වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පොලිසියත් එක්ක නඩු කියලා දිනන්න ලේසි නෑ මචං.. ඒක නිසා කල්පනාවෙන්... හැම දේම හොඳට හිතලා බලලා කරන්න...

    ඔව් මචන් ඔය කාලකන්නි නැති ලෙඩ වලට මාට්ටු කරයි. අර කිව්වා වගේ ලොකු අත්තක් අල්ලාගෙන කෝකටත් වැඩේට බැහැපන්.:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!


    එළ.... වැඩ ටික හොඳින් කරගන්න මචෝ....
    :)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    1000-festa.jpg


    weldone%20guys_zpszvaibcbj.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)


    ඩී එක්ස් එක පිට පෙනුමෙන් නම් හොඳට තියනව මාමේ.... තියන පොඩි පොඩි ලෙඩ ටික හදල අරන් ගෙදර බර වැඩ කරගන්න තියාගත්ත නම් නරකද...අර සිමෙන්ති වගයක් ඇදල තිබ්බෙ එක සැරයක්... මොකෝ FB15 එකේ සිමෙන්තිකොට්ට දෙක තුනක් පටවන්න හිත දෙන්නෙ නෑ නෙ

    :) ඉහි ඉහි...... FB15 ත් ඔයිට වඩා දේවල් ගෙනත් තියෙනවා බොලව්...... කඩුගන්නාවේ ඉදන් ස්ටියරින් බොක්ස් දෙකක් ගෙනාවා (ජපන් ටෙන් වීල් එකක) ලේලන්ඩ් වලට හයි කරන්න...... FB15 පස්ස බිම ගෑවීගෙන ආවේ...... පට්ට බරයි..... :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අතුරුගිරියේ අනතුරින් බරපතල හානි සිදු වූ B4 RSK වෙනුවෙන් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනවා. . . . .

    ඒ බන් ඌ ඒ කාත් එක්ක හරි ගේමට ගිහින්ද වැදිලා තියෙන්නේ?
    Rapid Rev Racing FB Page එකෙත් දාල තිබුනා. අර එකපාරක් උනා වගේ තව ටිකෙන් මේකත් දෙකටම කැඩෙනවා
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!


    good-luck-exams_zpshpxsorvk.gif

    :):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18576558 said:
    ඩියුටි ෆී එකෙන් එද්දි උස්සන් එනවා. අඩුවට සෙට් වෙනවනේ. ඒ නිසා ලන්කාවෙන් ගැනෙනවා අඩුයි. ලන්කාවෙන් ගන්න තරමක් ගන්නේ වැට් 9 එක.. උබ කිව්ව එකත් ගහල බලන්න ඕනේ

    :shocked: බුදු අම්මේ මාමේ.... හල්මිල්ල නම් ගසන්න එපෝ......... :no: ලොවෙත් නාගසලන්..... කරටි කැඩෙන්න...... එක දවසක් ගැසුවා විද්‍යාල හන්දියේ කොට්ටාවේ...... හෆොයි..... බයික් එකේ කොහොම ආවද මතක නෑ මට.....මාලඹේට.... :baffled: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මගුලක් කතා කරනවා..:angry::angry::angry: අනේ යකෝ... අර බයික් දෙකක බලන්ගොඩ පැත්තෙ ගියපු එක...:growl::growl::growl:

    දැකෙ නැතෙයි බඩා හොඳ එකා කියලා මුදල් ගෙවා ප්‍රචායර කරපු දැන්වීම...:P

    කිරියෙ එවුන් ටික විතරයි සරින් සැරේ බලන්න ආවෙ.:dull:

    :) :D එල එල..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ,
    සිරවී සිතේ ඔහේ,
    තිබුණාලු ආදරේ
    ඇසෙනා තුරා
    ඔබ මා නිසාම කීව ගීත යාලුවේ.. :love:

    :shocked: හරි බඩු හරි....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔහොම එළියෙ තියෙද්දි මීයන්ගෙන් බේරගන්නෙ කොහොමද මාමෙ?

    :baffled: සතියකට සැරයක් එන්ජිම හරියේ තියනවා රැට් කිල් පැකට් එක ගානේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආ කොල්ලා (අව්රුදු 30 කට ඉස්සර) ගරාජජ් එක ගහලා තියන්නේ... :D ඡන්දෙට කලින් මේවගේ කරන වැඩක් කරගෙන වාහනේට ෆුල් ටෑංක් පැට්‍රල් ගහගෙන ඉන්න ඕනේ. :cool:

    :frown: තාමත් කොල්ලා තමා හරිය..... වයසට ගියත් හවසට ගෙදර...... :yes: :D

    මම නම් කොහොමත් ෆුල් ටෑංක් පිට තමා තියාගෙන ඉන්නේ..... DX එකට නම් තෙල් ගහලා ඉවර කරගන්න බෑ...... :baffled: ලීටර් 70ක් අල්ලනවා යකෝව්...... FB15 ට අල්ලනෙත් ලීටර් 50යි..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මාමි කිය කිය හටියේ DX එක බස් එකක් රිවස් කරලා හප්පන්න ඕන කියල නෙහ්. අදහස වෙනස් වෙලාද මන්දා:rolleyes::rolleyes:

    :baffled: කොහෙද ඔය බස් එක රිවස් කරගන්න ඕනා කියලා ආයේ තල්ලු කරලා ඔතනට දැම්මනේ බස් එකේ උන්..... උන්ට ලැජ්ජලු DX එකේ ගාවගන්න බස් එක...... :baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Top Gear final episode එක බැලුව බොලව්. අන්තිම වෙද්දී ඇඩෙන ගානට ඇවිත් හිටියේ. Clarkson නැහැ. May & Hammond විතරයි. එකම එක viewer කෙනෙක් වත් නැහැ. BBC එකේ උන් ඉවර කරන්න ඕන බෝම්බයක් ගහල. :frown::frown:වඳ වෙයන් BBC එකේ වැඩ කරන උන්.:growl::growl::growl: Hammond අන්තිමට good bye කියනකොට මාර දුකක් ආවේ.:(:(:(

    බලපු නැති උන් ඉන්නව නම් බලපං. මාර දුක හිතෙනවා


    http://extratorrent.cc/torrent_download/4270661/Top+Gear+S22E08+HDTV+x264-FUM%5Bettv%5D.torrent
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :) ඉහි ඉහි...... FB15 ත් ඔයිට වඩා දේවල් ගෙනත් තියෙනවා බොලව්...... කඩුගන්නාවේ ඉදන් ස්ටියරින් බොක්ස් දෙකක් ගෙනාවා (ජපන් ටෙන් වීල් එකක) ලේලන්ඩ් වලට හයි කරන්න...... FB15 පස්ස බිම ගෑවීගෙන ආවේ...... පට්ට බරයි..... :P


    හෆොයි....
    :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ බන් ඌ ඒ කාත් එක්ක හරි ගේමට ගිහින්ද වැදිලා තියෙන්නේ?
    Rapid Rev Racing FB Page එකෙත් දාල තිබුනා. අර එකපාරක් උනා වගේ තව ටිකෙන් මේකත් දෙකටම කැඩෙනවා
    links 4toz ???:eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: බුදු අම්මේ මාමේ.... හල්මිල්ල නම් ගසන්න එපෝ......... :no: ලොවෙත් නාගසලන්..... කරටි කැඩෙන්න...... එක දවසක් ගැසුවා විද්‍යාල හන්දියේ කොට්ටාවේ...... හෆොයි..... බයික් එකේ කොහොම ආවද මතක නෑ මට.....මාලඹේට.... :baffled: :P

    උබෙත් ඔටෝ පයිලට් මූඩ් එක තියෙනවද? මටත් තියෙනවා. ඔලුව සාක්කුවේ දාන් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තත් උදේට කොල්ල ගෙදර ඇද උඩින් ඇහැරෙන්නේ. ඒ දවස් වලට වාහනෙත් ගරාජ් එකේ ඇද නැතුව කෙලින් පාක් වෙනවා

    සැ. යු - බීමතින් එලවීම තරයේ හෙලාදකිමි
     
    Status
    Not open for further replies.