උපන්දා සිට ඕවයේ කිව්වහම මම ඉගැන්නුවා වෙන්නේ කොහොමද බං.....
![]()
ඌට ඉතින් හිතුනේ නැතුව ඇති උපන්දා ඉඳලම හිටිය කිව්වම අතුපතු ගාන වැඩ කරා කියල

උපන්දා සිට ඕවයේ කිව්වහම මම ඉගැන්නුවා වෙන්නේ කොහොමද බං.....
![]()

හෆොයි....![]()
ගෙදරට අරන් ඈවිත් තනියම බෑවා ස්ටියරින් බොක්ස් දෙක...... හොද පණ ගියා..... 
රත්තරං;18583820 said:සිරාවටම... තරයේ හෙලා දකිනව ඔව්....
ඉසුරුඑකයි මායි අහින්සක විදිහට ඉද්දි
රත්තරං;18580415 said:උබෙත් ඔටෝ පයිලට් මූඩ් එක තියෙනවද? මටත් තියෙනවා. ඔලුව සාක්කුවේ දාන් ඩ්රයිවින් සීට් එකේ ඉදගත්තත් උදේට කොල්ල ගෙදර ඇද උඩින් ඇහැරෙන්නේ. ඒ දවස් වලට වාහනෙත් ගරාජ් එකේ ඇද නැතුව කෙලින් පාක් වෙනවා
සැ. යු - බීමතින් එලවීම තරයේ හෙලාදකිමි
මොන මූඩ් එකෙන් ආවද මන්දා ..... විද්යාල හන්දියේ කාගිල්ස් එකට වැනි වැනී ගිහින් අයිස් චොක් එකක් අරන් කෑවා.....
ඊට පස්සේ එහෙන් මෙහෙන් දාලා පිට්ටුගලට ආවා කොහොම හරි.... ආයේ නම් හල්මිල්ල එපෝ......
ඒකත් තනියම නම් තමා.... තවත් එකෙක් දාගෙන එන්න බෑ.... 
සිකුරාදාට මාලඹේ මචං එකට යං.. සසල හද විල්තෙර අහන්න !මොන මූඩ් එකෙන් ආවද මන්දා ..... විද්යාල හන්දියේ කාගිල්ස් එකට වැනි වැනී ගිහින් අයිස් චොක් එකක් අරන් කෑවා.....
ඊට පස්සේ එහෙන් මෙහෙන් දාලා පිට්ටුගලට ආවා කොහොම හරි.... ආයේ නම් හල්මිල්ල එපෝ......
![]()
බීලා එලවන්න සෙට් වෙන්නෙම නෑ..... ඉදලමත් තමා ඉතින්......ඒකත් තනියම නම් තමා.... තවත් එකෙක් දාගෙන එන්න බෑ....
![]()
සහෝ ඔයා රත්තංගේ එක්ක අහිංසක විදිහට හිටියා කියන්නෙ ඇත්තද ?![]()

ගෙදරට අරන් ඈවිත් තනියම බෑවා ස්ටියරින් බොක්ස් දෙක...... හොද පණ ගියා.....
![]()

ඕක ඉතින් අලුතෙන් කියන්න දෙයක් යෑ අර IDG ගේ ජායාව බලාගෙන උඹ අතේ මරපු සිද්දියෙන් පස්සේ මුළු කිරියම ඕක දන්නවා
වෙන එකක් තියා ඇමරිකාවටත් ආරංචි වෙලා කියල පොලා කියන්නේ![]()
රත්තරං;18581177 said:උබ කොහොමද කියන්නේ මම කෙල්ලෝ ඉන්ටරෙස්ටින්ද නැද්ද කියලා, අපෝ ඒ කියන්නේ උබ මම ගැනත් හිත හිතාද ඉන්නේ....ලැජ්ජාවේ බෑ
![]()



මොකද කියන්නේ.. කොලු කාමරේ , කොලු ප්රශ්න, කොලු ආතල් වගේ හෙඩිමක් දාල ත්රෙඩ් එකක් ඇරලා දෙන්නද 




බෝල දෙන්නට ඔය ප්රශ්නේ විසඳගන්න වෙනම ත්රෙඩ් එකක් ඇරලා දෙන්නයි මම මේ කල්පනා කරේ..මොකද කියන්නේ.. කොලු කාමරේ , කොලු ප්රශ්න, කොලු ආතල් වගේ හෙඩිමක් දාල ත්රෙඩ් එකක් ඇරලා දෙන්නද
![]()

Thanks ලොක්කා මේ ත්රෙඩ් 1 ත් දෑන් ගොන් ආතල් දෙන 1ක් වෙලා කොල්ලෝ ගහන 1යි බල්ලෝ ගහන 1යි තමයි මාකට් වෙලා තියෙන්නේ . පිස්සු හැදෙනවා .අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????
http://www.elakiri.com/forum/showthread.php?t=1669964&page=17දන්නා උත්තමයෙක් Subaru Legacy එකෙයි, WRX/STI දෙකේ වෙනස කියල දෙන්නකෝ. මහේෂ් අයිය, IDG, පොලයිය, රත්තරං, සංකල්ප ඇතුළු කට්ටියටයි මේ ආරාධනාව.![]()
මාත් එහෙම සෙට් වෙලාම බලන් නෑ.. හැබැයි මේ පාර ඉවෙන්ට් එක ගැන ගොඩ දෙනෙක් කතා වෙනවා..පට්ටම ගේමක් තිබ්බා අවසානෙ වෙනකංම..
අන්තිමට හොන්ඩා පරාද උනා හමහාට
දැං මොකෙක් හරි දුවං ඇවිත් අයි ලව් හොන්ඩා හේටර්ස් කියයිද මන්දා![]()

කොහොමද අප්පා මේක වැදිලා තියෙන්නේ
දන්නා උත්තමයෙක් Subaru Legacy එකෙයි, WRX/STI දෙකේ වෙනස කියල දෙන්නකෝ. මහේෂ් අයිය, IDG, පොලයිය, රත්තරං, සංකල්ප ඇතුළු කට්ටියටයි මේ ආරාධනාව.![]()
IDG අපේ car එකේ බොනට් එක උඩ කිරි කැටියෙක් නිදියල බොනට් එක පුරාම නියපොතු පාරවල්. ඒවා යවන්න විදියක් නැද්ද![]()

