වාහන Registration ගැන උදවුවක්

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    වාහන Registration ගැන උදවුවක්

    යාලුවනේ මම car එකක් ගත්තා. ඒක ගත්තේ වේයන්ගොඩ පැත්තෙන්. එ වුනාට car එකේ කලින් අයිතිකාරයා ඉදලා තියෙන්නේ ගාල්ලේ. දැන් මට දැනගන්න ඕන මට car එක මේ අවුරුද්දට license කරගන්න ගල්ලේ යන්න වෙනවද ? colombo වලින් කරගන්න විදිහක් නැද්ද ?

    මාගේ මේ දැවෙන ප්‍රශ්නයට කරුනාකර පිලිතුරක් සපයන්න.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    ube car eka open papers ne atte thama.ube namata harawa ganin.Ethakota kohewath yanna Oni na :) ubata wedi wisthara dena ganna oni nam 1919 call karala trancer ekak kara ganne Kohoma kiyala ahapan :) RMB yanna wenawa oka kara ganna.car eke Book ekai,VIC ekai,transer papers tikai,licen ekai aran palayan.6000/= da koheda yanawa wedeta
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    MT6 1 aragena issalama car 1 oyage namata harawa ganna... ita passe oyata license kara ganna puluwan...1st owner hoya ganna wenawa oyata... eyagen athsan 3 ganna one...
    :rolleyes: mokatada Yako 1st Owner hoya ganne?dan car eke Thiyana eka mu ta athsan karapu papers set eka dila ne thiyenne.ahawal ekakatada 1st owner passe yanne.kawuda danne oya car ekata owners la 4k 5k hitiyada kiyala :P
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    thx

    බොහොම ස්තුති මචන්ලා. තොරතුරු ටික බොහොම වැදගත් උනා.

    ජය වේවා.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    oke form set eka purawala One day transfer ekak daganin.....
    machan ube namata car eka ganna kalin car eka hoda chekup ekak daganna puluwan nm hodai kiyala mata hitenne..hethuwa nm wadak na...eka karaganna eka ube agata gunai..