දන්නා උත්තමයෙක් Subaru Legacy එකෙයි, WRX/STI දෙකේ වෙනස කියල දෙන්නකෝ. මහේෂ් අයිය, IDG, පොලයිය, රත්තරං, සංකල්ප ඇතුළු කට්ටියටයි මේ ආරාධනාව. 





මෙන්න මේක (මේ බ්ලොග් එක wikz ගේ)
http://locolanka.blogspot.com/2011/02/m9.html
හරිගියොත් විස්තර එවන්නම්![]()






අඩ්ඩඩ්ඩේ පට්ටනේ![]()


කියන්න බෑ ඉතින් ඉඩ ලැබෙයිද කියල
ඕව ඇතුලේ හෙනට දේශපාලනේ තියනවනේ![]()












. කුනුහරප මාලාවයි ඉතින්. දැන් තමා හොදම හරිය එක ස්පෙයාර් වීල් එකක් මාරු කලා. අනික් රෝදෙට නිසාන් පැට්‍රෝල් එකේ වීල් එක දාන්න බැලුවා. කෙලියා ඒකට හබ් එකේ කප් එක බහින්නේ නෑ. දාන්න බෑ. මොන ජාතියෙන්වත් රෝදේ බහින්නේ නෑ. ඇන තව් අතර දුරත් වෙනසක් තියෙනවා. පස්සේ වෙරි පිට මඩ වලේ දගලලා දගලලා කොහොම කොහොම හරි කරලා අර පරන කෲසරේ රෝදේ ඔබාගත්තා, දැන් නිකන් එක කකුලකට හීල් එකක් දාලා අනිකට රබර් සෙරප්පුවක් දාලා වගේ. ගමන පටන් අරන් පැයක් වත් නෑ. මොන හුයන්නක්ද ඉතින්. අනික් දෙකේ ස්පෙයාර් වීල් නැතුව මොන ඕෆ් රෝඩ් ද. කැබ් එකට යන්නත් බෑ. නිසාන් පැට්‍රෝල් එකේ විතරයි ස්පෙයාර් වීල් දෙකක් දාන් ඇවිත් තිබ්බේ. ඕන්න ආපහු ආවා. ඇවිත් බලද්දි මේකට දාන්න ටයර් හොයාගන්නත් බෑ. ඔහොම්ම ලග තිබ්බ පොඩි රෙස්ටුරන්ට් එකකට වාහන ටික දාලා එලි වෙනකන් බෝතල් ටික හිස් කරලා පහු වෙනිදා කොලබ ආවා කොට කොටා.. අරූ හාර මාසෙකට බයිට්
no idea machanමචන් Vehicle Price: US$ 7,000 NISSAN LATIO
Year 2013
මේකට ලංකාවෙන් TAX 1ක කීයක් වදිවිද
මචන් Vehicle Price: US$ 7,000 NISSAN LATIO
Year 2013
මේකට ලංකාවෙන් TAX 1ක කීයක් වදිවිද
රත්තරං;18583331 said:පොඩි කට්ටක් මතක් උනා
අපේ එකෙක් ඉන්නවා ඕෆ් රෝඩ් පිස්සුව උපරිමේටම ගහපු එකෙක්. මූ මොකද කලේ හයිලක්ස් ස්මාර්ට් කැබ් එකක් අරන් ඕක මොඩිෆයි කලා මඩේ දාන්නම. ස්මාර්ට් කැබ් කියනකොට කියන්න තියෙන්නේ ඕවා මලාට විකුනන්නනම් බෑ. ලොරි නොම්බරයක් උනොත් තවත් කුජීතයි. යාලුවගේ LJ නොම්බරයක් තියෙන්නේ. තාම විකුනන්න හොයනවා.. කොහොමින් හරි ඕකට බුල් ගාඩ්, මඩ් ටයර් එහෙම හයිකරලා දැන් තනිකරම කුබුරක් හාන්න පුලුවන් මට්ටමට මූ හැදුවා. දැන් ඉතින් හදපු දා ඉදලා වදේ යමන් කලෑවක් අස්සේ රින්ගන්න කියල. කොහොම හරි අපේ 120 මඩේ බස්සන්නත් බෑනේ. තව යාලුවෙක්ගේ නිසාන් පැට්‍රෝල් එකකුයි, පරන සොෆ්ට් ටොප් ලෑන්ඩ් කෲසර් ජීප් එකකුයි සෙට් කරන් ටැංකි වලට තෙල් ගහන් අපිටත් තෙල් බෝතල් හත අටක් අරන් ගෑනුන්ගේ කන්දොස්



ඒවා හොදයි බන් සාමාන්‍ය රලු පාරවල් වලට. කැලේ බස්සනවනම් ෆුල් මොඩිෆයි කරන්න වෙනවා. අනික ඔටෝ ගියර් එක්ක මොන ඕෆ් රෝඩ්ද බන්.නැත්නම් බෆර් ටික අතේ ගේන්න වෙන්නේ. අනික පුම්බපු බොඩියනේ ආවට පස්සේ පේන්ට් කරන්න වෙනවා..



සතියකට සැරයක් එන්ජිම හරියේ තියනවා රැට් කිල් පැකට් එක ගානේ......
![]()
රත්තරං;18583591 said:ඒවා හොදයි බන් සාමාන්‍ය රලු පාරවල් වලට. කැලේ බස්සනවනම් ෆුල් මොඩිෆයි කරන්න වෙනවා. අනික ඔටෝ ගියර් එක්ක මොන ඕෆ් රෝඩ්ද බන්.නැත්නම් බෆර් ටික අතේ ගේන්න වෙන්නේ. අනික පුම්බපු බොඩියනේ ආවට පස්සේ පේන්ට් කරන්න වෙනවා..
නිසාන් පැට්‍රෝල් Y60 එක තරම් ඕෆ් රෝඩ් වලට සුදුසු වාහනයක් (ලංකාවේ අපේ උන් අතර ඈ. නැත්නම් ජීප් රැන්ග්ලර් වගේ ඒවා බඩු තමා ) වෙන මම දැකැලා නෑ![]()


මේ ගැනනම් නොදනී මචන්.. වාහන ගෙන්නලා විකුනන කෙනෙකුගෙන් තමයි අහගන්න වෙන්නේ.. කව්රුහරි දන්නා කෙනෙක් උදව් කරපියව් අපේ කොලුවට..


අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????දැන ගනිල්ලා අදින් පස්සේ කටු තියා replay 1 ක් වත් මේ thread 1කේ දාන්නේ නැ .අද උදේ ඉදලා 2 පාරක් එකම ප්‍රශ්නේ ඇහුවා .1ක් නිකන් replay කරේ නැ .![]()
රත්තරං;18583331 said:පොඩි කට්ටක් මතක් උනා



ලේඩි ප්‍රාඩෝ වලට මොන ඔෆ් රෝඩ්ද කුකුලොහ්
දන්න බුවෙක් rexton එකක් කැලේ දැම්ම වෙච්ච දේ හිතාගනින්![]()


සිරාවටම... තරයේ හෙලා දකිනව ඔව්....Thanks ලොක්කා මේ ත්‍රෙඩ් 1 ත් දෑන් ගොන් ආතල් දෙන 1ක් වෙලා කොල්ලෝ ගහන 1යි බල්ලෝ ගහන 1යි තමයි මාකට් වෙලා තියෙන්නේ . පිස්සු හැදෙනවා .අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????


රත්තරං;18583820 said:සිරාවටම... තරයේ හෙලා දකිනව ඔව්....
ඉසුරුඑකයි මායි අහින්සක විදිහට ඉද්දි දිනූශ සංකපාල තමා ඕවා දාන්නේ![]()





රත්තරං;18583801 said:rexton තාම කැලේ ඇතුලෙද?![]()



රත්තරං;18583820 said:සිරාවටම... තරයේ හෙලා දකිනව ඔව්....
ඉසුරුඑකයි මායි අහින්සක විදිහට ඉද්දි දිනූශ සංකපාල තමා ඕවා දාන්නේ![]()

බඩා ඉතින් හිත හොද එකානේ, උ හිතන්නේ අනිත් උනුත් උ වගේම කියල.![]()


උබ ටෙක්නිකල් කොලේජ් වල ඉගැන්නුවද මාමේ![]()
උපන්දා සිට ඕවයේ කිව්වහම මම ඉගැන්නුවා වෙන්නේ කොහොමද බං..... 