+
මං කාර් එකට ප්ලග් 4 ,ඩිස්ට්රිබියුටර් කැප් එක, වයර් 4, ඩිස්ට්රිබියුටරේ ටිප් එක...
ඔය සැට් එකම පයිනියර් මෝටර්ස් එකෙං ගෙනාවා.. නිසාන් ඔරිජිනල්.. 7500ක් විතර ගියෙ![]()
පයිනියර් මෝටර්ස් තියෙනකම් නිසාන් දුවන්න පුළුවනි කල්ප විනාශය දක්වාම..
+
මං කාර් එකට ප්ලග් 4 ,ඩිස්ට්රිබියුටර් කැප් එක, වයර් 4, ඩිස්ට්රිබියුටරේ ටිප් එක...
ඔය සැට් එකම පයිනියර් මෝටර්ස් එකෙං ගෙනාවා.. නිසාන් ඔරිජිනල්.. 7500ක් විතර ගියෙ![]()
F1 එකේ පාං ගේනන ගියොත් බේකරිය ඇතුලේ තමා ඉන්න වෙන්නේ..අයියෝ සල්ලි.. රේස් පදින්න සල්ලි වියදම් කරන්න වෙනවා බන්.. හොඳම වැඩේ උඹේ රේස් පදින වැඩ වලට ඔය වාහනේ තියාගෙන අනිකුත් වැඩ වලට වෙනත් ඩොමේස්ටික් වාහනයක් පාවිච්චි කරන එක තමයි... වෙලාවට උඹ formula 1 පැද්දෙ නැත්තේ.. එහෙම උනානම් උඹ පාන් ගෙන්න කඩේට යන්නෙත් formula 1 එකේ..(වීලුවට හොඳේ,,,)

පයිනියර් මෝටර්ස් තියෙනකම් නිසාන් දුවන්න පුළුවනි කල්ප විනාශය දක්වාම..

පෙටුල් නෙ බං..
බෙල්ට් එක හරියට වැඩ නොකර තියෙද්දිත් ඔය ක්රමේ හරි යනවද ?
කියලා දෙන්න බලන්න.. ඉස්සරහට හරි ඕන වෙයි
රත්තරං;18552442 said:
තෝ මේ කතාව වෙන එකෙක්ට කියන්න එපා.. වලක් හාරන් වැලලෙයි උන්(
)
යකෝ සයිලන්සරෙන් වතුර එනවා කියන්නේ වාහනේ හොදට තෙල් කරනවා කියන එකයි. පෙට්රල් කියන්නේ හයිඩ්රොකාබනයක් ඒ කිව්වේ හයිඩ්රජනුයි කාබනුයි තියෙන්නේ. ඒක පුච්චනවා කියන්නේ ඔක්සිජන් එක්ක ප්රතික්රියා කරනවා. එතකොට හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩුයි වතුරයි.
2 C8H18(l) + 25 O2(g) → 16 CO2(g) + 18 H2O(g)


දැන් උඹ මේ කියන්නේ Y 60 එකක මේක ගහල තියනවා කියලද???වෙන්න බෑ
මොකක්... FB 15 එකකත් තියනවා..
![]()

ඹව් ඹය කතාව නම් අැත්ත එ කැල්ල ගැලෙව්වානම් බඩු ස්ටාට් තමා එක එ වෙලාවේ ඹලුවට ආවේ නැත්තේ ඇයි දැන්නැ අප්පාඒ ඩීසල් පරණ එව්වට බොලේ.. පෙට්රෝල් එව්වා එහෙම දුවන්න බැරෝ...උඹල මොකටද බැටරි හොයන්න මහන්සි උනේ.. ගරාජ් එකකට ගිහින් ඉන්ජෙක්ටර් පොම්පෙ සොලොනොයිඩ් එකේ මැද කොටස අයින් කරලා ගලවල හයිකරගත්තනම් තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ලෝකේ කෙලවට උනත් ඩීසල් තියෙනකම් යන්න පුළුවනි...
රත්තරං;18552359 said:කැඩුනහම හදන්නේ නෑ කිව්වේ??![]()
AC බෙල්ට් එකට එනවා adjuster pulley එකක්.. එකෙන් තමයි AC බෙල්ට් එක ඕනා ගානට තද කරන්නේ.. ඒකෙන් AC බෙල්ට් එක ටිකක් තද කරන්න.. බෙල්ට් එක කාලයක් පාවිච්චි කරද්දී ඇදීමට සහ ගෙවීමට ලක්වෙනවා.. එහෙම වෙද්දී එක්කෝ බෙල්ට් එක මාරු කරන්න ඕන.. නැත්තම් බෙල්ට් එක ඇජස් කරන්න ඕන.. ගෙදර කරගන්න බැරිනම් ගරාජ් එකකට අරන් ගිහින් කරවගන්න.. බොහෝදුරට AC බෙල්ට් එක ගෙවිල තියෙන්නේ ටිකක්..එත් බෙල්ට් එක අලුතෙන් දාන්න කලින් ටිකක් තද කරල දුවල බලන්න.. එහෙම තද කරත් ආයෙත් ටික කාලෙකින් සද්දේ එන්න පටන් ගන්නවා.. එතකොට බෙල්ට් එක අලුතෙන් දාන්න.. මතක ඇතුව බෙල්ට් එක අලුතෙන් දානකොට ඇජස්ටර් එක අලුත් බෙල්ට් එකට හරි යන ගානට ඇජස් කරවගන්න..






දානව සුදු අයියේ දානවා. පඩි හම්බෙන්කං ඉන්නේ. අතේ නෝ සතේ![]()
මම ඉස්සෙල්ල රිප්ලයි එක දැම්මේ AC බෙල්ට් එකෙන්ම සද්දේ එනවා කියල ඔයා කිව්වා නිසා.. වාහනේ උදේට ස්ටාර්ට් කරද්දී AC off කරලා ස්ටාර්ට් කරලා බලන්න සද්දේ එනවද කියල.... එහෙම එනවනම් බොහෝදුරට ඔල්ටෝනේටර් බෙල්ට් එකෙන් තමයි සද්දේ එන්නේ.. දෙකෙන් මොකක්ද සද්ද කරන්නේ කියල හරියටම හොයාගන්න.. දැන් වාහනේ ලක්සෙ ළඟ නිසා ටයිමින් බෙල්ට් එක මාරු කරද්දී ඔක්කොම බෙල්ට් මාරුකරලා දාන්න .. ඔයාගේ owners manual එකේ ඇති බෙල්ට් මාරුකරන්න ඕන මයිලේජ් එක..


. 




රත්තරං;18552666 said:ඒ විතරක්ද නිල් පාට නිසාන් මාච් එකකත් තියෙනවලු![]()



නැත්තම් මට මොකටද බන් මාර්ච් එකක්.. අවුරුද්දකට මාසයක් පාවිච්චි කරන්න මට AC තියෙන මයිනර් එකක් උනත් එකයි.. මෙහෙම අහනවට සමාවෙන්න ලගදි කසාදයක් බැන්දා නේද ?
හැබයි බැලුවොත් online



මරු ලාන්සර් බොක්ස් b211 sti තියෙන්නේ ඹය කවරේ ගැලෙව්වාම

එත් ඉතින් වැඩක් නැනේ 

අයියෝ සල්ලි.. රේස් පදින්න සල්ලි වියදම් කරන්න වෙනවා බන්.. හොඳම වැඩේ උඹේ රේස් පදින වැඩ වලට ඔය වාහනේ තියාගෙන අනිකුත් වැඩ වලට වෙනත් ඩොමේස්ටික් වාහනයක් පාවිච්චි කරන එක තමයි... වෙලාවට උඹ formula 1 පැද්දෙ නැත්තේ.. එහෙම උනානම් උඹ පාන් ගෙන්න කඩේට යන්නෙත් formula 1 එකේ..(වීලුවට හොඳේ,,,)
oya car eka mage aiya kenek thamai mulinma use kale. eya thamai 1st owner. 2009 wage wenakal oka use karala passe wikinuwa.
e kaale nam welawata service karala hondata maintain kara.. dan nam kohomada danne na![]()






රේඩියේටර් කැප් එක දානවනම් ඔරිජිනල් එකක් හොයල දාපන්.. ඩුප්ලිකේට් එව්වා මල කනවා ටික කාලෙකින්.. දැන් වාහනේ ප්රශනයක් නැත්තම් සල්ලි වියදම් නොකර ටිකක් දුවල බලපන්.. එත් උඹ top කරලා දීපු වතුර බින්දුවක් වත් නැති වෙන්න උඹේ ඥාතිය වාහනේ දිව්වේ කොහොමද කියන එක ප්රශ්නයක්.. කොතන හෝ ප්රශ්නයක් තිබිල තියෙනවා.. උඹ වාහනේ බලෙන් ගෙන්නගත්තු නිසා නරක වැඩක්වත් කරාද මන්ද..


කොල්ලො ඉන්න තැන්වල ගැවසෙන්න ආසයිලුනේ.. මම නෙවෙයි කියන්නේ.. ඔය කට්ටිය එහෙන් මෙහෙන් කියනවම මටත් ඇහුන...![]()


මේ කතාව ඇත්තද ? රත්තරං ගේ කුරුලු සීන් එක කරනවද