වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: උපන්දා සිට ඕවයේ කිව්වහම මම ඉගැන්නුවා වෙන්නේ කොහොමද බං..... :P

    ඌට ඉතින් හිතුනේ නැතුව ඇති උපන්දා ඉඳලම හිටිය කිව්වම අතුපතු ගාන වැඩ කරා කියල :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18583820 said:
    සිරාවටම... තරයේ හෙලා දකිනව ඔව්....

    ඉසුරුඑකයි මායි අහින්සක විදිහට ඉද්දි

    thats-so-gay-thumb.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18580415 said:
    උබෙත් ඔටෝ පයිලට් මූඩ් එක තියෙනවද? මටත් තියෙනවා. ඔලුව සාක්කුවේ දාන් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තත් උදේට කොල්ල ගෙදර ඇද උඩින් ඇහැරෙන්නේ. ඒ දවස් වලට වාහනෙත් ගරාජ් එකේ ඇද නැතුව කෙලින් පාක් වෙනවා

    සැ. යු - බීමතින් එලවීම තරයේ හෙලාදකිමි

    :baffled: මොන මූඩ් එකෙන් ආවද මන්දා ..... විද්‍යාල හන්දියේ කාගිල්ස් එකට වැනි වැනී ගිහින් අයිස් චොක් එකක් අරන් කෑවා..... :P ඊට පස්සේ එහෙන් මෙහෙන් දාලා පිට්ටුගලට ආවා කොහොම හරි.... ආයේ නම් හල්මිල්ල එපෝ...... :baffled:

    බීලා එලවන්න සෙට් වෙන්නෙම නෑ..... ඉදලමත් තමා ඉතින්...... :dull: ඒකත් තනියම නම් තමා.... තවත් එකෙක් දාගෙන එන්න බෑ.... :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: මොන මූඩ් එකෙන් ආවද මන්දා ..... විද්‍යාල හන්දියේ කාගිල්ස් එකට වැනි වැනී ගිහින් අයිස් චොක් එකක් අරන් කෑවා..... :P ඊට පස්සේ එහෙන් මෙහෙන් දාලා පිට්ටුගලට ආවා කොහොම හරි.... ආයේ නම් හල්මිල්ල එපෝ...... :baffled:

    බීලා එලවන්න සෙට් වෙන්නෙම නෑ..... ඉදලමත් තමා ඉතින්...... :dull: ඒකත් තනියම නම් තමා.... තවත් එකෙක් දාගෙන එන්න බෑ.... :no:
    සිකුරාදාට මාලඹේ මචං එකට යං.. සසල හද විල්තෙර අහන්න !
    4.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සහෝ ඔයා රත්තංගේ එක්ක අහිංසක විදිහට හිටියා කියන්නෙ ඇත්තද ? :eek::eek:

    නොදකින් මේ තම්බියා ලිඳේ පනින්නේ මාවත් ඇදගෙන :sorry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :P ගෙදරට අරන් ඈවිත් තනියම බෑවා ස්ටියරින් බොක්ස් දෙක...... හොද පණ ගියා..... :baffled:

    තෑන්ක්ස් කිව්වට ... දන්න එකෙක්ටනම් ඔය වාහනෙ ගන්න දෙන්නෙ නෑ

    රිදෙයි :lol: :sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕක ඉතින් අලුතෙන් කියන්න දෙයක් යෑ අර IDG ගේ ජායාව බලාගෙන උඹ අතේ මරපු සිද්දියෙන් පස්සේ මුළු කිරියම ඕක දන්නවා :rofl:

    වෙන එකක් තියා ඇමරිකාවටත් ආරංචි වෙලා කියල පොලා කියන්නේ :sorry::sorry::sorry:

    රත්තරං;18581177 said:
    උබ කොහොමද කියන්නේ මම කෙල්ලෝ ඉන්ටරෙස්ටින්ද නැද්ද කියලා, අපෝ ඒ කියන්නේ උබ මම ගැනත් හිත හිතාද ඉන්නේ....:sorry::sorry::sorry: ලැජ්ජාවේ බෑ:lol::lol::lol::lol:

    බෝල දෙන්නට ඔය ප්‍රශ්නේ විසඳගන්න වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දෙන්නයි මම මේ කල්පනා කරේ..:lol::lol::lol::lol: මොකද කියන්නේ.. කොලු කාමරේ , කොලු ප්‍රශ්න, කොලු ආතල් වගේ හෙඩිමක් දාල ත්‍රෙඩ් එකක් ඇරලා දෙන්නද :lol::lol::lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බෝල දෙන්නට ඔය ප්‍රශ්නේ විසඳගන්න වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දෙන්නයි මම මේ කල්පනා කරේ..:lol::lol::lol::lol: මොකද කියන්නේ.. කොලු කාමරේ , කොලු ප්‍රශ්න, කොලු ආතල් වගේ හෙඩිමක් දාල ත්‍රෙඩ් එකක් ඇරලා දෙන්නද :lol::lol::lol::lol::lol:

    ඕකේ විසඳන්න දෙයක් නෑ රත්තරන් කොලු කාරය එච්චරයි :rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thanks ලොක්කා මේ ත්‍රෙඩ් 1 ත් දෑන් ගොන් ආතල් දෙන 1ක් වෙලා කොල්ලෝ ගහන 1යි බල්ලෝ ගහන 1යි තමයි මාකට් වෙලා තියෙන්නේ . පිස්සු හැදෙනවා .:no::no::no: අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????

    උඹට malkavi රෙප්ලයි එකක් දාල තිබ්බ දැක්කද???
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මාත් එහෙම සෙට් වෙලාම බලන් නෑ.. හැබැයි මේ පාර ඉවෙන්ට් එක ගැන ගොඩ දෙනෙක් කතා වෙනවා..පට්ටම ගේමක් තිබ්බා අවසානෙ වෙනකංම..
    අන්තිමට හොන්ඩා පරාද උනා හමහාට :dull:
    දැං මොකෙක් හරි දුවං ඇවිත් අයි ලව් හොන්ඩා හේටර්ස් කියයිද මන්දා :rofl:

    link එකක් තියනවනම් දාපන්කෝ:yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහොමද අප්පා මේක වැදිලා තියෙන්නේ

    200kmph කිට්ටුව ගිහින් තියෙනවා . . . . තාප්පෙක වැදිලා . . පේන විදියට නම් ගිය වේගෙන්ම වැදිලා වගේ . . කොල්ලො දෙන්නම ඉවරයි . . . ලංකාවේ තිබුනු Auto B4 RSK වලින් හොඳම එකක්. . . වෙලාව තමයි ඉතින් . . . .
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    තැන්කු මචන්. මන් මේක කියෙව්වා කලින්ම. legacy එක ගැන මේකේ නෑ නෙහ්. මට legacy එකෙයි WRX එකෙයි වෙනස කියපන්කො. දෙකේ මොකක්ද හොද. ඒ වගේ විස්තර ටිකක්.

    කුකුලනි Rapid Rev Racing fb page එකේ හැප්පිච්ච කාර් එකේ පොටෝ දාල තියෙනවා. අප්ලෝඩ් කරපන්. මන් අප්ලෝඩ් කරන්න දන්නේ නෑ. RIP
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දන්නා උත්තමයෙක් Subaru Legacy එකෙයි, WRX/STI දෙකේ වෙනස කියල දෙන්නකෝ. මහේෂ් අයිය, IDG, පොලයිය, රත්තරං, සංකල්ප ඇතුළු කට්ටියටයි මේ ආරාධනාව. :):)

    Legacy B4 RSK : Mid Size car, Twin Turbo engine, 5 speed manual transmission or auto, comfortability > performance.

    STI : Different Story, Compact car, rally stagr born, LSD's, DCCD, Bigger turbo, Blue printed engine, bigger intercooler, 6 speed manual, focused on performance and handling.
     
    Status
    Not open for further replies.