වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Congtzzz(post 10000+++++)
    අලුත් thread එකක් පටාන් ගන්නවානම් link පිං වතෙක් VM එකක් දාන්ඩෝ..​
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!

    කරන වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!:D

    ඇවිත් යන්න වෙලාව තියනකොට...:yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!

    All da Best:yes::yes::yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!

    Best of Luck
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    “Please Insert Correct Map Disc”

    kattiya ehenum 1000th panna... bohoma satuti...
    මට පොඩි උදවුවක් ඕනේ මගේ vitz eke battry මාරුකරා එටකොට radio eka up set geiya. dan display venne me msg 1.. options walata yanna ba meka kohmomada reset karanne.. kagawa hari dvd 1k hari karana tanak hari dannawa da... download karanan serch kara... etakota boru maul tama enne...

    Model - ivcs ndcn-w54
    1149240_660642163963996_1665589240_o.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔටෝ මිරාජ් උන් ගාව තියෙනවාලු
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    IDG අපේ car එකේ බොනට් එක උඩ කිරි කැටියෙක් නිදියල බොනට් එක පුරාම නියපොතු පාරවල්. ඒවා යවන්න විදියක් නැද්ද:baffled::baffled:

    :angry::angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    a yakku kiyak kiyai da danne na ne da macho?? karapu kawuruth innawa da??

    ගනන් නම් දන්නෙ නෑ බන්.
    අපේ බොස්ගෙ කාර් එකෙත් ඔය සීන් එක තියෙනවා.එයත් මම දන්න විදියට ඔටෝ මිරාජ් ලගෙන් තමා ඕක හදන්නෙ.නමුත් ටික දවසකින් ආයෙමත් ඔය ලෙඩේ එනවා
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    ගනන් නම් දන්නෙ නෑ බන්.
    අපේ බොස්ගෙ කාර් එකෙත් ඔය සීන් එක තියෙනවා.එයත් මම දන්න විදියට ඔටෝ මිරාජ් ලගෙන් තමා ඕක හදන්නෙ.නමුත් ටික දවසකින් ආයෙමත් ඔය ලෙඩේ එනවා

    thanks maco
    ඕක එන්නේ මචෝ බැටරිය ගැලුවම එකට backup දීල කරන්න ඕන
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කම්පව්න්ඩ් ටිකක් අරන් අතුල්ලලා බලන්න

    මොකක් හරි හොද ජාතියක් කියපන් බලන්න. (මන් දුන්න වැන් පොස්ට් එක කාපු එකට රිදෙන්න)

    කැත වැඩ කරන්න එපා බන්.:angry::angry:
    උබ ඇයි අරූගෙ කාර් එක හීරුවෙ?:baffled::baffled:

    ඌ නෙමේ බන්.. උගේ මොඩල් එකේ වෙන එකෙක් ;);)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකක් හරි හොද ජාතියක් කියපන් බලන්න. (මන් දුන්න වැන් පොස්ට් එක කාපු එකට රිදෙන්න)
    ඹකට සුදුපාට එක හරියන්නේ නැ කහපාට සිලිකන් එක ගන්න වෙන්නේ උබ කොහේද ඉන්නවා කිව්වේ ?
    ආ මම දැක්ක බලමු මිනිහාගේ ප්‍රතිචාරය මොකද කියලා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බලන් ගියාම රේඩියෝ කෙරුවාව ලේසි නෑ බොලව්... ටෙක්නිකල් අවුල් හැම තැනම...
    අද දවසම ගෙදරට වෙලා ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එක රෙකොර්ඩ් කරා...
    මෙලෝ වැඩක් කරගන්න බැරි උනා...
    ඒ මදිවට විදුලිය අහිංසක මාත් එක්ක සෙල්ලන් කරනවා අද උදේ ඉඳන්ම...
    6 වතාවක් රෙකෝඩ් කරනකොට කෙල උනා...
    ඒ මදිවට SLT data ඉවරයි...
    Extra 1GB ගන්නත් උනා...
    ඒ ඔක්කොම ඉවර උනාම දැන් ෆයිල් එක සේව් කරපු තැන හොයා ගන්න බෑ..
    ඇයි යකෝ මටම වෙන්නේ.. :angry::angry::angry:
     
    Status
    Not open for further replies.