ඇයි අනික් එක හොන්ඩා වලට බනින්න බැ
![]()


එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
හේතුව අධික කාර්යය බහුල බව.
රේඩියෝ ප්රෝග්රෑම් අහන්න විතරක් එනවා.
මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
කාර්ය බහුල ඇයි කියලා මේ ත්රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
ප්රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.
ත්රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
හැමෝටම සුභ පැතුම්!



එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
හේතුව අධික කාර්යය බහුල බව.
රේඩියෝ ප්රෝග්රෑම් අහන්න විතරක් එනවා.
මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
කාර්ය බහුල ඇයි කියලා මේ ත්රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
ප්රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.
ත්රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
හැමෝටම සුභ පැතුම්!



හොන්ඩා ජුලවන්න දැනගන්න ඕනි නැතුව ඇති නේ බන්![]()

එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
හේතුව අධික කාර්යය බහුල බව.
රේඩියෝ ප්රෝග්රෑම් අහන්න විතරක් එනවා.
මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
කාර්ය බහුල ඇයි කියලා මේ ත්රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
ප්රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.
ත්රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
හැමෝටම සුභ පැතුම්!
kattiya ehenum 1000th panna... bohoma satuti...
මට පොඩි උදවුවක් ඕනේ මගේ vitz eke battry මාරුකරා එටකොට radio eka up set geiya. dan display venne me msg 1.. options walata yanna ba meka kohmomada reset karanne.. kagawa hari dvd 1k hari karana tanak hari dannawa da... download karanan serch kara... etakota boru maul tama enne...
Model - ivcs ndcn-w54![]()
IDG අපේ car එකේ බොනට් එක උඩ කිරි කැටියෙක් නිදියල බොනට් එක පුරාම නියපොතු පාරවල්. ඒවා යවන්න විදියක් නැද්ද![]()



ඔටෝ මිරාජ් උන් ගාව තියෙනවාලු


BBC eke set ekak(parana wediyata hithna) kohmath clarkson ekkaClarkson Hammond and May කියල එකක් Sky Networks එකෙන් පටන් ගන්නවා කියන්නේ![]()
a yakku kiyak kiyai da danne na ne da macho?? karapu kawuruth innawa da??
ගනන් නම් දන්නෙ නෑ බන්.
අපේ බොස්ගෙ කාර් එකෙත් ඔය සීන් එක තියෙනවා.එයත් මම දන්න විදියට ඔටෝ මිරාජ් ලගෙන් තමා ඕක හදන්නෙ.නමුත් ටික දවසකින් ආයෙමත් ඔය ලෙඩේ එනවා
කම්පව්න්ඩ් ටිකක් අරන් අතුල්ලලා බලන්න
කැත වැඩ කරන්න එපා බන්.
උබ ඇයි අරූගෙ කාර් එක හීරුවෙ?![]()


ඹකට සුදුපාට එක හරියන්නේ නැ කහපාට සිලිකන් එක ගන්න වෙන්නේ උබ කොහේද ඉන්නවා කිව්වේ ?මොකක් හරි හොද ජාතියක් කියපන් බලන්න. (මන් දුන්න වැන් පොස්ට් එක කාපු එකට රිදෙන්න)


