car walata kohomada ban ?? podi car adu wana akka nadda ban ???
ඉන්දියන් කාර වලට 90% බදු අඩුවීමක් එනවලු. ජප්පන් නෑ
ඇල්ටෝ, කුයිඩ්, ඩිමෝ බට්ට, මහේන්ද්‍ර අඩු වෙඉ
danata bike walata tax eka keeyak tiyenawada ban?
ඉන්දියන් කාර වලට 90% බදු අඩුවීමක් එනවලු. ජප්පන් නෑ
ඇල්ටෝ, කුයිඩ්, ඩිමෝ බට්ට, මහේන්ද්‍ර අඩු වෙඉ

100% ද කොහෙද. 60% තිබ්බේ. 100% කළා 2012 ඩි

අවුරුදු ගානක් ඇරලා ඇරලා, චන්දෙ කිට්ටු වෙද්දී ගාගන්න තෙල් ඩිංගක් දුන්නහම මාර සතුටින් උඩ පනිනවා.![]()

අවුරුදු ගානක් ඇරලා ඇරලා, චන්දෙ කිට්ටු වෙද්දී ගාගන්න තෙල් ඩිංගක් දුන්නහම මාර සතුටින් උඩ පනිනවා.![]()

අවුරුදු ගානක් ඇරලා ඇරලා, චන්දෙ කිට්ටු වෙද්දී ගාගන්න තෙල් ඩිංගක් දුන්නහම මාර සතුටින් උඩ පනිනවා.![]()

wtf 90% off on bikes? how the fuck others gonna survive on roads those jvp bike holders are nutsroads gona go crazy with bikers 15 dead boys per day
අඩු උනාට දුකයි නේ..
![]()

උපන්ගෙයි මෝඩයෙක් වගේ දුන්නු ගමන් ටොපිය කටේ දාගන්න එපා බං. පොඩ්ඩක් බුද්ධිමත්ව හොයලා බලපන් මොකක්ද මෙච්චර සහනයක් දෙන්න හේතුව කියලා එකපාරටම. මොකද අපේ රටේ ආදායම ඉහල මට්ටමක් තියෙන රටක් නෙමෙයි එකපාරටම ඔහොම දෙයක් කරන්න. බද්දක් අඩු කරනවා කියන්නේ රජයට යම් ආදායමක් නැති වෙනවා කියන එකයි. සල්ලි නැති වෙලාවක තියෙන ආදායමත් එපා කියනවා කියන්නේ මොකක් හරි දෙයක් යටින් තියෙන්න ඕන. සමහර විට මුදල් අමාත්‍යංශයේ වෙච්ච කලු පැල්ලම වහගන්න හදනවද දන්නෙත් නෑ.

ඌට උඹ කියපු එක තේරුනේ නෑ සිංහලෙන් කියපන්.![]()

sandunbuwa ඇරගෙන තියන විදියට නං ඌට තෙල් බව්සරයක්වත් ගෙනල්ල දෙන්න වෙයි![]()