වාහන_ගෙන්නද්දී ගහන බද්ද වැඩිකරයි....

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
වාහන_ගෙන්නද්දී ගහන බද්ද වැඩිකරයි....

ඔන්න වාහන ගෙන්නද්දී ගහන බද්ද වැඩි කරලා....කාලා වරෙන්කෝ...

nfl1sx.jpg

http://www.lankabusinessonline.com/fullstory.php?nid=1318067502
 
blackcord

Member
Oct 2, 2009
2,172
217
0
munge ammalata hama niyan kalema wathura labiyan...sakkili..thuk nodakin...hoda welawata 23 wenida ship kare...
 
Aug 13, 2010
423
106
0
නරකමුල්ල
ලෝක කුසලානේ පෙන්නලා ගෑස්, තෙල් වැඩි කලා. දැන් බෑන්කීමූන් ව පෙන්නලා වාහන බදු වැඩි කළා. වෙලාවට මහින්ද අර ටයිම්ස් සඟරාවෙන් අයින් කලේ. 1 වෙනියා එහෙම වුනා නම් තව මොනා මොනා වැඩි කරයිද දන්නේ නෑ.
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ලෝක කුසලානේ පෙන්නලා ගෑස්, තෙල් වැඩි කලා. දැන් බෑන්කීමූන් ව පෙන්නලා වාහන බදු වැඩි කළා. වෙලාවට මහින්ද අර ටයිම්ස් සඟරාවෙන් අයින් කලේ. 1 වෙනියා එහෙම වුනා නම් තව මොනා මොනා වැඩි කරයිද දන්නේ නෑ.
:shocked:
 
sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ‍නොදකින් පර බල්‍‍ලෝ
    හැමදාම ලංකා‍‍‍වෙ පාරවල් වල පරණ ලඩ තමයි දුවන්න ‍වෙන්‍‍නෙ:growl::frown: