වාහන Leasing ප්‍රශ්නයක් .අදහසක් දීපල්ලා

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    වාහන Leasing ප්‍රශ්නයක් .අදහසක් දීපල්ලා

    වාහන ලිසින් ප්‍රශ්නයක් .අදහසක් දීපල්ලා

    මචන් ල උබලගෙන් පොඩි අදහසක් ගන්න මම මේක ලියන්නේ,ෆිනැන්ස් කොම්පනි එකක වැඩ කරන නම් අදහසක් දෙන්න මේ ප්‍රශ්නෙට,

    මම ලක්ෂ 15 ක් ලිසින් දාල වාහනයක් ගත්ත.අතින් 7ක් දැම්ම.ලිසින් දැම්මේ අවුරුදු 4 කට.දැනට මාස 5ක් ගෙවල ඉවරයි.මට අවශ්‍ය වෙලා තියෙනවා වෙන වාහනයකට යන්න.මොකද විශේෂයෙන්ම මේ වාහනේ දැන් ඉඩ මදි සීන් එකක් නිසා.

    මම ගත්තේ ලිසින් එකක් දාල නිසා පොත තියෙන්නේ ලිසින් කොම්පැනි එකේ.

    දැන් මේ ලිසින් එක එක පාරම සෙට්ල් කරන්න මගේ ළඟ සල්ලි නැහැ.

    මේ ගැන දන්නා අය කියන්නකෝ මට කරන්න පුළුවන් දෙයක්.

    මම මේ වාහනය අලාබයක් නොවෙන්න විකුණා ගන්නේ කොහොමද ?
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    machan 2nd lease aketh un akka yanawa nam ubata upto 80% wenakam gewanna tiyana intesrest aka adu kara ganna puluwan.uba danna akke nam sale aka kala wada goda da ganna puluwan.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wahane wikunala eken lease eka close karanna wenne. nathnam wikunana kenata lease eka transfer karanna puluwan man hithanne
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    machan 2nd lease aketh un akka yanawa nam ubata upto 80% wenakam gewanna tiyana intesrest aka adu kara ganna puluwan.uba danna akke nam sale aka kala wada goda da ganna puluwan.

    :yes:

    Companyath ekka katha karala balapan meka hari mata mathaka widiyata. Kohomath umbata paduwak nan wenawa umbe aluth buyer umbe paduw ganna akamethi nan