වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මම පොතේ කොපියක් ඉල්ලගෙන බැලුව මචන් අවුරුදු 15ට 16 දෙනෙක් වාහනේ පාවිච්චි කරලා :yes::yes::yes:

    එකෙක් වැඩිම පාවිච්චි කරලා තියෙන්නේ අවුරුද්දක්

    මම එහෙම වැඩේ අත ඇරියා

    බලපන් එත් මීට‍ කලින් ගත්තු උන් බලලා නැ.
    අයියො බන් උබ ගන්න එපැයි ගත්තානම් අපිට කටු කියවන්න තිබුනා
    ඹහොම තමා මචන් වාහන හොදට හොයලා බලලා ගන්න ඹනේ එහේම නැත්තම් ලඩියක් අරගෙන තව ටිකක් වියදම් කරලා ඹක්කොම හදන්න ඹනේ එතකොට බය නැතුව ඹනේ ගමනක් ගිහින් එන්න පුලුවන්නේ

    ටා-කෙයි.අවුරුදු 15 ට අයිතිකාරයො 16ක්:baffled:
    තව ඹක රෙජිස්ටර් කරපු නැති උන් කියක් ඉන්නවාද දන්නැනේ ඹපන් පෙපර් තියන් ඉදලා විකුනපු
    රත්තරං;18569933 said:
    ටෙක් ටික හදලා අව්රුද්දකට කොල්ලෝ 5000ක් IVQ level එකක් එක්ක එකෙන්ම එලියට දැම්මනම් විදේශවිනිමය 100ට 500කින් නැගූවහැකි
    මෙන්න කරනවානම් වැඩ මුන් කරන්නෙම ඹනේ නැති මගුල්නේ මචන් හරි තැනට උගත් කෙනෙක් යනකන් ඹක වෙනවා ඉතින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවස්ථා තියෙනවා පොලා මාමෙ.
    ගොඩක් අය දැනුවත් නෑ.හැම මගුලම ගැසට් එකේනෙ දාන්නෙ.දැන් ඉන්න අය ගැසට් එක බලන්නෙ නැති නිසා ගොඩක් අයට අවස්තාව මග ඇරෙනවා.මුලින්ම කරන්න ඕනි හොඳ මාකටිං පාරක් දාන එක.
    දෙවනි කාරනය අපේ මිනිස්සුන්ගෙ ආකල්ප.ඒකනම් මේ සම්මජ්ජාතියට වෙනස්කරන්න බෑ.
    අපේ රටේ මහ උන්ට ලමයින්ට කියල දෙන්න ලස්සා තුනයි තියෙන්නේ. දොස්තර ඉංජිනේරු ලෝයර්..... ලොල් තමා බන්... :lol::lol::lol::lol:

    මගේ ලමයිට මට වගේම වාහන උන තියෙයි කියල හිතනවා. මමනම් උන්ට යන්තම් ලොකු වෙනකොට කොලබින් ටිකක් එහාට ගිහින් උන්ට ආතල් එකක් ගන්න පුලුවන් වටපිටාවක ගෙයක් හදලා නියම වර්ක්ශොප් එකක් හදල දෙනව ගෙදර. සේරම බඩු එක්ක...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔන්න ඉතින් මේ දවස් වල Nissan Preasea 1 k හොය හොය ඉන්න කොට අද ගාල්ලේදී 1 ක් සෙට් උනා ikman 1කෙ හැටියට ෆොටෝ වල සුපිරියටම තුබුන නිසා ගානත් සෙට් උන නිසා .බලලා සෙට් උනොත් ගන්නම කියලා සල්ලිත් අරන් ගියා.

    ගිහාම කාර් 1 සුපිරියටම තියනවා .දෑන් කොල්ලා ඇතුල චෙක් කරා AC පොඩ්ඩක් මදි නේද කියලා අහපු ගමන් අයිතිකාරයා 50 000 ක් අඩුකරා මට පොඩ්ඩක් සැක හිතුනා.

    පස්සේ මු මට කිව්වා මැන් 2nd owner කියලා .

    මම පොතේ කොපියක් ඉල්ලගෙන බැලුව මචන් අවුරුදු 15ට 16 දෙනෙක් වාහනේ පාවිච්චි කරලා :yes::yes::yes:

    එකෙක් වැඩිම පාවිච්චි කරලා තියෙන්නේ අවුරුද්දක්

    මම එහෙම වැඩේ අත ඇරියා

    බලපන් එත් මීට‍ කලින් ගත්තු උන් බලලා නැ.

    kiyak kiuwada ban car eke?. 15ta aithi karayo 16 yak finance companies ekka wenna athi ne?.:baffled::baffled:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කියන්න දුකයි මචො අපේ ටෙක් එකේ මිකැනිකල්,වඩු සෙක්ශන් වහලා දාලා.පට්ටම වටිනාකමක් තියෙන බඩු තියෙන්වා.කෝස් වලට කොල්ලො නෑ.සමහර බිල්ඩින් මේන්ටේන් කරන්නෙ නැතුව වහලා දාලා.

    මරදානද බන්?:confused:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අයියො බන් උබ ගන්න එපැයි ගත්තානම් අපිට කටු කියවන්න තිබුනා
    ඹහොම තමා මචන් වාහන හොදට හොයලා බලලා ගන්න ඹනේ එහේම නැත්තම් ලඩියක් අරගෙන තව ටිකක් වියදම් කරලා ඹක්කොම හදන්න ඹනේ එතකොට බය නැතුව ඹනේ ගමනක් ගිහින් එන්න පුලුවන්නේ

    තව ඹක රෙජිස්ටර් කරපු නැති උන් කියක් ඉන්නවාද දන්නැනේ ඹපන් පෙපර් තියන් ඉදලා විකුනපු

    මචන් එළියෙන් සුපිරියටම තිබුණා උබට මතකද මේක දොර ෆ්රේම් 1 නැතුව එන මොඩල් 1 ක

    දෑක්කාම ආසාවේ බැ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18570050 said:
    අපේ රටේ මහ උන්ට ලමයින්ට කියල දෙන්න ලස්සා තුනයි තියෙන්නේ. දොස්තර ඉංජිනේරු ලෝයර්..... ලොල් තමා බන්... :lol::lol::lol::lol:

    මගේ ලමයිට මට වගේම වාහන උන තියෙයි කියල හිතනවා. මමනම් උන්ට යන්තම් ලොකු වෙනකොට කොලබින් ටිකක් එහාට ගිහින් උන්ට ආතල් එකක් ගන්න පුලුවන් වටපිටාවක ගෙයක් හදලා නියම වර්ක්ශොප් එකක් හදල දෙනව ගෙදර. සේරම බඩු එක්ක...
    මෙහේම කරපු කෙනෙක් ඉන්නවා මිගමුවෙම පොල් වත්තක් තියෙන
    අර මම පරන ජිප් මයිනරයක පොටො දැම්මේ එයාගේ තමා :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18570050 said:
    අපේ රටේ මහ උන්ට ලමයින්ට කියල දෙන්න ලස්සා තුනයි තියෙන්නේ. දොස්තර ඉංජිනේරු ලෝයර්..... ලොල් තමා බන්... :lol::lol::lol::lol:

    මගේ ලමයිට මට වගේම වාහන උන තියෙයි කියල හිතනවා. මමනම් උන්ට යන්තම් ලොකු වෙනකොට කොලබින් ටිකක් එහාට ගිහින් උන්ට ආතල් එකක් ගන්න පුලුවන් වටපිටාවක ගෙයක් හදලා නියම වර්ක්ශොප් එකක් හදල දෙනව ගෙදර. සේරම බඩු එක්ක...

    අන්න කරනවානම් වැඩ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහේම කරපු කෙනෙක් ඉන්නවා මිගමුවෙම පොල් වත්තක් තියෙන
    අර මම පරන ජිප් මයිනරයක පොටො දැම්මේ එයාගේ තමා :D
    ඔය පොතේම ඉන්න උන්ට වඩා හොදට ඉහලට ඉගෙනගන්නවා නිදහස් මනසකින් ඉන්න සිතීමේ හැකියාව දියුනු ලමයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න කරනවානම් වැඩ
    උන් එක්ක බට කපල. පොඩි වාහන එහෙම හදනවා බයික් ඇන්ජින් එහෙම තියල... අන්න එහෙම ආතල් එකක් ගන්න පට්ට ආසයි.. කොල්ලෝ 4ක් වත් හදන්න ඕනේ:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ඉතින් මේ දවස් වල Nissan Preasea 1 k හොය හොය ඉන්න කොට අද ගාල්ලේදී 1 ක් සෙට් උනා ikman 1කෙ හැටියට ෆොටෝ වල සුපිරියටම තුබුන නිසා ගානත් සෙට් උන නිසා .බලලා සෙට් උනොත් ගන්නම කියලා සල්ලිත් අරන් ගියා.

    ගිහාම කාර් 1 සුපිරියටම තියනවා .දෑන් කොල්ලා ඇතුල චෙක් කරා AC පොඩ්ඩක් මදි නේද කියලා අහපු ගමන් අයිතිකාරයා 50 000 ක් අඩුකරා මට පොඩ්ඩක් සැක හිතුනා.

    පස්සේ මු මට කිව්වා මැන් 2nd owner කියලා .

    මම පොතේ කොපියක් ඉල්ලගෙන බැලුව මචන් අවුරුදු 15ට 16 දෙනෙක් වාහනේ පාවිච්චි කරලා :yes::yes::yes:

    එකෙක් වැඩිම පාවිච්චි කරලා තියෙන්නේ අවුරුද්දක්

    මම එහෙම වැඩේ අත ඇරියා

    බලපන් එත් මීට‍ කලින් ගත්තු උන් බලලා නැ.

    අයිතිකාරයෝ 16 ක් කියන්නේ හරි ගැන 20 ක් වෙන්නත් පුළුවන් බන්.. ඔතන ඕපන් පේපර්ස් පාවිච්චි කරපු 4,5 වත් අඩුම ඉන්න ඕන.. ගිනස් වාර්තාවකට යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා ඕක තව අවුරුදු දහයක් දොළහක් යද්දී..

    Status
    Not open for further replies.