වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :angry::angry::angry:හරි මීට පස්සේ ලියන්නේ නැ

    :shocked: පිස්සු නැතුව ඉතුරු ටිකත් ලියමු......
    ඉතුරු ටිකත් කෑලි තුනකටවත් කඩල ලියපන්. :D
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    AC එකයි රේඩියේටර් එකයි දෙකටම හේතුව Fan හරියට වැඩ නොකිරීම කියල හිතෙනවා.. ඔක්කොම ලෙඩ ගැන සලකල බැලුවාම ECU එකේ අවුලක් කියලයි හිතෙන්නේ.. වැඩ ගැන අවබෝධයක් තියන කෙනෙකුට පෙන්නන්න.. නැත්තම් එහෙන් මෙහෙන් වයර් කපල අමුණලා වාහනේටම කෙලෝල දැවී..

    සමාවෙන්න පොල් අය්යේ, මම ලියපු එක ටිකක් පැහැදිලි මදි.
    රේඩියේටර් අවුල ඇර අනිත් ටික තියෙන්නේ එක වාහනේක. රේඩියේටර් කේස් එක තියෙන්නේ ලොවෙත් නැති වෙන වාහනේක. :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සමාවෙන්න පොල් අය්යේ, මම ලියපු එක ටිකක් පැහැදිලි මදි.
    රේඩියේටර් අවුල ඇර අනිත් ටික තියෙන්නේ එක වාහනේක. රේඩියේටර් කේස් එක තියෙන්නේ ලොවෙත් නැති වෙන වාහනේක. :yes:

    පැයකට ලීටරයක් අඩු වෙනවනම් ඒ ලොවෙත් නැති වාහනේ හෙඩ් එක ගලෝල චෙක් කරලා ෆේස් කරලා ගෑස්කට් එකත් අලුතෙන් දාල හයිකරෝපන්..ලොවෙත් නැති වාහනේ ජෙනරේටර් එකක්ද බන්?
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කථාව කොහේද අද ලියන්නේ අද උදේ ikman එකේ පිස්සෙක් ගොන් ආතල් 1ක් දුන්නා.

    හා හා පුරා කියලා නිශාන් car 1 ක් බලන්න කියලා හිතාගෙන call 1ක් දුන්නා

    ගාල්ලේදී සෙට් වෙමු කියලා වූ කිව්වා

    මමත් හා කියලා ගාල්ලට ගියා කියපිය

    මේන්න මේ ප__යා 4න් 1ක අන්සර් කරන්නේ නැ
    පැය 2ක් විතර බලලා

    අරුගේ අම්මා මතක් කරලා text 1k දාලා තැබිලි ගෙඩියක් ගහලා අවා

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පැයකට ලීටරයක් අඩු වෙනවනම් ඒ ලොවෙත් නැති වාහනේ හෙඩ් එක ගලෝල චෙක් කරලා ෆේස් කරලා ගෑස්කට් එකත් අලුතෙන් දාල හයිකරෝපන්..ලොවෙත් නැති වාහනේ ජෙනරේටර් එකක්ද බන්?

    Tractor ekak.
    Wahaneta matath wada awurudu 8 k wayasayi :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Tractor ekak.
    Wahaneta matath wada awurudu 8 k wayasayi :P

    තව ටික කාලයක් දුවන්න ඕනෙනම් ලීටර් 20 කෑන් එකක් අරගෙන ටැක්ටර් එකේ එන්ජිම උඩින් තියල ගැටගහල රේඩියේටර් එකට බටයක් දාල කපල් කරලා දීපන්..දවස් දෙකක් විතර දුවන්න පුළුවන් වෙයි ලීටර් 20න් ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් එක පිටම කටු දෙක තුනක් සෙට් වෙන්නයි යන්නේ.
    අද A/C එකේ කූල් එක නැතුව ගියා.
    සතියකට කලින් ඩෑෂ් බෝඩ් ඩිස්ප්ලේ එක ගියා.
    දවස් දෙකක විතර ඉදල සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් වෙනවා.
    4 වීල් 2 වීල් දැම්මට indicate කරන්නෙත් නෑ. :oo:
    තව එකක රේඩියේටරේ වතුර පැයකට ලීටරයක් විතර අඩුවෙනවා.
    හෙට තව මොනවා වෙයිද? :dull:

    සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් - මම ගාව තිබ්බ ඉන්ටකූලර් හුටස්පරෙත් ඔය මගුල උනා... ගත්ත දවසේ ඉදන් විකුනනකම්ම ඕක තොරන වගේ පත්තු උනා. ඉදපන් බලන්න පොටෝ ඇති:eek::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18558210 said:
    සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් - මම ගාව තිබ්බ ඉන්ටකූලර් හුටස්පරෙත් ඔය මගුල උනා... ගත්ත දවසේ ඉදන් විකුනනකම්ම ඕක තොරන වගේ පත්තු උනා. ඉදපන් බලන්න පොටෝ ඇති:eek::eek:

    දැන් ඉතින් වාහනේ පොතයි උඹේ id එකයි උප්පැන්න සහතිකේ සහතික කරපු පිටපතකුයි දාන්න වෙනවා :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;18558210 said:
    සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් - මම ගාව තිබ්බ ඉන්ටකූලර් හුටස්පරෙත් ඔය මගුල උනා... ගත්ත දවසේ ඉදන් විකුනනකම්ම ඕක තොරන වගේ පත්තු උනා. ඉදපන් බලන්න පොටෝ ඇති:eek::eek:

    හම්බුනා හම්බුනා....සෙන්ටර් ඩිෆරන්සල් ලොක් එක නෙමේ. රෝද දෙකේ තමා තොරන් පත්තු උනේ. වීඩියෝ එකෙන් ස්ක්‍රීන් ශොට් දෙකක් ගහගත්තා:baffled::baffled::baffled:

    හදන්න ගියේ නෑ.. ගොනා සේ ගාන කපාගෙන වික්ක. මේකේ තිබ්බ ලෙඩ ටික හදන්න ගියානම් මම තාම ගරාජ් එකේ:P:P

    vlcsnap_2015_06_24_20h36m16s75.jpg

    vlcsnap_2015_06_24_20h36m05s214.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් ඉතින් වාහනේ පොතයි උඹේ id එකයි උප්පැන්න සහතිකේ සහතික කරපු පිටපතකුයි දාන්න වෙනවා :yes:

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔන්න දැම්මා... මේ කමෙන්ට් එකට උඩින්:yes::yes::yes:

    එකෙක් අන්න ත්‍රෙඩ් එකක් දාලා චාටර් වෙලා කුජීත වෙලා පූක්ශනයට ලක්වෙලා ජංගි අතින් අරන් ගියේ:rofl::rofl::rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හම්බෝ එකනම් ලෙඩ වාට්ටුවක් නෙමේ කෙලින්ම ජාතික රෝහලක්... හැබැයි 11ක් තියන් වික්කේ ඒ දවස් වල. එදායින් පස්සේ පරන ඩීසල් ජීප් දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නෑ ( Y60:love: හැර :P)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව ටික කාලයක් දුවන්න ඕනෙනම් ලීටර් 20 කෑන් එකක් අරගෙන ටැක්ටර් එකේ එන්ජිම උඩින් තියල ගැටගහල රේඩියේටර් එකට බටයක් දාල කපල් කරලා දීපන්..දවස් දෙකක් විතර දුවන්න පුළුවන් වෙයි ලීටර් 20න් ..

    :lol::lol::lol::lol::lol::lol:

    පොලයියේ තව වැඩක් කලෑකි... වතුර ලීක් වෙන තැනට බේසමක් හයි කරලා වයිපරේට වතුර විදින මෝටර් දෙකක් සෙට් කරලා එකතුවෙන වතුර ටික ආපහු රේඩියේටරේට පම්ප් වෙන්න සෙට් කලොත් මොකෝ:lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් එක පිටම කටු දෙක තුනක් සෙට් වෙන්නයි යන්නේ.
    අද A/C එකේ කූල් එක නැතුව ගියා.
    සතියකට කලින් ඩෑෂ් බෝඩ් ඩිස්ප්ලේ එක ගියා.
    දවස් දෙකක විතර ඉදල සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් වෙනවා.
    4 වීල් 2 වීල් දැම්මට indicate කරන්නෙත් නෑ. :oo:
    තව එකක රේඩියේටරේ වතුර පැයකට ලීටරයක් විතර අඩුවෙනවා.
    හෙට තව මොනවා වෙයිද? :dull:

    තොයිලයක් කරන්න වෙනවා. මේක භූත දෝශයක්

    ඉසුරුඑකා ගුරුන්නාන්සේ කියල කට්ටඩියෙක් ඉන්නවා. බොහොම දක්ශයා.. තොයිලයක් නටමුද?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;18558289 said:
    හම්බුනා හම්බුනා....සෙන්ටර් ඩිෆරන්සල් ලොක් එක නෙමේ. රෝද දෙකේ තමා තොරන් පත්තු උනේ. වීඩියෝ එකෙන් ස්ක්‍රීන් ශොට් දෙකක් ගහගත්තා:baffled::baffled::baffled:

    හදන්න ගියේ නෑ.. ගොනා සේ ගාන කපාගෙන වික්ක. මේකේ තිබ්බ ලෙඩ ටික හදන්න ගියානම් මම තාම ගරාජ් එකේ:P:P

    vlcsnap_2015_06_24_20h36m16s75.jpg

    vlcsnap_2015_06_24_20h36m05s214.jpg

    Mage eke oya mada thiyena kotu deken uda eka paththu wenawa. Wheel indicate karanneth naa. 4 wheel on wenawada kiyala nam balanna bariwunaa.

    Machan mekata scan ekak kerala baluwoth harida.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන හේතුවක් නිසාද මන්ද මට මේ කාර් එකට එහම ලොකු ආසාවක් ඇති උනේ නැහැ.. කතා මාලාවට වහ වැටිලා බැලුවට real life එකේදී මේ කාර් එක බොරුවක් කියන සිතුවිල්ල හිතේ තිබ්බ.. මේ කාර් එකත් එක්ක ගෙතිච්ච කතාවේ තිබ්බේ ත්‍රාසය,භීතිය, කුතුහලය, මනක්කල්පිත දේවල් විතරයි..මීට වඩා එන්ජෝයි කරා The A team , MacGyver වගේ එව්වා.. එදත් අදත් පොල් මාමිගේ හදවත ඉල්ලන්නේ adventure දේවල් ම විතරයි.... ඒ හින්ද එතෙක් මෙතෙක් බලපු සුපිරිම TV සීරීස් එක prison break 1,2,3,4 ම තමයි..

    මේකයි සිද්ධිය. පොළා අයියා මට වැඩිය වැඩිමල් නිසා ඕක මුලින් යනකොට පොලාට හොදට තේරෙනවා ඕකේ යන්නේ බොරු මවා පෑමක් කියලා. ටොමා හිතාගෙන හිටියේ ඔය ඔක්කොම ඇත්ත. ඔහොම ඇත්තම කාර් එකක් තියනව කියලා. ටික ටික ලොකු වෙනකොට තමයි දැනගත්තේ මම හිතපු තරම් මේ ලෝකේ දියුනු නැති බව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mage eke oya mada thiyena kotu deken uda eka paththu wenawa. Wheel indicate karanneth naa. 4 wheel on wenawada kiyala nam balanna bariwunaa.

    Machan mekata scan ekak kerala baluwoth harida.

    ඔව් කරල බලපන්... ඔය මම ගාව තිබ්බ එක වට්ටක්කයක් නෙමේ. ඉන්ටකූලරයක්. ඒකේ ඕබීඩී2 නැද්ද කොහෙද.1995 කලු කැත අනාත පරන ලහුටුනේ බන්..උබේ එකේනම් බලන්න පුලුවන්. ඒත් මචන් එකපාර සෙන්ටර් ඩිස්ප්ලේ එකත් ගිහින් ඉන්ඩිකේටරුත් පිස්සු නටනවනම් එක්කෝ වේස මීයෙක් වැඩේ දීලා , නැත්නම් වයරින් එක ලූස්. ඔක්කොටම කලින් පොඩ්ඩක් ඩෑශ්බෝර්ඩ් එක යට පොඩ්ඩක් සෝදිසි කරපන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18558326 said:

    :lol::lol::lol::lol::lol::lol:

    පොලයියේ තව වැඩක් කලෑකි... වතුර ලීක් වෙන තැනට බේසමක් හයි කරලා වයිපරේට වතුර විදින මෝටර් දෙකක් සෙට් කරලා එකතුවෙන වතුර ටික ආපහු රේඩියේටරේට පම්ප් වෙන්න සෙට් කලොත් මොකෝ:lol::lol::lol::lol::lol::lol:

    සයිලන්සර් එකට තමයි ඉතින් සෙට් කරන්න වෙන්නේ ගෑස්කට් ගිහිල්ලනම්..:lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකයි සිද්ධිය. පොළා අයියා මට වැඩිය වැඩිමල් නිසා ඕක මුලින් යනකොට පොලාට හොදට තේරෙනවා ඕකේ යන්නේ බොරු මවා පෑමක් කියලා. ටොමා හිතාගෙන හිටියේ ඔය ඔක්කොම ඇත්ත. ඔහොම ඇත්තම කාර් එකක් තියනව කියලා. ටික ටික ලොකු වෙනකොට තමයි දැනගත්තේ මම හිතපු තරම් මේ ලෝකේ දියුනු නැති බව.

    අපි ඒ කාලේ අම්මගේ ඔඩොක්කුවේ පිප්පි කරපු චුට්ටි කොල්ලෝ.. ඒ දවස්වල ඕව බලද්දි හූ දෙකක් තියල බල්ටියකුත් ගැහුවා:yes::yes:
     
    Status
    Not open for further replies.