අල්ලාගේ නාමෙන් ඉසුරු එකාට මේක නොපෙනේවා![]()
දැකලා ඉවරයි...

අල්ලාගේ නාමෙන් ඉසුරු එකාට මේක නොපෙනේවා![]()

Axio එකක් හරි, 141 එකක් හරි ගන්න සල්ලි නෙහ් බන්. සෑහෙන සනීප නැති එකෙක් වගේ![]()


අල්ලාගේ නාමෙන් ඉසුරු එකාට මේක නොපෙනේවා![]()

![]()
ගොඩාක් කාර් වල් ලොකුවට ඹය බැජ් එක නිකල් වලින් එහේම ගහගෙන යනවා දැකලා ඇතිනේ උබලා දන්නවාද ඹකේ තෙරුම
GB=Ganita Bayai
![]()

එහෙමනම් ඉතින් ඔහොම පාවිච්චි කරපං.. මුකුත් අලුතෙන් දාන්න ඕන නැහැ.. කෝකටත් කියල වතුර ගැලුමක් වාහනේ දාල තියහන්.. උඹේ ඥාතියා ජලභීතිකාව තියෙන කෙනෙක් වෙන්න ඇති වතුර නොදා දුවන්න..![]()


රත්තරං;18552666 said:ඒ විතරක්ද නිල් පාට නිසාන් මාච් එකකත් තියෙනවලු![]()


ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
මේක බඩි වෑන් එකක්....
මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති
ක්රිස්තියානි ආගමේ කෙනෙක් කියන එකමාලුවගෙන් කියන්නේ රෑට කන්නේ මාලුයි කියලද?
![]()
රත්තරං;18552196 said:ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්ද
මේක අපේ තාත්තා මට කියපු කතාවක්
ඔෆිස් වෙලාවේ ඉන්නේ එලකිරියෙම තමා බන්. දැනුත් ඔෆිස් එකේමෙහෙම අහනවට සමාවෙන්න ලගදි කසාදයක් බැන්දා නේද ?
හැබයි බැලුවොත් online


මමත් කිව්වා..... කෝ කිව්වට අහන එකක් කියලෑ..... ඩිමෝ එකටම දාලා මොනරු කීපයක් පූජා කරන්නම ඕනලුනේ.......
![]()





රත්තරං;18552780 said:ඔෆ්ස් වෙලාවේ ඉන්නේ එලකිරියෙම තමා බන්. දැනුත් ඔෆිස් එකේ![]()
ලෝකේ හරිම කුරිරුයි සිංහලු . . . කිව්වා වගේම අවුරුද්දක් දුවනකොට ප්ලග් එකක් උනුවෙලා සිංහලු . . . එන්ජිම දුන්න එකා එපා කියද්දි rs.7500.00 සෙට් එකක් දැම්මා . . . දැන් එකක් උණු වෙලා . . . දෙකක electrode එක ඩැමේජ් . . . අලුත් සෙට් එකක් දාන්න වෙනවා . . . වාහනේට හරියන්නේ රේසින් ප්ලග් විතරයි . . . සෙට් එක 14500.00යි. . . .
මේ වෙලාවට තමා පප්පා මොඩල් ටොයෝටා එකක් ගන්න හිතෙන්නේ . . .
බොලාගාවත් හොන්ඩා එ්වා තියෙනවා නම් Modified Race Distributor එහෙම දාන්න එපා . . . ලඟදීම ප්ලග් වයර් ටිකත් මාරු කරන්න වෙයි කිව්වා . . .
මේවා අධිරාජයවාදී කුමන්ත්රන. . . .
බයි ද වේ ප්ලග් වයර් සෙට් එක 18000.00යි කිව්වා . . .
ඊලඟ පාර නම් හොන්ඩා එකක් ගන්නේ නෑ මොඩිෆයි කරන්න . . . .
එක පාරම මොඩිෆයිඩ් හොන්ඩා එකක් තමා ගේනවා සිංහලු . . . .
ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ දෙවනි කට්ට ලියන්න සෙට් වෙනවා
පළමු කට්ට වගේම තමයි . මේකත් ඉතින් office vehicle 1ක වටා ගෙතුණු සුපිරිම කට්ටක්.
පහුගිය ටිකේම ලංකාවේ උන්නේ බන් . අව්රුදදු පහු වෙලා ආවේ, දැන් ආපහු ඇවිත් මාසයක් දෙකක් වෙනවා. ආයේ ලගදිම එනවානිකන් ඇහුවේ
ලංකාවට ආවද?
oya car eka mage aiya kenek thamai mulinma use kale. eya thamai 1st owner. 2009 wage wenakal oka use karala passe wikinuwa.http://www.autolanka.com/cars/toyota/carina/2000-toyota-carina-212-colombo-184816.html
Menna Wahana Gannawa nam.... Munta pissuda ban...??


මෙහෙම අහනවට සමාවෙන්න ලගදි කසාදයක් බැන්දා නේද ?
හැබයි බැලුවොත් online


කතාව හොදට ලියලා තියෙනවා මරු කට්ටක් තමා කාලා තියෙන්නේ
අම්මේ මාවත් දවසක් සෙට් උනා අපේ ජර්නියටයි හදන්න ගෙනාපු වැන් එකකට මැද්දේ හිතුවෙම මලා කියලා තමා කැගැහුන පාර එකපාරටම වගේ බස් එක අනික් පැත්තට ගත්තා
ඹකට පොඩි වැඩයි කරන්න තිබුනේ හැබැයි බැට්රියේ + එක පන්නලා පොඩි වයර් කැල්ලක් අරගෙන ඉන්ජෙක්ටර් පොම්පෙට දුන්නා නම් ගෙදර එනකන් බඩු වැඩ
අපි තිලකේ මමාගේ lh30 තියෙන කාලේ කතරගම ගිහින් එනකොට ඹය වැඩේ උනා අපිට වැඩේ මාට්ටු උනේ එනදවසේ දවල් ඹය විදියට හන්වැල්ලට වෙනකන් ඇවිල්ලා එහෙන් බැට්රියක් උස්සගෙන ගෙදර ආවේ
යකෝ කිව්වේ එක කට්ටක් දාපු ගමං දානවා කියලා නේ.. දැං කටු දෙකක් වැටුනා ඒක කිව්වට පස්සේ.. හරි නං දැං ඔයා දාන්න ඕනේඑල කිරි.. දාමු දාමු.. ඒ කටුවෙන් අනතුරුව මගෙන් කට්ටක්..

