වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    links 4toz ???:eek:

    FB page එකෙන් ඒ පෝස්ට් එක අයින් කරලාද කොහෙද ලින්ක් එක නම් මේක
    https://www.facebook.com/photo.php?fbid=10203722658821875&set=gm.859334370814064&type=1&theater

    http://www.lankadeepa.lk/index.php/top_story/328218 මෙතන පින්තූර තියනවා අර FB පේජ් එකේ හොදට පේන පින්තූර දාල තිබුනා

    දැන් මේවත් රේස් කාර් ගානට වැටිලා තියෙන්නෙ බලපන්කෝ. මේ නිවුස් බැලුවම මිනිස්සු හිතනවා ඇත් මේවාත් ලැම්බොගිනි,GTR වගේ කියලා
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මං ඒකට ගිහිං බැලුවා බං. පින්තූර තිබුනේ නෑ :) තෑන්කූ

    අඩේ ඒකනේ සීන් එක..
    ඕකෙං වෙන්නේ පොඩ්ඩක් බොඩි කිට් එකක් ගහපු ගමං නෝමල් කාර් එකකටත් පාරේ යන්න බෑ කියලා නීති දාන එක තමා..
    අර හෙල්මට් වලට දැම්මා වගේ :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18580415 said:
    උබෙත් ඔටෝ පයිලට් මූඩ් එක තියෙනවද? මටත් තියෙනවා. ඔලුව සාක්කුවේ දාන් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තත් උදේට කොල්ල ගෙදර ඇද උඩින් ඇහැරෙන්නේ. ඒ දවස් වලට වාහනෙත් ගරාජ් එකේ ඇද නැතුව කෙලින් පාක් වෙනවා

    සැ. යු - බීමතින් එලවීම තරයේ හෙලාදකිමි

    කුඩු වෙන්න ගහල බයික් එකට නැග්ගාම මටත් ඕක තිබුන,,දැන් අවුරුදු තුන හතරකට කලින්....:yes:

    දැන් ඉතින් ඔහොම ආවොත් ගෙදරට ආවට පස්සෙ තමයි බරපතල අනතුරු සිද්ධවෙන්නෙ..
    ;)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    දාහට සුබ පැතුම් :cool::cool::cool::cool:
    මිට,
    හොරෙන් බලලා හිමිට මාරු වෙලා යන එකෙක් :sorry::(

    gPuCpCR.png
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අඩෝ දන්නේ නැති නිසා අහන්නේ උත්තරයක් දීපන්

    මචන් Vehicle Price: US$ 7,000 NISSAN LATIO
    Year 2013
    මේකට ලංකාවෙන් TAX 1ක කීයක් වදිවිද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18579568 said:
    ඔබගේ හය හතර නොතේරෙන දරුවා සහ ඔබ කොලුකාරයින්ගෙන් ආරක්ශා වන්න

    Post

    Reply 1

    Reply 2

    http://www.elakiri.com/forum/showthread.php?t=1684427

    මාස දෙකක් විතර අඩයි දැන්:lol::lol::lol:

    යකෝ performance කිව්වේ කොල්ලෝ එක්ක නෙවෙයි උගේ කෑල්ල එක්ක අහවල් වැඩේ කරලා :lol::lol::lol:

    උඹේ කොලු චින්තනේට අහවල් කාරිය කිව්වොත් බයි ඩිෆෝල්ට් එන්නෙම කොලු සීන් නේද?:rofl: පුදුමයක් නෑ කොලු චායවටත් අතේ මරපු එකානේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ performance කිව්වේ කොල්ලෝ එක්ක නෙවෙයි උගේ කෑල්ල එක්ක අහවල් වැඩේ කරලා :lol::lol::lol:

    උඹේ කොලු චින්තනේට අහවල් කාරිය කිව්වොත් බයි ඩිෆෝල්ට් එන්නෙම කොලු සීන් නේද?:rofl: පුදුමයක් නෑ කොලු චායවටත් අතේ මරපු එකානේ :rofl:
    :eek::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උපරිම වේදනාවෙන් කෑ ගගහා අඩනවා.... පව් අප්පා:lol::lol::lol::lol::lol:

    මුලු එලකිරියම දැනගත්තා ඉසුරු එකා කොලුකාරයා කියලා
    :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18581035 said:
    උපරිම වේදනාවෙන් කෑ ගගහා අඩනවා.... පව් අප්පා:lol::lol::lol::lol::lol:

    මුලු එලකිරියම දැනගත්තා ඉසුරු එකා කොලුකාරයා කියලා
    :lol::lol::lol::lol::lol:

    ඕකනේ බං කියන්නේ උඹ මොන දේ දැක්කත් කොලු කන්නාඩිය හරහා දකින නිසා උඹට පේන්නේ එහෙම :lol::lol::lol:

    ඊයේ අතේ වියදම හොයාගත්තේ චමිලගේ ත්‍රෙඩ් එක බලාගෙනද?:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකනේ බං කියන්නේ උඹ මොන දේ දැක්කත් කොලු කන්නාඩිය හරහා දකින නිසා උඹට පේන්නේ එහෙම :lol::lol::lol:

    ඊයේ අතේ වියදම හොයාගත්තේ චමිලගේ ත්‍රෙඩ් එක බලාගෙනද?:rofl:

    අතේ වියදම් මොකටද ඩෝ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ලියාපදිංචි කරලා කෙල්ලෙක් අරගෙන තියෙද්දි?

    අපෝ අපිනම් ඔය කොල්ලන්ගේ බිජ්ජවල් ගැන ත්‍රෙඩ් වලට ඔච්චර ෆුල් ඉන්ටරෙස්ට් එකේ රෙප්ලයි දාන්නේ නෑ... හපොයි වෙච්ච දෙයක්.. ඒ මදිවට රිවිව්ස් ඉල්ලලා.. නිකමට ඔය උනන්දුව එක වාහනයක් ගැන තියෙනවද?
    :lol::lol::lol:

    වේදනාවෙන් මිරිකිලා කුරු කුරු ගානවා:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18581102 said:

    උඹ හිතුවද performance review කිව්වම අරූගේ අහවල් එකේ ෆොටෝ දානවා කියල?:lol: බලාගෙන හිටිය නේ ආසාවෙන් :rofl:

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ලියාපදිංචි කරලා කෙල්ලෙක් ගත්තට උඹ කෙල්ලෝ ගැන උනන්දුවක් නෑනේ :lol:

    ඔන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ලියාපදිංචි කරලා කොල්ලෙක් ගත්තනම් එදාට උඹේ අසහනේ හරි යයි :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකට එන අනිත් උං පරිස්සමෙං අඩිය තියලා වරෙල්ලා..
    හැම තැනම වගා ලිං... මාරක ලිං... නල ලිං :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ හිතුවද performance review කිව්වම අරූගේ අහවල් එකේ ෆොටෝ දානවා කියල?:lol: බලාගෙන හිටිය නේ ආසාවෙන් :rofl:

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ලියාපදිංචි කරලා කෙල්ලෙක් ගත්තට උඹ කෙල්ලෝ ගැන උනන්දුවක් නෑනේ :lol:

    ඔන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ලියාපදිංචි කරලා කොල්ලෙක් ගත්තනම් එදාට උඹේ අසහනේ හරි යයි :rofl:
    උබ කොහොමද කියන්නේ මම කෙල්ලෝ ඉන්ටරෙස්ටින්ද නැද්ද කියලා, අපෝ ඒ කියන්නේ උබ මම ගැනත් හිත හිතාද ඉන්නේ....:sorry::sorry::sorry: ලැජ්ජාවේ බෑ:lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩලේ කඩලේ.. උණු උණු කඩලේ ගන්න එන්න...
    වලිය බලන ගමං කඩලේ කන්න එන්න :)

    view_292367_164495410390428_379296815_n.jpg

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18581177 said:
    උබ කොහොමද කියන්නේ මම කෙල්ලෝ ඉන්ටරෙස්ටින්ද නැද්ද කියලා, අපෝ ඒ කියන්නේ උබ මම ගැනත් හිත හිතාද ඉන්නේ....:sorry::sorry::sorry: ලැජ්ජාවේ බෑ:lol::lol::lol::lol:

    ඕක ඉතින් අලුතෙන් කියන්න දෙයක් යෑ අර IDG ගේ ජායාව බලාගෙන උඹ අතේ මරපු සිද්දියෙන් පස්සේ මුළු කිරියම ඕක දන්නවා :rofl:

    වෙන එකක් තියා ඇමරිකාවටත් ආරංචි වෙලා කියල පොලා කියන්නේ :sorry::sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක ඉතින් අලුතෙන් කියන්න දෙයක් යෑ අර IDG ගේ ජායාව බලාගෙන උඹ අතේ මරපු සිද්දියෙන් පස්සේ මුළු කිරියම ඕක දන්නවා :rofl:

    වෙන එකක් තියා ඇමරිකාවටත් ආරංචි වෙලා කියල පොලා කියන්නේ :sorry::sorry::sorry:
    :eek: මූ ඉන්න රටට ආරන්චි උනොත් ශරියා ලෝ එකට අනූව අදාළ අවයවය කපලා දාන සීන් එකක් නේ තියෙන්නෙ :baffled:
     
    Status
    Not open for further replies.