links 4toz ???![]()
FB page එකෙන් ඒ පෝස්ට් එක අයින් කරලාද කොහෙද ලින්ක් එක නම් මේක
https://www.facebook.com/photo.php?fbid=10203722658821875&set=gm.859334370814064&type=1&theater
http://www.lankadeepa.lk/index.php/top_story/328218 මෙතන පින්තූර තියනවා අර FB පේජ් එකේ හොදට පේන පින්තූර දාල තිබුනා
දැන් මේවත් රේස් කාර් ගානට වැටිලා තියෙන්නෙ බලපන්කෝ. මේ නිවුස් බැලුවම මිනිස්සු හිතනවා ඇත් මේවාත් ලැම්බොගිනි,GTR වගේ කියලා
Last edited:
තෑන්කූ 





පුදුමයක් නෑ කොලු චායවටත් අතේ මරපු එකානේ 
