වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
දන්නා උත්තමයෙක් Subaru Legacy එකෙයි, WRX/STI දෙකේ වෙනස කියල දෙන්නකෝ. මහේෂ් අයිය, IDG, පොලයිය, රත්තරං, සංකල්ප ඇතුළු කට්ටියටයි මේ ආරාධනාව. :):)
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩ්ඩඩ්ඩේ පට්ටනේ :):):):):):)

    කියන්න බෑ ඉතින් ඉඩ ලැබෙයිද කියල :)
    ඕව ඇතුලේ හෙනට දේශපාලනේ තියනවනේ :dull:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    දැන ගනිල්ලා අදින් පස්සේ කටු තියා replay 1 ක් වත් මේ thread 1කේ දාන්නේ නැ .අද උදේ ඉදලා 2 පාරක් එකම ප්‍රශ්නේ ඇහුවා .1ක් නිකන් replay කරේ නැ . :no::no::no::no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: mldarshana

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි කට්ටක් මතක් උනා

    අපේ එකෙක් ඉන්නවා ඕෆ් රෝඩ් පිස්සුව උපරිමේටම ගහපු එකෙක්. මූ මොකද කලේ හයිලක්ස් ස්මාර්ට් කැබ් එකක් අරන් ඕක මොඩිෆයි කලා මඩේ දාන්නම. ස්මාර්ට් කැබ් කියනකොට කියන්න තියෙන්නේ ඕවා මලාට විකුනන්නනම් බෑ. ලොරි නොම්බරයක් උනොත් තවත් කුජීතයි. යාලුවගේ LJ නොම්බරයක් තියෙන්නේ. තාම විකුනන්න හොයනවා.. කොහොමින් හරි ඕකට බුල් ගාඩ්, මඩ් ටයර් එහෙම හයිකරලා දැන් තනිකරම කුබුරක් හාන්න පුලුවන් මට්ටමට මූ හැදුවා. දැන් ඉතින් හදපු දා ඉදලා වදේ යමන් කලෑවක් අස්සේ රින්ගන්න කියල. කොහොම හරි අපේ 120 මඩේ බස්සන්නත් බෑනේ. තව යාලුවෙක්ගේ නිසාන් පැට්‍රෝල් එකකුයි, පරන සොෆ්ට් ටොප් ලෑන්ඩ් කෲසර් ජීප් එකකුයි සෙට් කරන් ටැංකි වලට තෙල් ගහන් අපිටත් තෙල් බෝතල් හත අටක් අරන් ගෑනුන්ගේ කන්දොස් කිරියාව විරෝදතා හර්තාල් නොතකා කැලේකට රිංගුවා. අර හයිලක්ස් එක තියෙන එකාගේ පලවෙනි ඕෆ් රෝඩ් ගමන, මූ දැන් පාර තියෙද්දිත් දාන්නේ මීහරක් මැද්දෙන් මඩවලවල් වලින්. අනික් උන් දෙන්නා කැලේ රින්ගලා හොදට පුරුදු උන්. කොහොමින් කොහොම හරි දැන් ඕන් මඩ නාගෙන ගැස්සි ගැස්සි අඩියකුත් ගහලා යනවා. අපිට කලින්ම අර අනිත් උන් දෙන්නා කිව්වා මොන මඩවලේ දැම්මත් කමක් නෑ ගල් උඩින් දාන්න එපා කියල. මේ යකා මොකද කලේ එක මඩ වලක රෝද දෙකක් වල පැත්තට හිටින්න අනිත් රෝද දෙක ගල් තියෙන හරියකින් දැම්මා. මමනම් ඕෆ් රෝඩ් ජගතෙක් නෙමේ ඒත් ඔය දන්න උන් කියන්නේ මොන වලේ බැස්සුවත් වාහනේ සමබරව බස්සන්න කියල. කොහොම හරි දැම්ම විතරයි මතක දාලා ඇක්සිලේටරේ දුන්නා විතරදි දඩෝන් ගාලා ඉස්සරා රෝදේ පිපිරුවා. අඩෝ 30000ක් ඉවරයි කියාන මූ ආයේ පොඩ්ඩක් පෑගුවා උඩට එන්න තිබ්බ මීටරේක දෙකක දුර ගන්න. හුටා ආයෙත් දඩෝන් ගාලා ඒ පැත්තෙම පස්සේ එකත් හරි. පස්සේ උන්න එකා අහපි දෙකටම 60000යි නේ බන් කියල:lol:. කුනුහරප මාලාවයි ඉතින්. දැන් තමා හොදම හරිය එක ස්පෙයාර් වීල් එකක් මාරු කලා. අනික් රෝදෙට නිසාන් පැට්‍රෝල් එකේ වීල් එක දාන්න බැලුවා. කෙලියා ඒකට හබ් එකේ කප් එක බහින්නේ නෑ. දාන්න බෑ. මොන ජාතියෙන්වත් රෝදේ බහින්නේ නෑ. ඇන තව් අතර දුරත් වෙනසක් තියෙනවා. පස්සේ වෙරි පිට මඩ වලේ දගලලා දගලලා කොහොම කොහොම හරි කරලා අර පරන කෲසරේ රෝදේ ඔබාගත්තා, දැන් නිකන් එක කකුලකට හීල් එකක් දාලා අනිකට රබර් සෙරප්පුවක් දාලා වගේ. ගමන පටන් අරන් පැයක් වත් නෑ. මොන හුයන්නක්ද ඉතින්. අනික් දෙකේ ස්පෙයාර් වීල් නැතුව මොන ඕෆ් රෝඩ් ද. කැබ් එකට යන්නත් බෑ. නිසාන් පැට්‍රෝල් එකේ විතරයි ස්පෙයාර් වීල් දෙකක් දාන් ඇවිත් තිබ්බේ. ඕන්න ආපහු ආවා. ඇවිත් බලද්දි මේකට දාන්න ටයර් හොයාගන්නත් බෑ. ඔහොම්ම ලග තිබ්බ පොඩි රෙස්ටුරන්ට් එකකට වාහන ටික දාලා එලි වෙනකන් බෝතල් ටික හිස් කරලා පහු වෙනිදා කොලබ ආවා කොට කොටා.. අරූ හාර මාසෙකට බයිට්

    හැබැයි උගේ ඕෆ් රෝඩ් උන අදටත් හොද නෑ

    අර මම කිව්ව ලෑන්ඩ් කෲසරේ මෙන්න මේකක් ඈ.. සතියක් හදනවා දෙකක් දුවනවා. හැබැයි කවදාවත් මග හිටල නෑ. පෙට්‍රල් 2009 පෙජරෝ එකක් තියෙනවා බුවාගේ, ඒත් මේක විකුනන්නෙත් නෑ

    fj40 එක සෆාරි මොඩල් එක දොරවල් නෑ

    1975-toyota-land-cruiser-for-sale-nbmtitso.jpg


     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් Vehicle Price: US$ 7,000 NISSAN LATIO


    Year 2013
    මේකට ලංකාවෙන් TAX 1ක කීයක් වදිවිද

    මේ ගැනනම් නොදනී මචන්.. වාහන ගෙන්නලා විකුනන කෙනෙකුගෙන් තමයි අහගන්න වෙන්නේ.. කව්රුහරි දන්නා කෙනෙක් උදව් කරපියව් අපේ කොලුවට..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18583331 said:
    පොඩි කට්ටක් මතක් උනා

    අපේ එකෙක් ඉන්නවා ඕෆ් රෝඩ් පිස්සුව උපරිමේටම ගහපු එකෙක්. මූ මොකද කලේ හයිලක්ස් ස්මාර්ට් කැබ් එකක් අරන් ඕක මොඩිෆයි කලා මඩේ දාන්නම. ස්මාර්ට් කැබ් කියනකොට කියන්න තියෙන්නේ ඕවා මලාට විකුනන්නනම් බෑ. ලොරි නොම්බරයක් උනොත් තවත් කුජීතයි. යාලුවගේ LJ නොම්බරයක් තියෙන්නේ. තාම විකුනන්න හොයනවා.. කොහොමින් හරි ඕකට බුල් ගාඩ්, මඩ් ටයර් එහෙම හයිකරලා දැන් තනිකරම කුබුරක් හාන්න පුලුවන් මට්ටමට මූ හැදුවා. දැන් ඉතින් හදපු දා ඉදලා වදේ යමන් කලෑවක් අස්සේ රින්ගන්න කියල. කොහොම හරි අපේ 120 මඩේ බස්සන්නත් බෑනේ. තව යාලුවෙක්ගේ නිසාන් පැට්‍රෝල් එකකුයි, පරන සොෆ්ට් ටොප් ලෑන්ඩ් කෲසර් ජීප් එකකුයි සෙට් කරන් ටැංකි වලට තෙල් ගහන් අපිටත් තෙල් බෝතල් හත අටක් අරන් ගෑනුන්ගේ කන්දොස්

    :rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒවා හොදයි බන් සාමාන්‍ය රලු පාරවල් වලට. කැලේ බස්සනවනම් ෆුල් මොඩිෆයි කරන්න වෙනවා. අනික ඔටෝ ගියර් එක්ක මොන ඕෆ් රෝඩ්ද බන්.නැත්නම් බෆර් ටික අතේ ගේන්න වෙන්නේ. අනික පුම්බපු බොඩියනේ ආවට පස්සේ පේන්ට් කරන්න වෙනවා..:lol:

    නිසාන් පැට්‍රෝල් Y60 එක තරම් ඕෆ් රෝඩ් වලට සුදුසු වාහනයක් (ලංකාවේ අපේ උන් අතර ඈ. නැත්නම් ජීප් රැන්ග්ලර් වගේ ඒවා බඩු තමා ) වෙන මම දැකැලා නෑ
    :):)
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :baffled: සතියකට සැරයක් එන්ජිම හරියේ තියනවා රැට් කිල් පැකට් එක ගානේ...... :P

    පව් වැඩ කරන්න එපා බන්.. සත්තුන්ට වස දීල මරණ එක සංසාරේ ගෙවල ඉවර කරන්න පුළුවන් පවක් නෙවෙයි.. කාර් එක පරෙස්සම් කරගන්න ඕනෙනම් ගරාජ් එකක් ගහල වහල දාපන්.. තිරිසන් සත්තු ඔව්ව කන්නේ උන්ට මිනිස්සුන්ට තරම් හිතන්න මොලයක් නැති නිසාත් උන්ගේ ජානමය පුරුදු නිසාත්.. ඔව්ව කරලා පව් පුරවගන්න එපා බන්..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18583591 said:
    ඒවා හොදයි බන් සාමාන්‍ය රලු පාරවල් වලට. කැලේ බස්සනවනම් ෆුල් මොඩිෆයි කරන්න වෙනවා. අනික ඔටෝ ගියර් එක්ක මොන ඕෆ් රෝඩ්ද බන්.නැත්නම් බෆර් ටික අතේ ගේන්න වෙන්නේ. අනික පුම්බපු බොඩියනේ ආවට පස්සේ පේන්ට් කරන්න වෙනවා..:lol:

    නිසාන් පැට්‍රෝල් Y60 එක තරම් ඕෆ් රෝඩ් වලට සුදුසු වාහනයක් (ලංකාවේ අපේ උන් අතර ඈ. නැත්නම් ජීප් රැන්ග්ලර් වගේ ඒවා බඩු තමා ) වෙන මම දැකැලා නෑ
    :):)

    ලේඩි ප්‍රාඩෝ වලට මොන ඔෆ් රෝඩ්ද කුකුලොහ් :P

    දන්න බුවෙක් rexton එකක් කැලේ දැම්ම වෙච්ච දේ හිතාගනින් :dull:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේ ගැනනම් නොදනී මචන්.. වාහන ගෙන්නලා විකුනන කෙනෙකුගෙන් තමයි අහගන්න වෙන්නේ.. කව්රුහරි දන්නා කෙනෙක් උදව් කරපියව් අපේ කොලුවට..

    Thanks ලොක්කා මේ ත්‍රෙඩ් 1 ත් දෑන් ගොන් ආතල් දෙන 1ක් වෙලා කොල්ලෝ ගහන 1යි බල්ලෝ ගහන 1යි තමයි මාකට් වෙලා තියෙන්නේ . පිස්සු හැදෙනවා .:no::no::no: අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දැන ගනිල්ලා අදින් පස්සේ කටු තියා replay 1 ක් වත් මේ thread 1කේ දාන්නේ නැ .අද උදේ ඉදලා 2 පාරක් එකම ප්‍රශ්නේ ඇහුවා .1ක් නිකන් replay කරේ නැ . :no::no::no::no::no::no::no::no::no::no:

    කවුරුත් දන්නැතිව ඇති බන්, Creed1 ව contact කරලා බලපන් වු වන්ඩි import කරනවා....
    රත්තරං;18583331 said:
    පොඩි කට්ටක් මතක් උනා


    :):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks ලොක්කා මේ ත්‍රෙඩ් 1 ත් දෑන් ගොන් ආතල් දෙන 1ක් වෙලා කොල්ලෝ ගහන 1යි බල්ලෝ ගහන 1යි තමයි මාකට් වෙලා තියෙන්නේ . පිස්සු හැදෙනවා .:no::no::no: අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????
    සිරාවටම... තරයේ හෙලා දකිනව ඔව්....

    ඉසුරුඑකයි මායි අහින්සක විදිහට ඉද්දි දිනූශ සංකපාල තමා ඕවා දාන්නේ :sorry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18583801 said:
    rexton තාම කැලේ ඇතුලෙද?:lol::lol:

    :lol::lol::lol:

    රත්තරං;18583820 said:
    සිරාවටම... තරයේ හෙලා දකිනව ඔව්....

    ඉසුරුඑකයි මායි අහින්සක විදිහට ඉද්දි දිනූශ සංකපාල තමා ඕවා දාන්නේ :sorry::sorry:

    සංකපාලය ඒකටත් මාට්ටු :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බඩා ඉතින් හිත හොද එකානේ, උ හිතන්නේ අනිත් උනුත් උ වගේම කියල.:lol:

    :dull::dull:

    උබ ටෙක්නිකල් කොලේජ් වල ඉගැන්නුවද මාමේ :):P

    :shocked: උපන්දා සිට ඕවයේ කිව්වහම මම ඉගැන්නුවා වෙන්නේ කොහොමද බං..... :P
     
    Status
    Not open for further replies.