වාහන_බද්ද_අඩු වෙයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    car walata kohomada ban ?? podi car adu wana akka nadda ban ???

    ඉන්දියන් කාර වලට 90% බදු අඩුවීමක් එනවලු. ජප්පන් නෑ
    ඇල්ටෝ, කුයිඩ්, ඩිමෝ බට්ට, මහේන්ද්‍ර අඩු වෙඉ
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඉන්දියන් කාර වලට 90% බදු අඩුවීමක් එනවලු. ජප්පන් නෑ
    ඇල්ටෝ, කුයිඩ්, ඩිමෝ බට්ට, මහේන්ද්‍ර අඩු වෙඉ

    කොයි කාලෙද බන් එනවයි කියන්නේ..?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    අවුරුදු ගානක් ඇරලා ඇරලා, චන්දෙ කිට්ටු වෙද්දී ගාගන්න තෙල් ඩිංගක් දුන්නහම මාර සතුටින් උඩ පනිනවා.:rofl:

    :D:D:D
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    අවුරුදු ගානක් ඇරලා ඇරලා, චන්දෙ කිට්ටු වෙද්දී ගාගන්න තෙල් ඩිංගක් දුන්නහම මාර සතුටින් උඩ පනිනවා.:rofl:

    sandunbuwa ඇරගෙන තියන විදියට නං ඌට තෙල් බව්සරයක්වත් ගෙනල්ල දෙන්න වෙයි :P:P:P:P:P:P:P:P
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    උපන්ගෙයි මෝඩයෙක් වගේ දුන්නු ගමන් ටොපිය කටේ දාගන්න එපා බං. පොඩ්ඩක් බුද්ධිමත්ව හොයලා බලපන් මොකක්ද මෙච්චර සහනයක් දෙන්න හේතුව කියලා එකපාරටම. මොකද අපේ රටේ ආදායම ඉහල මට්ටමක් තියෙන රටක් නෙමෙයි එකපාරටම ඔහොම දෙයක් කරන්න. බද්දක් අඩු කරනවා කියන්නේ රජයට යම් ආදායමක් නැති වෙනවා කියන එකයි. සල්ලි නැති වෙලාවක තියෙන ආදායමත් එපා කියනවා කියන්නේ මොකක් හරි දෙයක් යටින් තියෙන්න ඕන. සමහර විට මුදල් අමාත්‍යංශයේ වෙච්ච කලු පැල්ලම වහගන්න හදනවද දන්නෙත් නෑ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    168674_1.jpg
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    උපන්ගෙයි මෝඩයෙක් වගේ දුන්නු ගමන් ටොපිය කටේ දාගන්න එපා බං. පොඩ්ඩක් බුද්ධිමත්ව හොයලා බලපන් මොකක්ද මෙච්චර සහනයක් දෙන්න හේතුව කියලා එකපාරටම. මොකද අපේ රටේ ආදායම ඉහල මට්ටමක් තියෙන රටක් නෙමෙයි එකපාරටම ඔහොම දෙයක් කරන්න. බද්දක් අඩු කරනවා කියන්නේ රජයට යම් ආදායමක් නැති වෙනවා කියන එකයි. සල්ලි නැති වෙලාවක තියෙන ආදායමත් එපා කියනවා කියන්නේ මොකක් හරි දෙයක් යටින් තියෙන්න ඕන. සමහර විට මුදල් අමාත්‍යංශයේ වෙච්ච කලු පැල්ලම වහගන්න හදනවද දන්නෙත් නෑ.

    පට්ට කතාව:oo::oo::oo::oo:
     
    Similar threads