වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    chrome_badge_GB.jpg


    ගොඩාක් කාර් වල් ලොකුවට ඹය බැජ් එක නිකල් වලින් එහේම ගහගෙන යනවා දැකලා ඇතිනේ උබලා දන්නවාද ඹකේ තෙරුම :lol::lol:
    GB=Ganita Bayai



    DSC03851.jpg


    මාලුවගෙන් කියන්නේ රෑට කන්නේ මාලුයි කියලද? :P
    Christianfishsymbol1.gif
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එහෙමනම් ඉතින් ඔහොම පාවිච්චි කරපං.. මුකුත් අලුතෙන් දාන්න ඕන නැහැ.. කෝකටත් කියල වතුර ගැලුමක් වාහනේ දාල තියහන්.. උඹේ ඥාතියා ජලභීතිකාව තියෙන කෙනෙක් වෙන්න ඇති වතුර නොදා දුවන්න..:lol::lol::lol:

    :D :D
    ඒ පැත්තෙ බොන්න වතුර ගන්නෙ සල්ලි වලට :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18552666 said:
    ඒ විතරක්ද නිල් පාට නිසාන් මාච් එකකත් තියෙනවලු:lol::lol:
    3709-wanted04wanted-framestore.jpg


    පොලිමට ලිදට වැටෙනවා වගේ නේ කස්ටිය :lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
    මේක බඩි වෑන් එකක්....
    මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති :rofl:


    කටුව ලිව්වට බොහොම ස්තුතියි මචන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18552196 said:
    ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්ද

    මේක අපේ තාත්තා මට කියපු කතාවක්


    ලංකාවේ ඉන්න 99% ක් පොලිස් මාමිලා රථවාහන පනත ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ බන්.. කව්රු හරි ගාව තියෙනවනම් අප්ලෝඩ් කරොත් වටිනවා නේද..
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :yes: මමත් කිව්වා..... කෝ කිව්වට අහන එකක් කියලෑ..... ඩිමෝ එකටම දාලා මොනරු කීපයක් පූජා කරන්නම ඕනලුනේ....... :growl:

    ඩිමෝ එකට දාලා මගේ මොනරු මරන්ඩ මේ මම? :D
    ඒවා ප්‍රාන්ත ආන්ඩුවෙන් කරන්න ඕන වැඩ හහ් හහ් හහ් :D

    ප්‍රාන්ත ආන්ඩුවෙන් අතුරු අයවැයක් සම්මත කරගෙන ෆුල් චෙකප් එකක් දාලා එන්ජින් ටියුන්අප් එකකුත් කරගන්න ඉන්නේ මම. :frown::frown::frown:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලෝකේ හරිම කුරිරුයි සිංහලු . . . කිව්වා වගේම අවුරුද්දක් දුවනකොට ප්ලග් එකක් උනුවෙලා සිංහලු . . . එන්ජිම දුන්න එකා එපා කියද්දි rs.7500.00 සෙට් එකක් දැම්මා . . . දැන් එකක් උණු වෙලා . . . දෙකක electrode එක ඩැමේජ් . . . අලුත් සෙට් එකක් දාන්න වෙනවා . . . වාහනේට හරියන්නේ රේසින් ප්ලග් විතරයි . . . සෙට් එක 14500.00යි. . . .

    මේ වෙලාවට තමා පප්පා මොඩල් ටොයෝටා එකක් ගන්න හිතෙන්නේ . . .
    බොලාගාවත් හොන්ඩා එ්වා තියෙනවා නම් Modified Race Distributor එහෙම දාන්න එපා . . . ලඟදීම ප්ලග් වයර් ටිකත් මාරු කරන්න වෙයි කිව්වා . . .

    මේවා අධිරාජයවාදී කුමන්ත්‍රන. . . .

    බයි ද වේ ප්ලග් වයර් සෙට් එක 18000.00යි කිව්වා . . .

    ඊලඟ පාර නම් හොන්ඩා එකක් ගන්නේ නෑ මොඩිෆයි කරන්න . . . .

    එක පාරම මොඩිෆයිඩ් හොන්ඩා එකක් තමා ගේනවා සිංහලු . . . .

    අයියෝ සල්ලි.. රේස් පදින්න සල්ලි වියදම් කරන්න වෙනවා බන්.. හොඳම වැඩේ උඹේ රේස් පදින වැඩ වලට ඔය වාහනේ තියාගෙන අනිකුත් වැඩ වලට වෙනත් ඩොමේස්ටික් වාහනයක් පාවිච්චි කරන එක තමයි... වෙලාවට උඹ formula 1 පැද්දෙ නැත්තේ.. එහෙම උනානම් උඹ පාන් ගෙන්න කඩේට යන්නෙත් formula 1 එකේ..(වීලුවට හොඳේ,,,)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ දෙවනි කට්ට ලියන්න සෙට් වෙනවා

    පළමු කට්ට වගේම තමයි . මේකත් ඉතින් office vehicle 1ක වටා ගෙතුණු සුපිරිම කට්ටක්.

    එල කිරි.. දාමු දාමු.. ඒ කටුවෙන් අනතුරුව මගෙන් කට්ටක්..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිකන් ඇහුවේ

    ලංකාවට ආවද?
    පහුගිය ටිකේම ලංකාවේ උන්නේ බන් . අව්රුදදු පහු වෙලා ආවේ, දැන් ආපහු ඇවිත් මාසයක් දෙකක් වෙනවා. ආයේ ලගදිම එනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙම අහනවට සමාවෙන්න ලගදි කසාදයක් බැන්දා නේද ?

    හැබයි බැලුවොත් online



    ලගදි තමයි බන් 2014 ඔක්තොම්බර් බැන්දේ
    :P:P

    ඒ කිව්වේ වෙඩින් එක. එන්ගේජ්මන්ට් එක ඊට කලින්..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කතාව හොදට ලියලා තියෙනවා මරු කට්ටක් තමා කාලා තියෙන්නේ
    අම්මේ මාවත් දවසක් සෙට් උනා අපේ ජර්නියටයි හදන්න ගෙනාපු වැන් එකකට මැද්දේ හිතුවෙම මලා කියලා තමා කැගැහුන පාර එකපාරටම වගේ බස් එක අනික් පැත්තට ගත්තා
    ඹකට පොඩි වැඩයි කරන්න තිබුනේ හැබැයි බැට්රියේ + එක පන්නලා පොඩි වයර් කැල්ලක් අරගෙන ඉන්ජෙක්ටර් පොම්පෙට දුන්නා නම් ගෙදර එනකන් බඩු වැඩ
    අපි තිලකේ මමාගේ lh30 තියෙන කාලේ කතරගම ගිහින් එනකොට ඹය වැඩේ උනා අපිට වැඩේ මාට්ටු උනේ එනදවසේ දවල් ඹය විදියට හන්වැල්ලට වෙනකන් ඇවිල්ලා එහෙන් බැට්රියක් උස්සගෙන ගෙදර ආවේ

    ඒ ඩීසල් පරණ එව්වට බොලේ.. පෙට්රෝල් එව්වා එහෙම දුවන්න බැරෝ...උඹල මොකටද බැටරි හොයන්න මහන්සි උනේ.. ගරාජ් එකකට ගිහින් ඉන්ජෙක්ටර් පොම්පෙ සොලොනොයිඩ් එකේ මැද කොටස අයින් කරලා ගලවල හයිකරගත්තනම් තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ලෝකේ කෙලවට උනත් ඩීසල් තියෙනකම් යන්න පුළුවනි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල කිරි.. දාමු දාමු.. ඒ කටුවෙන් අනතුරුව මගෙන් කට්ටක්..
    යකෝ කිව්වේ එක කට්ටක් දාපු ගමං දානවා කියලා නේ.. දැං කටු දෙකක් වැටුනා ඒක කිව්වට පස්සේ.. හරි නං දැං ඔයා දාන්න ඕනේ :nerd::nerd:
     
    Status
    Not open for further replies.