පරණ ජපන් කාර් වෑන් වල සුපිරි සුවඳක් තියෙනව අළුත් ඒවල නැති, පරණ ප්ලාස්ටික් දියවෙලා වෙන්නැති එන්නෙ ඒත් හෙන ආස හිතෙන සුවඳක්![]()
මේක තමයි මාත් අහන්නේ. අලුත් ඒවල එහෙම නෑ තමයි. මම අලුත් වැගන් ආර්, හොන්ඩ සිවික් වගේ වාහන වලට නැගල තියෙනව ඒත් ඒවල එහෙම ගතියක් නෑ. ඒත් මම නැගපු හැම පරන වෑන්, පිකප් වගේ වාහනවල මාරම අමුතු සුවදක් තියෙනව. මම හිතන්නෑ එයාර් ෆ්රෙෂ්නර් ගහල කියල.