හරි මීට පස්සේ ලියන්නේ නැ
පිස්සු නැතුව ඉතුරු ටිකත් ලියමු...... 
AC එකයි රේඩියේටර් එකයි දෙකටම හේතුව Fan හරියට වැඩ නොකිරීම කියල හිතෙනවා.. ඔක්කොම ලෙඩ ගැන සලකල බැලුවාම ECU එකේ අවුලක් කියලයි හිතෙන්නේ.. වැඩ ගැන අවබෝධයක් තියන කෙනෙකුට පෙන්නන්න.. නැත්තම් එහෙන් මෙහෙන් වයර් කපල අමුණලා වාහනේටම කෙලෝල දැවී..
සමාවෙන්න පොල් අය්යේ, මම ලියපු එක ටිකක් පැහැදිලි මදි.
රේඩියේටර් අවුල ඇර අනිත් ටික තියෙන්නේ එක වාහනේක. රේඩියේටර් කේස් එක තියෙන්නේ ලොවෙත් නැති වෙන වාහනේක.![]()
පැයකට ලීටරයක් අඩු වෙනවනම් ඒ ලොවෙත් නැති වාහනේ හෙඩ් එක ගලෝල චෙක් කරලා ෆේස් කරලා ගෑස්කට් එකත් අලුතෙන් දාල හයිකරෝපන්..ලොවෙත් නැති වාහනේ ජෙනරේටර් එකක්ද බන්?

Tractor ekak.
Wahaneta matath wada awurudu 8 k wayasayi![]()
මටත් එක පිටම කටු දෙක තුනක් සෙට් වෙන්නයි යන්නේ.
අද A/C එකේ කූල් එක නැතුව ගියා.
සතියකට කලින් ඩෑෂ් බෝඩ් ඩිස්ප්ලේ එක ගියා.
දවස් දෙකක විතර ඉදල සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් වෙනවා.
4 වීල් 2 වීල් දැම්මට indicate කරන්නෙත් නෑ.![]()
තව එකක රේඩියේටරේ වතුර පැයකට ලීටරයක් විතර අඩුවෙනවා.
හෙට තව මොනවා වෙයිද?![]()


රත්තරං;18558210 said:සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් - මම ගාව තිබ්බ ඉන්ටකූලර් හුටස්පරෙත් ඔය මගුල උනා... ගත්ත දවසේ ඉදන් විකුනනකම්ම ඕක තොරන වගේ පත්තු උනා. ඉදපන් බලන්න පොටෝ ඇති![]()

රත්තරං;18558210 said:සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් - මම ගාව තිබ්බ ඉන්ටකූලර් හුටස්පරෙත් ඔය මගුල උනා... ගත්ත දවසේ ඉදන් විකුනනකම්ම ඕක තොරන වගේ පත්තු උනා. ඉදපන් බලන්න පොටෝ ඇති![]()





දැන් ඉතින් වාහනේ පොතයි උඹේ id එකයි උප්පැන්න සහතිකේ සහතික කරපු පිටපතකුයි දාන්න වෙනවා![]()













තව ටික කාලයක් දුවන්න ඕනෙනම් ලීටර් 20 කෑන් එකක් අරගෙන ටැක්ටර් එකේ එන්ජිම උඩින් තියල ගැටගහල රේඩියේටර් එකට බටයක් දාල කපල් කරලා දීපන්..දවස් දෙකක් විතර දුවන්න පුළුවන් වෙයි ලීටර් 20න් ..












මටත් එක පිටම කටු දෙක තුනක් සෙට් වෙන්නයි යන්නේ.
අද A/C එකේ කූල් එක නැතුව ගියා.
සතියකට කලින් ඩෑෂ් බෝඩ් ඩිස්ප්ලේ එක ගියා.
දවස් දෙකක විතර ඉදල සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් වෙනවා.
4 වීල් 2 වීල් දැම්මට indicate කරන්නෙත් නෑ.![]()
තව එකක රේඩියේටරේ වතුර පැයකට ලීටරයක් විතර අඩුවෙනවා.
හෙට තව මොනවා වෙයිද?![]()
රත්තරං;18558289 said:හම්බුනා හම්බුනා....සෙන්ටර් ඩිෆරන්සල් ලොක් එක නෙමේ. රෝද දෙකේ තමා තොරන් පත්තු උනේ. වීඩියෝ එකෙන් ස්ක්රීන් ශොට් දෙකක් ගහගත්තා
හදන්න ගියේ නෑ.. ගොනා සේ ගාන කපාගෙන වික්ක. මේකේ තිබ්බ ලෙඩ ටික හදන්න ගියානම් මම තාම ගරාජ් එකේ
![]()
![]()
මොන හේතුවක් නිසාද මන්ද මට මේ කාර් එකට එහම ලොකු ආසාවක් ඇති උනේ නැහැ.. කතා මාලාවට වහ වැටිලා බැලුවට real life එකේදී මේ කාර් එක බොරුවක් කියන සිතුවිල්ල හිතේ තිබ්බ.. මේ කාර් එකත් එක්ක ගෙතිච්ච කතාවේ තිබ්බේ ත්රාසය,භීතිය, කුතුහලය, මනක්කල්පිත දේවල් විතරයි..මීට වඩා එන්ජෝයි කරා The A team , MacGyver වගේ එව්වා.. එදත් අදත් පොල් මාමිගේ හදවත ඉල්ලන්නේ adventure දේවල් ම විතරයි.... ඒ හින්ද එතෙක් මෙතෙක් බලපු සුපිරිම TV සීරීස් එක prison break 1,2,3,4 ම තමයි..
Mage eke oya mada thiyena kotu deken uda eka paththu wenawa. Wheel indicate karanneth naa. 4 wheel on wenawada kiyala nam balanna bariwunaa.
Machan mekata scan ekak kerala baluwoth harida.
මිනිස්සු විවිදයි විෂමයි බන්.. කරන්න පුළුවන් උදව්ව කරලා ඒක අමතක කරලා දාන එක තමයි හොඳ..
රත්තරං;18558326 said:
පොලයියේ තව වැඩක් කලෑකි... වතුර ලීක් වෙන තැනට බේසමක් හයි කරලා වයිපරේට වතුර විදින මෝටර් දෙකක් සෙට් කරලා එකතුවෙන වතුර ටික ආපහු රේඩියේටරේට පම්ප් වෙන්න සෙට් කලොත් මොකෝ![]()






මේකයි සිද්ධිය. පොළා අයියා මට වැඩිය වැඩිමල් නිසා ඕක මුලින් යනකොට පොලාට හොදට තේරෙනවා ඕකේ යන්නේ බොරු මවා පෑමක් කියලා. ටොමා හිතාගෙන හිටියේ ඔය ඔක්කොම ඇත්ත. ඔහොම ඇත්තම කාර් එකක් තියනව කියලා. ටික ටික ලොකු වෙනකොට තමයි දැනගත්තේ මම හිතපු තරම් මේ ලෝකේ දියුනු නැති බව.

