වාහන Import Restrictions අයින් කරනවලු නේද?

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඇටේ දෙයි බලන් හිටපන්. දුන්නත් TaX එක වැඩි කරනවා දැන් ගානට මැච් වෙන්න
     
    • Sad
    Reactions: KrishanL89

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,841
    113
    සේදවත්ත
    මගේ කලු කැත සිංහලු,
    ඔන්න ආයෙත් වාහන ගෙන්නන්න දෙනවාලු නේද ලගදිම? කවදා වගේ මේක කෙරෙයිද?
    අනේ උබලට මොන වාහනද බන් මේ උද්දමනය එක්ක . ගනින් පරණ එකක් මොකෝ උබලා අලුත් ඒවා ඔක්ශන් වලින් ගේන්නද . උබ එහෙම එකෙක් නම් එලකිරියේ ඉන්න්නේ නෑ 😂
     
    • Sad
    Reactions: KrishanL89

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ කලු කැත සිංහලු,
    ඔන්න ආයෙත් වාහන ගෙන්නන්න දෙනවාලු නේද ලගදිම? කවදා වගේ මේක කෙරෙයිද?
    චන්දෙ ඉවර වෙනකන් - "අයින් කරන්න ඉන්නේ ලගදීම"
    චන්දෙ ඉවර උනාම- "එහෙම වාහන ගෙනන්න්න ඉම්පෝර්ට් බෑන් අයින් කරන්නේ නෑ..".
    "අයින් කරනවා කිව්වේත් නෑ.".................:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    අනේ උබලට මොන වාහනද බන් මේ උද්දමනය එක්ක . ගනින් පරණ එකක් මොකෝ උබලා අලුත් ඒවා ඔක්ශන් වලින් ගේන්නද . උබ එහෙම එකෙක් නම් එලකිරියේ ඉන්න්නේ නෑ 😂
    :(
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    IMF kiyanne expenses, fraud, inefficiency restrict karala restructuring, performance wedi karala economy yanna kiyala. Narhuwa import wage International trade transactions restrict karanna newe. Ehema import restrict karan closed economy wage inna baha International agreements sign karala inna ratakata ehema karana eka bad practice.

    Kotinma economy awul yanawa kiyala rata wahagena kolai bathuyi kala pita ratin badu miladee nogena inna ba. Ehema digatama import epa kiwwoth sign karapu International conventions ban wei.

    Enisa Permit ekakui salli tikakui essarahata ready karaganna LC open karanna😊
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ කලු කැත සිංහලු,
    ඔන්න ආයෙත් වාහන ගෙන්නන්න දෙනවාලු නේද ලගදිම? කවදා වගේ මේක කෙරෙයිද?
    skeleton-meme.gif
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    IMF kiyanne expenses, fraud, inefficiency restrict karala restructuring, performance wedi karala economy yanna kiyala. Narhuwa import wage International trade transactions restrict karanna newe. Ehema import restrict karan closed economy wage inna baha International agreements sign karala inna ratakata ehema karana eka bad practice.

    Kotinma economy awul yanawa kiyala rata wahagena kolai bathuyi kala pita ratin badu miladee nogena inna ba.

    :yes: :yes: