වාහන Registration ගැන උදවුවක්
යාලුවනේ මම car එකක් ගත්තා. ඒක ගත්තේ වේයන්ගොඩ පැත්තෙන්. එ වුනාට car එකේ කලින් අයිතිකාරයා ඉදලා තියෙන්නේ ගාල්ලේ. දැන් මට දැනගන්න ඕන මට car එක මේ අවුරුද්දට license කරගන්න ගල්ලේ යන්න වෙනවද ? colombo වලින් කරගන්න විදිහක් නැද්ද ?
මාගේ මේ දැවෙන ප්රශ්නයට කරුනාකර පිලිතුරක් සපයන්න.

ubata wedi wisthara dena ganna oni nam 1919 call karala trancer ekak kara ganne Kohoma kiyala ahapan
mokatada Yako 1st Owner hoya ganne?dan car eke Thiyana eka mu ta athsan karapu papers set eka dila ne thiyenne.ahawal ekakatada 1st owner passe yanne.kawuda danne oya car ekata owners la 4k 5k hitiyada kiyala 