වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    +
    මං කාර් එකට ප්ලග් 4 ,ඩිස්ට්‍රිබියුටර් කැප් එක, වයර් 4, ඩිස්ට්‍රිබියුටරේ ටිප් එක...
    ඔය සැට් එකම පයිනියර් මෝටර්ස් එකෙං ගෙනාවා.. නිසාන් ඔරිජිනල්.. 7500ක් විතර ගියෙ :sorry:

    පයිනියර් මෝටර්ස් තියෙනකම් නිසාන් දුවන්න පුළුවනි කල්ප විනාශය දක්වාම..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ සල්ලි.. රේස් පදින්න සල්ලි වියදම් කරන්න වෙනවා බන්.. හොඳම වැඩේ උඹේ රේස් පදින වැඩ වලට ඔය වාහනේ තියාගෙන අනිකුත් වැඩ වලට වෙනත් ඩොමේස්ටික් වාහනයක් පාවිච්චි කරන එක තමයි... වෙලාවට උඹ formula 1 පැද්දෙ නැත්තේ.. එහෙම උනානම් උඹ පාන් ගෙන්න කඩේට යන්නෙත් formula 1 එකේ..(වීලුවට හොඳේ,,,)
    F1 එකේ පාං ගේනන ගියොත් බේකරිය ඇතුලේ තමා ඉන්න වෙන්නේ..
    බ්‍රේකිං ඕකේ වෙනකොට තීන්දු ගමං ගිහිං තියෙයි :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පයිනියර් මෝටර්ස් තියෙනකම් නිසාන් දුවන්න පුළුවනි කල්ප විනාශය දක්වාම..
    4.gif
    නැති මගුලක් නෑ.. පොඩඩ්ක් ගනං නං වැඩියි.. ඒ උනාට ශුවර් තියලා ගිහිං බඩු ගන්න පුලුවං කඩයක්.. :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පෙටුල් නෙ බං..
    බෙල්ට් එක හරියට වැඩ නොකර තියෙද්දිත් ඔය ක්‍රමේ හරි යනවද ?
    කියලා දෙන්න බලන්න.. ඉස්සරහට හරි ඕන වෙයි

    B 11 එක දුවන්න පුළුවන් බැටරිය නැතුව.. එත් ඔල්ටෝනේටර් එකේ බෙල්ට් එක නැතුව දුවන්න බැහැ.. අලුත් බට්ටො දුවන්න පුළුවනි.. එත් බෙල්ට් එක නැතුව දිවිලි බොරු..
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18552442 said:

    තෝ මේ කතාව වෙන එකෙක්ට කියන්න එපා.. වලක් හාරන් වැලලෙයි උන්:lol::lol::lol: ( ;);))

    යකෝ සයිලන්සරෙන් වතුර එනවා කියන්නේ වාහනේ හොදට තෙල් කරනවා කියන එකයි. පෙට්‍රල් කියන්නේ හයිඩ්‍රොකාබනයක් ඒ කිව්වේ හයිඩ්‍රජනුයි කාබනුයි තියෙන්නේ. ඒක පුච්චනවා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩුයි වතුරයි.

    2
    C
    8H18(l) + 25 O2(g) → 16 CO2(g) + 18 H2
    O(g)




    යකෝ ආතල් එකට කිවුවේ. උසස් පෙලට කෙමිස්ට්‍රි වලට B එකක් තියෙනව. :lol::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ ලඟදි පොරක් වෑන් එකකට කෝල් කලාලු
    එකේ අයිති බුවා කියල උ වෑන් ඒක ෆිනෑන්ස් එකක් ගෙවාගෙන යන්න ගට්ටේ කියල
    ෆිනෑන්ස් ඒක උ ගෙවල ඉවර කරල පොත ගන්න ෆිනෑන්ස් එකට ගියාම උන් කියනවලු පොත නැතිවෙලා කියල ඩුප්ලිකේට් පොතක් ලු දීල තියෙන්නේ
    දැන් පොර කියනවලු ඒ නිසයි අඩුවට දෙන්නේ කියල
    එහෙම පොත නැති උනොත් ෆිනෑන්ස් කොම්පැනියට තනිවම ඩුප්ලිකේට් පොත ගන්න පුලුවන්ද බං rmv ඒකෙන් ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ ඩීසල් පරණ එව්වට බොලේ.. පෙට්රෝල් එව්වා එහෙම දුවන්න බැරෝ...උඹල මොකටද බැටරි හොයන්න මහන්සි උනේ.. ගරාජ් එකකට ගිහින් ඉන්ජෙක්ටර් පොම්පෙ සොලොනොයිඩ් එකේ මැද කොටස අයින් කරලා ගලවල හයිකරගත්තනම් තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ලෝකේ කෙලවට උනත් ඩීසල් තියෙනකම් යන්න පුළුවනි...
    ඹව් ඹය කතාව නම් අැත්ත එ කැල්ල ගැලෙව්වානම් බඩු ස්ටාට් තමා එක එ වෙලාවේ ඹලුවට ආවේ නැත්තේ ඇයි දැන්නැ අප්පා‍
    දැන ඉතින් කොමන් රෙල් efi බැටරිය ඹනේමනේ ECU එකට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18552359 said:
    කැඩුනහම හදන්නේ නෑ කිව්වේ??:baffled::baffled:

    මෙහෙ පරණ වාහන විකුනන්න බැහැනේ බන් මිලකට.. ඒ හින්ද මොකක් හරි කෑල්ලක් කැඩුනාම එක අලුතෙන් නොදා ගැටගහල දෙනවා දුවන්න. මම නෙවෙයි දැන් එක දුවන්නේ.. කවදාහරි මග නැවතුන දවසට ජනක් යාර්ඩ් එකකට කතා කරලා දීල ඩොලර් 300 ක් ගන්නවා.. දැන් අවුරුදු 4ක් දිව්ව .. මගේ පලවෙනි කාර් එක මෙහෙදී ගතපු.. සියලු විස්තර අද හෙටම කියන්නම් ඒ සම්භන්ධව...
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    AC බෙල්ට් එකට එනවා adjuster pulley එකක්.. එකෙන් තමයි AC බෙල්ට් එක ඕනා ගානට තද කරන්නේ.. ඒකෙන් AC බෙල්ට් එක ටිකක් තද කරන්න.. බෙල්ට් එක කාලයක් පාවිච්චි කරද්දී ඇදීමට සහ ගෙවීමට ලක්වෙනවා.. එහෙම වෙද්දී එක්කෝ බෙල්ට් එක මාරු කරන්න ඕන.. නැත්තම් බෙල්ට් එක ඇජස් කරන්න ඕන.. ගෙදර කරගන්න බැරිනම් ගරාජ් එකකට අරන් ගිහින් කරවගන්න.. බොහෝදුරට AC බෙල්ට් එක ගෙවිල තියෙන්නේ ටිකක්..එත් බෙල්ට් එක අලුතෙන් දාන්න කලින් ටිකක් තද කරල දුවල බලන්න.. එහෙම තද කරත් ආයෙත් ටික කාලෙකින් සද්දේ එන්න පටන් ගන්නවා.. එතකොට බෙල්ට් එක අලුතෙන් දාන්න.. මතක ඇතුව බෙල්ට් එක අලුතෙන් දානකොට ඇජස්ටර් එක අලුත් බෙල්ට් එකට හරි යන ගානට ඇජස් කරවගන්න..


    Bohoma Thank You Pol Aiye... :):):):)

    Jaya wewa...
    Tawa Mona hari tibboth ahannam..
    :):)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දානව සුදු අයියේ දානවා. පඩි හම්බෙන්කං ඉන්නේ. අතේ නෝ සතේ :(:no:

    රේඩියේටර් කැප් එක දානවනම් ඔරිජිනල් එකක් හොයල දාපන්.. ඩුප්ලිකේට් එව්වා මල කනවා ටික කාලෙකින්.. දැන් වාහනේ ප්‍රශනයක් නැත්තම් සල්ලි වියදම් නොකර ටිකක් දුවල බලපන්.. එත් උඹ top කරලා දීපු වතුර බින්දුවක් වත් නැති වෙන්න උඹේ ඥාතිය වාහනේ දිව්වේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.. කොතන හෝ ප්‍රශ්නයක් තිබිල තියෙනවා.. උඹ වාහනේ බලෙන් ගෙන්නගත්තු නිසා නරක වැඩක්වත් කරාද මන්ද..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මම ඉස්සෙල්ල රිප්ලයි එක දැම්මේ AC බෙල්ට් එකෙන්ම සද්දේ එනවා කියල ඔයා කිව්වා නිසා.. වාහනේ උදේට ස්ටාර්ට් කරද්දී AC off කරලා ස්ටාර්ට් කරලා බලන්න සද්දේ එනවද කියල.... එහෙම එනවනම් බොහෝදුරට ඔල්ටෝනේටර් බෙල්ට් එකෙන් තමයි සද්දේ එන්නේ.. දෙකෙන් මොකක්ද සද්ද කරන්නේ කියල හරියටම හොයාගන්න.. දැන් වාහනේ ලක්සෙ ළඟ නිසා ටයිමින් බෙල්ට් එක මාරු කරද්දී ඔක්කොම බෙල්ට් මාරුකරලා දාන්න .. ඔයාගේ owners manual එකේ ඇති බෙල්ට් මාරුකරන්න ඕන මයිලේජ් එක..


    Hama welema wahane start karanne AC Blower off karala.. Ea kiyanne lede atte Alternator Belt eke..:):):).

    Moko mama danna widiyata AC belt eka nam AC eka on wena hama parama oya sadde enna oni.. Ehema neda..??

    owners manual eke ahu une Timing Belt eka witharai aiye... Tawa parak balanda oni....:baffled::baffled:

    Eka tama math hithuwe oya okkoma belt tika maru kala nam hari wage..

    Toyota Lanka hari Bass kenekuta hari pennala balanda oni...:nerd::nerd::nerd:


    Thank You Very Much Aiye...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18552666 said:
    ඒ විතරක්ද නිල් පාට නිසාන් මාච් එකකත් තියෙනවලු:lol::lol:

    බය නිසා තමයි බොලව් නිසාන් මාර්ච් එකක්ම අරන් දුන්නෙ ..:lol::lol::lol::lol: නැත්තම් මට මොකටද බන් මාර්ච් එකක්.. අවුරුද්දකට මාසයක් පාවිච්චි කරන්න මට AC තියෙන මයිනර් එකක් උනත් එකයි..
     
    • Like
    Reactions: Kalu_Banda

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙහෙම අහනවට සමාවෙන්න ලගදි කසාදයක් බැන්දා නේද ?

    හැබයි බැලුවොත් online

    කොල්ලො ඉන්න තැන්වල ගැවසෙන්න ආසයිලුනේ.. මම නෙවෙයි කියන්නේ.. ඔය කට්ටිය එහෙන් මෙහෙන් කියනවම මටත් ඇහුන...:lol::lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අයියෝ සල්ලි.. රේස් පදින්න සල්ලි වියදම් කරන්න වෙනවා බන්.. හොඳම වැඩේ උඹේ රේස් පදින වැඩ වලට ඔය වාහනේ තියාගෙන අනිකුත් වැඩ වලට වෙනත් ඩොමේස්ටික් වාහනයක් පාවිච්චි කරන එක තමයි... වෙලාවට උඹ formula 1 පැද්දෙ නැත්තේ.. එහෙම උනානම් උඹ පාන් ගෙන්න කඩේට යන්නෙත් formula 1 එකේ..(වීලුවට හොඳේ,,,)

    අනිවා මාමේ . . ලෝකේ හැමෝටම F1 එකක පාන් ගන්න යන්න ලැබෙන්නෙ නැනේ . . . එ්ත් ඉතින් අද රෑට පාන් කන්න නම් කලින් දවසේ රෑ ඉඳලා එන්ජිම වටේ උණු වතුර යවලා, අලුත් ටයර් සෙට් එකක් දාලා , ටයර් වෝර්මර්ස් දාලා තියලා, තමා වාහනේ එළියට ගන්න වෙන්නේ . . . .

    4වෙනි 5වෙනි පාර පාන් ගේන්න යනකොට ඔ්වට අමතරව අලුත් එන්ජිමක්, ගියරබොක්ස් එකක්, Brake disc වගේ හැම එකක්ම දාන්න වෙනවා . . .

    හැබැයි පාන් පෝරණුවෙන් බාලා 1 සෙල්සියස් අංශකේකින් රස්නෙ බහින්න කලින් ගෙදර අරන් එන්න පුලුවන් . . .
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    oya car eka mage aiya kenek thamai mulinma use kale. eya thamai 1st owner. 2009 wage wenakal oka use karala passe wikinuwa.

    e kaale nam welawata service karala hondata maintain kara.. dan nam kohomada danne na :sorry::sorry:


    Ube Aiyata Miss wela tiyenne Hoda Hawek wa.... Netnam oka 29kata wikunanna daida ban...??
    :lol::lol::no::no::):)
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රේඩියේටර් කැප් එක දානවනම් ඔරිජිනල් එකක් හොයල දාපන්.. ඩුප්ලිකේට් එව්වා මල කනවා ටික කාලෙකින්.. දැන් වාහනේ ප්‍රශනයක් නැත්තම් සල්ලි වියදම් නොකර ටිකක් දුවල බලපන්.. එත් උඹ top කරලා දීපු වතුර බින්දුවක් වත් නැති වෙන්න උඹේ ඥාතිය වාහනේ දිව්වේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.. කොතන හෝ ප්‍රශ්නයක් තිබිල තියෙනවා.. උඹ වාහනේ බලෙන් ගෙන්නගත්තු නිසා නරක වැඩක්වත් කරාද මන්ද..

    මකබාස් වැඩක් නරන්න ගිහින් වතුර ටික යවාගත්තද දන්නෑ. :D
    මෙයාලා මූඩිය බාගෙනට වහගෙන ආවා වෙන්න බැරිද?

    මම ඊයේ ඔෆිස් ගිහින් ආවා. එක එක විදියට ඩ්‍රයිව් කරල බැලුවා. වේගෙන්, හෙමින්, AC දාලා, AC නැතුව. 100kmh විතර. වගේ කෙහොම ගියත් මම යද්දි වතුර පොදක්වත් අඩු වුනේ නෑනේ?

    හැබැයි මම පොඩි වැඩක් කරා. යට හෝස් එක ගලවලා ටිකක් තදට හිටින්න ආයෙ හයි කරා. හෝස් එකේනං කිසි අවුලක් පෙනුනේ නෑ. හැබැයි. ඩ්‍රෙින් කැප් එකේත් අවුලක් නෑ.

    බලමුකෝ. :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොල්ලො ඉන්න තැන්වල ගැවසෙන්න ආසයිලුනේ.. මම නෙවෙයි කියන්නේ.. ඔය කට්ටිය එහෙන් මෙහෙන් කියනවම මටත් ඇහුන...:lol::lol::lol:
    :eek::eek::eek: ‍මේ කතාව ඇත්තද ? රත්තරං ගේ කුරුලු සීන් එක කරනවද
    8.gif
     
    Status
    Not open for further replies.