කැත වැඩ කරන්න එපා බන්.
උබ ඇයි අරූගෙ කාර් එක හීරුවෙ?
ඌ නෙමේ බන්.. උගේ මොඩල් එකේ වෙන එකෙක්![]()

Last edited:
කැත වැඩ කරන්න එපා බන්.
උබ ඇයි අරූගෙ කාර් එක හීරුවෙ?
ඌ නෙමේ බන්.. උගේ මොඩල් එකේ වෙන එකෙක්![]()

බලන් ගියාම රේඩියෝ කෙරුවාව ලේසි නෑ බොලව්... ටෙක්නිකල් අවුල් හැම තැනම...
අද දවසම ගෙදරට වෙලා ලබන සතියේ ප්රෝග්රෑම් එක රෙකොර්ඩ් කරා...
ඇයි යකෝ මටම වෙන්නේ..![]()
ඹකට සුදුපාට එක හරියන්නේ නැ කහපාට සිලිකන් එක ගන්න වෙන්නේ උබ කොහේද ඉන්නවා කිව්වේ ?
ආ මම දැක්ක බලමු මිනිහාගේ ප්රතිචාරය මොකද කියලා

බලන් ගියාම රේඩියෝ කෙරුවාව ලේසි නෑ බොලව්... ටෙක්නිකල් අවුල් හැම තැනම...
අද දවසම ගෙදරට වෙලා ලබන සතියේ ප්රෝග්රෑම් එක රෙකොර්ඩ් කරා...
මෙලෝ වැඩක් කරගන්න බැරි උනා...
ඒ මදිවට විදුලිය අහිංසක මාත් එක්ක සෙල්ලන් කරනවා අද උදේ ඉඳන්ම...
6 වතාවක් රෙකෝඩ් කරනකොට කෙල උනා...
ඒ මදිවට SLT data ඉවරයි...
Extra 1GB ගන්නත් උනා...
ඒ ඔක්කොම ඉවර උනාම දැන් ෆයිල් එක සේව් කරපු තැන හොයා ගන්න බෑ..

ublata meka ta reply ekak demmoth padu wei..
hi kollane..
loku udawwak one..
man me 3n ekak ganna yanne mokkda honda ?
** recondition namei brand new ganna one.
01 Honda grace 2015/2014
02 toyota axio new face 2015
03 toyota prius 2014/2013

Grace
Brand New gannawanam machan august wenakan idala Premio Hybride eka balanna![]()
thank you machanGrace

fake eewain thread dada inna ona na..onna kelinma kiuwa real eken...
dannawane kastiya mokakda kiyala..
ammmmoooo epa una ban..hiri wattala kare...me surgery eka karapu kauru hari innawanam kiyapan..wisthara tikak dana ganna ona..methana danna bari nam PM ekak dapan machan...loku udauwak............
උඹේ පෙර සහ පසු performance comparison එකක් දාපන්![]()
සති දෙකකින් review එකක් දාපන්![]()

බඩා කියන්නෙ ඇන්ජිම නම් හොඳයි කියලනේ... ඒත් බලං යනකොට ඒකත් තියපු එකක්ද කොහෙද..![]()
ගත්තු දවස් වල විකුණපු එකාගෙ හොඳත් කිව්ව නේද ... 1000 කින් හොයාගන්න බැරි එකෙක් කියල
![]()

ටෙක්නිකල් කොලේජ් වලට අඩු සැලකිලි මාමේ...... අපිත් ඉතින් ඒවා එක්කම ජීවත් වෙච්ච අයනේ උපන්දා ඉදන්......
![]()
![]()
අම්පාර හාඩි
මැදගම (බිබිල)
මොණරාගල
කෑගල්ල
රත්මලාන
ගම්පහ
පොළොන්නරුව
හෝමාගම
රත්නපුර
ඈඹිලිපීටිය
වීරවිල
දඹුල්ල
මේවා අපේ ගෙවල් වගේ තිබ්බ කාලයක් තිබ්බා......![]()
![]()

රත්තරං;18579328 said:ග්රේස් කියන්නේ හොන්ඩා සිටි එක. හොන්ඩා සිටි එක යන්නේ යාරිස් සනි වගේ පුන්චිම සෙඩෑන් ගොඩට.. ඇක්සියෝ ප්රියස් යන්නේ කම්පැක්ට් සෙඩෑන් ගොඩට.ඒකට යන හොන්ඩ කාර් එක හොන්ඩ සිවික් එක. camry teama යන්නේ මිඩ් සයිස්. ඉතින් සිටි එකයි ඇක්සියෝ එකයි ප්රියස් එකයි තුනම එකම ගනන් වගේනම් (ඔය හයිබ්රිඩ් පයනුවල මිල නොදනී ) ඇක්සියෝ හෝ ප්රියස් එකක් ගන්න. 2013 අව් රුදු දෙකක් පට්ට ගහපු ප්රියස් ගන්න ගානට 2015 ඇක්සියෝ ගන්න පුලුවන්නම් ඇක්සොයෝ ගන්න