...:dull:

    ඔව් මම දැක්ක තව පොඩ්ඩෙන් බඩා මීටර් පැනල් එකම දානවා බය වෙලා :rofl:

    එල එල ආපහු වැඩට බැහැපන් :yes: උඹේ කීවෙනි සෙමෙස්ටර් එකද මේ?:cool:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔව් මම දැක්ක තව පොඩ්ඩෙන් බඩා මීටර් පැනල් එකම දානවා බය වෙලා :rofl:

    එල එල ආපහු වැඩට බැහැපන් :yes: උඹේ කීවෙනි සෙමෙස්ටර් එකද මේ?:cool:

    හරිදුත් උබේ එකමද කරන්නේ :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මම දැක්ක තව පොඩ්ඩෙන් බඩා මීටර් පැනල් එකම දානවා බය වෙලා :rofl:

    එල එල ආපහු වැඩට බැහැපන් :yes: උඹේ කීවෙනි සෙමෙස්ටර් එකද මේ?:cool:

    සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ්...:dull:

    වෙන එකෙක්ගෙ ලෙඩක් ආවත් උගෙ එකේ කෑලි මාරු කරන එකානේ....:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ්...:dull:

    වෙන එකෙක්ගෙ ලෙඩක් ආවත් උගෙ එකේ කෑලි මාරු කරන එකානේ....:rofl:

    බඩාගේ ඔය පිස්සුව නිසා තමයි DX එකත් වණ කරගන්නේ :yes:
    ඕවා ඉතින් 100% perfect කරන්න බැහැනේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගේ ඔය පිස්සුව නිසා තමයි DX එකත් වණ කරගන්නේ :yes:
    ඕවා ඉතින් 100% perfect කරන්න බැහැනේ :dull:

    දැන් දිරන්න දාලා ඊට පස්සෙ අඬාගෙන එයි ටින්කරින් කරන්න ඕනෙ කියලා..:dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නෑ ඌ Electronic කුකුලෙක් :yes:

    එල එල. ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන් එමට ඉන්නවා. එත් හරියට වැඩ දන්න උන් මාරම දුර්ලබයි. අපේ හරිදුවත් දුර්ලබ ලිස්ට් එකේ ඉන්නවා උඩින්ම.:yes::yes: අපි හරිදු රැක ගනිමු.:D:D
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :(:(:(:(:(:(:(:(:(:(:(

    10413395_1451952631494458_2602953329847634829_n.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොල් මාම රත්තරං මාමි මහේෂ් සහ වාහන ඉලෙක්ට්‍රිකල් ගැන දැනුමක් ඇති උදවිය වෙතයි..:yes::yes:

    බඩාගේ ඩී එක්ස් එක යතුර නැතුව ස්ටාර්ට් කරගන්න හැටි කියල දෙන්න. :yes: ඕකෙ ඉග්නිෂන් සිස්ටම් එක මහ ලොකු එකක් වෙන්න බෑ. මං බලලා නෑ. හැබැයි ඕක බැට්‍රියෙන් ඉග්නිෂන් කොයිල් එකට හෝ ඒ අතර මැදකට කෙලින් වයර් එකක් ඇදලා ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ නේද?:rolleyes:

    බඩාට ඕක ස්ටාර්ට් කරන් එන්න පුලුවන් නම් ඔය බාස්ලගෙ ගෑස් බල බල ඉන්න ඕනේ නෑ වැඩේ හරියට කරගන්න පුලුවන් මගෙ යාලුවෙක්ට කියල.:yes:

    Ignition Coil එකට Direct Supply එකක් දුන්නා.. තල්ලුවක් දැම්මා, ස්ටාර්ට් කරා, ඇක්සලරේටර් එකට තඩි ගලක් තිබ්බ, ගියර් එකට දාලා අත්හැරිය.......:P:P:P:P

    බඩා මාමිගේ සියලු වස්දොස්,භූත දෝෂ, සියල්ල එතනින් ඉවරයි....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ignition Coil එකට Direct Supply එකක් දුන්නා.. තල්ලුවක් දැම්මා, ස්ටාර්ට් කරා, ඇක්සලරේටර් එකට තඩි ගලක් තිබ්බ, ගියර් එකට දාලා අත්හැරිය.......:P:P:P:P

    බඩා මාමිගේ සියලු වස්දොස්,භූත දෝෂ, සියල්ල එතනින් ඉවරයි....

    00020468.gif
    00020468.gif
    00020468.gif

    ලේලන්ඩ් එකකට ඒම් කරලම තියන්න ඕනේ.. ලේලන්ඩ් උණත් එතනින්ම ඉවර වෙයි...:P:P

    තෑන්ක්ස් මචන්.:cool:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කතාකරලා වැඩක් නෑ බන්... මං ඉස්සර ඉඳන්ම බලන එකෙක්. සීසන් 1 ඉඳන් සේරම බලල තියනවා..:(:(:(:(

    උබ ගාව තියෙනවද බන් ඔක්කොම ටික? ඔන්න අද ඉදන් දැම්මේ නැති season 22 episode ටික පෙන්නනවා කියල දාල තිබ්බ. මුන් 3 දෙන ඉන්නවා නම් එල. නැත්නම් එකටත් ආයුබෝවන්

    www.topgear.com/uk/car-news/top-gear-tv-series-22-remaining-episode-trailer-2015-06-08
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල. ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන් එමට ඉන්නවා. එත් හරියට වැඩ දන්න උන් මාරම දුර්ලබයි. අපේ හරිදුවත් දුර්ලබ ලිස්ට් එකේ ඉන්නවා උඩින්ම.:yes::yes: අපි හරිදු රැක ගනිමු.:D:D

    r1APRYW.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ ගාව තියෙනවද බන් ඔක්කොම ටික? ඔන්න අද ඉදන් දැම්මේ නැති season 22 episode ටික පෙන්නනවා කියල දාල තිබ්බ. මුන් 3 දෙන ඉන්නවා නම් එල. නැත්නම් එකටත් ආයුබෝවන්

    www.topgear.com/uk/car-news/top-gear-tv-series-22-remaining-episode-trailer-2015-06-08

    මාගාව 16න් වගේ ප්ස්සෙ ඇති. සේරම නෑ. streetfire.net එකේ තියනව ගොඩක්. අන්තිම එක කෑලි එකතු කරල පෙන්න්න හදන්නෙ. එතනින් පස්සෙ ආයි බලන්නෙ නෑ අර පිම්පියෙක් අරන් සීසන් 23 එකට.:dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මාගාව 16න් වගේ ප්ස්සෙ ඇති. සේරම නෑ. streetfire.net එකේ තියනව ගොඩක්. අන්තිම එක කෑලි එකතු කරල පෙන්න්න හදන්නෙ. එතනින් පස්සෙ ආයි බලන්නෙ නෑ අර පිම්පියෙක් අරන් සීසන් 23 එකට.:dull:

    හ්ම්ම්.. ඔව් ඔව් බන්. පරණ ටික බැලුවට පස්සේ මාත් නවත්තනවා. ඊට පස්සේ ඕක කරන එකා ලොල්ලෙක්. නොදොකින් BBC එකේ ගං කබරයො රැල. ලෝකෙම උන් කියලත් මුන්ට තේරෙන්නේ නැත්නම් ඉතින්. පක් යූ BBC. :angry::angry::angry:
     
    Status
    Not open for further replies.