වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

ireshnuwa

Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    බලන් ගියාම රේඩියෝ කෙරුවාව ලේසි නෑ බොලව්... ටෙක්නිකල් අවුල් හැම තැනම...
    අද දවසම ගෙදරට වෙලා ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එක රෙකොර්ඩ් කරා...

    ඇයි යකෝ මටම වෙන්නේ.. :angry::angry::angry:

    එක තමා අපි බැලුවා මොකද අද පෙන්න නැත්තේ කියල
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඹකට සුදුපාට එක හරියන්නේ නැ කහපාට සිලිකන් එක ගන්න වෙන්නේ උබ කොහේද ඉන්නවා කිව්වේ ?
    ආ මම දැක්ක බලමු මිනිහාගේ ප්‍රතිචාරය මොකද කියලා

    මන් southern expressway කහතුඩුව exit එක හරියේ.:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලන් ගියාම රේඩියෝ කෙරුවාව ලේසි නෑ බොලව්... ටෙක්නිකල් අවුල් හැම තැනම...
    අද දවසම ගෙදරට වෙලා ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එක රෙකොර්ඩ් කරා...
    මෙලෝ වැඩක් කරගන්න බැරි උනා...
    ඒ මදිවට විදුලිය අහිංසක මාත් එක්ක සෙල්ලන් කරනවා අද උදේ ඉඳන්ම...
    6 වතාවක් රෙකෝඩ් කරනකොට කෙල උනා...
    ඒ මදිවට SLT data ඉවරයි...
    Extra 1GB ගන්නත් උනා...
    ඒ ඔක්කොම ඉවර උනාම දැන් ෆයිල් එක සේව් කරපු තැන හොයා ගන්න බෑ..
    ඇයි යකෝ මටම වෙන්නේ.. :angry::angry::angry:

    උඹ මහන්සි වෙලා රේඩියෝව කරන එකට බොහොම ස්තුතියි මචං :)
    ඒකට හරියන්න අපි උඹට කසාදයක් හොයල දෙන්නම්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලන් ගියාම රේඩියෝ කෙරුවාව ලේසි නෑ බොලව්... ටෙක්නිකල් අවුල් හැම තැනම...
    අද දවසම ගෙදරට වෙලා ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එක රෙකොර්ඩ් කරා...
    මෙලෝ වැඩක් කරගන්න බැරි උනා...
    ඒ මදිවට විදුලිය අහිංසක මාත් එක්ක සෙල්ලන් කරනවා අද උදේ ඉඳන්ම...
    6 වතාවක් රෙකෝඩ් කරනකොට කෙල උනා...
    ඒ මදිවට SLT data ඉවරයි...
    Extra 1GB ගන්නත් උනා...
    ඒ ඔක්කොම ඉවර උනාම දැන් ෆයිල් එක සේව් කරපු තැන හොයා ගන්න බෑ..
    ඇයි යකෝ මටම වෙන්නේ.. :angry::angry::angry:

    Live programme ekak neweida :rolleyes:
     
    සැලෙන්න එපා මචං. පල ඇති රුකට නෙහ් ගල් ගහනවා කියන්නේ. :yes::yes:
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    ublata meka ta reply ekak demmoth padu wei..

    hi kollane..
    loku udawwak one..

    man me 3n ekak ganna yanne mokkda honda ?
    ** recondition namei brand new ganna one.

    01 Honda grace 2015/2014
    02 toyota axio new face 2015
    03 toyota prius 2014/2013
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් තමා MotoGP එක බැලුවේ...
    අඩුනා සිංහලු...
    Rossi vs Marquez
    Oscar Award දිනපු ෆිල්ම් එකක් බැලුව වගේ...:yes::yes::yes:

    Rossi 10 වෙනි වතාවටත් කප් එක උස්සයි වගේ.... :love::love:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ublata meka ta reply ekak demmoth padu wei..

    hi kollane..
    loku udawwak one..

    man me 3n ekak ganna yanne mokkda honda ?
    ** recondition namei brand new ganna one.

    01 Honda grace 2015/2014
    02 toyota axio new face 2015
    03 toyota prius 2014/2013

    Grace :cool:
    Brand New gannawanam machan august wenakan idala Premio Hybride eka balanna :D
     
    • Like
    Reactions: kanchana071

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ublata meka ta reply ekak demmoth padu wei..

    hi kollane..
    loku udawwak one..

    man me 3n ekak ganna yanne mokkda honda ?
    ** recondition namei brand new ganna one.

    01 Honda grace 2015/2014
    02 toyota axio new face 2015
    03 toyota prius 2014/2013

    ග්‍රේස් කියන්නේ හොන්ඩා සිටි එක. හොන්ඩා සිටි එක යන්නේ යාරිස් සනි වගේ පුන්චිම සෙඩෑන් ගොඩට.. ඇක්සියෝ ප්‍රියස් යන්නේ කම්පැක්ට් සෙඩෑන් ගොඩට.ඒකට යන හොන්ඩ කාර් එක හොන්ඩ සිවික් එක. camry teama යන්නේ මිඩ් සයිස්. ඉතින් සිටි එකයි ඇක්සියෝ එකයි ප්‍රියස් එකයි තුනම එකම ගනන් වගේනම් (ඔය හයිබ්‍රිඩ් පයනුවල මිල නොදනී ) ඇක්සියෝ හෝ ප්‍රියස් එකක් ගන්න. 2013 අව් රුදු දෙකක් පට්ට ගහපු ප්‍රියස් ගන්න ගානට 2015 ඇක්සියෝ ගන්න පුලුවන්නම් ඇක්සොයෝ ගන්න
     
    • Like
    Reactions: kanchana071

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔබගේ හය හතර නොතේරෙන දරුවා සහ ඔබ කොලුකාරයින්ගෙන් ආරක්ශා වන්න

    Post
    fake eewain thread dada inna ona na..onna kelinma kiuwa real eken...

    dannawane kastiya mokakda kiyala.. ;)
    ammmmoooo epa una ban..hiri wattala kare...me surgery eka karapu kauru hari innawanam kiyapan..wisthara tikak dana ganna ona..methana danna bari nam PM ekak dapan machan...loku udauwak............:yes:

    Reply 1

    උඹේ පෙර සහ පසු performance comparison එකක් දාපන් :yes:

    Reply 2

    සති දෙකකින් review එකක් දාපන් :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1684427

    මාස දෙකක් විතර අඩයි දැන්:lol::lol::lol:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බඩා කියන්නෙ ඇන්ජිම නම් හොඳයි කියලනේ... ඒත් බලං යනකොට ඒකත් තියපු එකක්ද කොහෙද.. :lol:

    :P ගත්තු දවස් වල විකුණපු එකාගෙ හොඳත් කිව්ව නේද ... 1000 කින් හොයාගන්න බැරි එකෙක් කියල :lol:

    බඩා ඉතින් හිත හොද එකානේ, උ හිතන්නේ අනිත් උනුත් උ වගේම කියල.:lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :dull: ටෙක්නිකල් කොලේජ් වලට අඩු සැලකිලි මාමේ...... අපිත් ඉතින් ඒවා එක්කම ජීවත් වෙච්ච අයනේ උපන්දා ඉදන්...... :D :yes:

    අම්පාර හාඩි
    මැදගම (බිබිල)
    මොණරාගල
    කෑගල්ල
    රත්මලාන
    ගම්පහ
    පොළොන්නරුව
    හෝමාගම
    රත්නපුර
    ඈඹිලිපීටිය
    වීරවිල
    දඹුල්ල

    මේවා අපේ ගෙවල් වගේ තිබ්බ කාලයක් තිබ්බා...... :( :(

    උබ ටෙක්නිකල් කොලේජ් වල ඉගැන්නුවද මාමේ :):P
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    රත්තරං;18579328 said:
    ග්‍රේස් කියන්නේ හොන්ඩා සිටි එක. හොන්ඩා සිටි එක යන්නේ යාරිස් සනි වගේ පුන්චිම සෙඩෑන් ගොඩට.. ඇක්සියෝ ප්‍රියස් යන්නේ කම්පැක්ට් සෙඩෑන් ගොඩට.ඒකට යන හොන්ඩ කාර් එක හොන්ඩ සිවික් එක. camry teama යන්නේ මිඩ් සයිස්. ඉතින් සිටි එකයි ඇක්සියෝ එකයි ප්‍රියස් එකයි තුනම එකම ගනන් වගේනම් (ඔය හයිබ්‍රිඩ් පයනුවල මිල නොදනී ) ඇක්සියෝ හෝ ප්‍රියස් එකක් ගන්න. 2013 අව් රුදු දෙකක් පට්ට ගහපු ප්‍රියස් ගන්න ගානට 2015 ඇක්සියෝ ගන්න පුලුවන්නම් ඇක්සොයෝ ගන්න

    Thank you
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මාත් කැවා ඊයේ දවස පුරා කට්ටක් .... මගේ 1ස්ට් කට්ට
    හෙමිට කොටලා දාන්නම්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අතුරුගිරියේ අනතුරින් බරපතල හානි සිදු වූ B4 RSK වෙනුවෙන් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනවා. . . . .
     
    Status
    Not open for further replies.