වාහන_බදු_යලිත්_ඉහලට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුපියල් 7500යි නෙ බන් දැන් මාසෙකට වියදම් වෙන්නෙ
    ඉතින් ඉතුරු සල්ලි වලින් වාහන ගන්න බැරිද
    බන්දුලගෙන් අහල බලපන්,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ටක්ස් වැඩි කරාම වෙන්නේ බොහෝවිට ආනයනය දුර්වල වෙන ඒක.ආනයනය දුර්වල වෙද්දී,.... ඕනේ නැ කවුරුත් දන්නවනේ වෙන දේ.
    ආනයන දුර්වල වෙද්දි මොකද්ද වෙන්නෙ ඉතින්

    වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩි වෙනවද
    රජයට බදු ඔස්සේ ලැබෙන මුදල් වැඩි වෙනවද
    පාරවල් වල වාහන අඩුවෙනවද
    මොකද්ද වෙන්නෙ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ow ban... hena ganak set wenawa.. mata sure ne un order eka dala kiyala.. mokada un kiwwa api advance pay karala 1 week withara yanwa kiyala un order eka danna... eth umbata sure da ehema wunoth oya tax eka wadinne ne kiyala..?
    ehema seen ekak thibba issara nam. namuth company walin genakota kohomada danna. mokada un advance witharane ganne. Anika genalla wikunanne nathuwa lot gahan thiyan innawane.
     

    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    ඊරොසෑන්ගෙ තාත්තා - අනේ දෙයියනේ ඇයි මම මේ වගේ හොරුන්ට පු* දෙන පො*න පුතෙක්ව හැදුවේ..

    අනේ පුතේ උඹ මෙහෙම දෙකට නැවිල පු* දෙන එකෙක් කියලා දැනගත්තනම් මම බඩු ටික සරමෙ පිහිදාන් නිකන් ඉන්නවා..

    හයියෝ...
     
    • Like
    Reactions: Mr Dilshan

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ehema seen ekak thibba issara nam. namuth company walin genakota kohomada danna. mokada un advance witharane ganne. Anika genalla wikunanne nathuwa lot gahan thiyan innawane.

    ane manda ban.. me company karayoth hariyata mukuth kiyanne nehene.. unge nikan receipt ekak denne... eke thiyenne prices tax ekai rate ekai anuwa change wenawa kiyala...
     

    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    ආ ෆේක් කාරය දැක්කේ හුග දවසකින්,අද "පිස්සු පුසට" නිවාඩු වගේ. :P:P:P:P

    අනේ පල හු*තො යන්න.. තෝ මොන පයි*කටද පිස්සු පූසව හොයන්නෙ .. උට කියලා පු* ඇරව ගන්නද??:lol: තොපිට පූසෙක් තියා බල්ලෙක්වත් අරින්නෙ නෑ ඩෝ.. රජතුමා තමා ඉතින් පොඩ්ඩක් හරි කටටවත් දෙන්නෙ...!:D :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආනයන දුර්වල වෙද්දි මොකද්ද වෙන්නෙ ඉතින්

    වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩි වෙනවද
    රජයට බදු ඔස්සේ ලැබෙන මුදල් වැඩි වෙනවද
    පාරවල් වල වාහන අඩුවෙනවද
    මොකද්ද වෙන්නෙ
    වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩිවෙනවා.
    රජයට ලැබෙන බදු අදායම අඩු වෙනවා,හැබැයි විදේශ සංචිත ඉතුරු වෙනවා.
    පාරවල් වල වාහන සාපේක්ෂව අඩුවෙයි,දැනට තියෙන ගාන නැති වෙන්නෙ නැනේ ලොකු වෙනසක් නැ.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ පල හු*තො යන්න.. තෝ මොන පයි*කටද පිස්සු පූසව හොයන්නෙ .. උට කියලා පු* ඇරව ගන්නද??:lol: තොපිට පූසෙක් තියා බල්ලෙක්වත් අරින්නෙ නෑ ඩෝ.. රජතුමා තමා ඉතින් පොඩ්ඩක් හරි කටටවත් දෙන්නෙ...!:D :lol:

    Real fake ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගෙන වරෙන් :lol::lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රට සංවර්දනය කරන්න කියෙලා ගෙවන්න බැරි නය ගන්නව. .. ඒකෙන් 60% හොරකම් කරනව.. ඉට පස්සේ අයෙත් නයක් ගන්නව සල්ලි මදි නිසා, අයෙත් කලින් වෙච දේ වෙනෙව... මෙවා ගෙවන්න බරුව ගියාම අසරන මිනිසුන්ට තට්ටු වෙනව.:angry::angry::angry::angry::angry::angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    7500 arawa mewa eka eka bila katha nathuwa aththa hithala baluwoth

    Anduwa salli ekathu karanna wagema economy eka active karanna ona unama tax adu kalla import karanna denawa. eeta passe rate wahana pramane wadi unama saha rate widesha winimaya eliyata yanawa control karanna ona unama ai tax wadi karanawa.
    Dan lankawe wahana okkoma walin 50% bikes lu. 25% da koheda 3 wheel lu. Ethakota e wahana gena eka palanaya karanawa.

    Samhara rata wala awruddata wahana import karanna puluwan ganak theerane kalla eka wendesi karanawa. Ehemai plan saha control karanne rate thiyana wahana pramanaya.

    Eken wahana gaththa ayata godak labai, koi pakshe unath egollo sathutu wenawa laksha ganaka labaya gana hithala. Gaththe nathi kattiya bana bana yanawa. Oka thama samanya de. :D

    me karapu de mona aramunakin kalada kiyana eka mama danne na. Namuth ayemath awrudu ganakin oya wage change ekak wei koi anduwak hitiyath.
     

    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    Real fake ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගෙන වරෙන් :lol::lol:

    Erozan ගෙ කතා අහද්දි කැ* ආතල් මචන්...! ෆේක් තමා බන්ස්.. හොඳ එකෙන් ආතල් ගන්න පුවන්යෑ...! :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩිවෙනවා.
    රජයට ලැබෙන බදු අදායම අඩු වෙනවා,හැබැයි විදේශ සංචිත ඉතුරු වෙනවා.
    පාරවල් වල වාහන සාපේක්ෂව අඩුවෙයි,දැනට තියෙන ගාන නැති වෙන්නෙ නැනේ ලොකු වෙනසක් නැ.

    ane mchn uba mae methana podak econ danagena methana part danna enna epa.uba mae kawuruhari kiyapau ekak ahagena idala ithin kiyawanawa.uba hitanne minussu car gannee salli tiyena hinda kiyalada.uba kiyana widiyta minissu higanno wage tamai jivath wenna one.etakota ubata satis da.ona manusayek car ekak ganna asai.uba kiyana widiyata ban api hemadama higanno wageda inna one. lankawe wahana hadanna??uba hituwa factorys ibe pahala wenawa kiyala.stapler ekak pawa china walin genne mehe car hadanna kathawa. uba econ theory danagattata ewa practical hemathanama use karanna be. uba nikan sasthara karayek wagene wena dewal kiyanne
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meka matanam pena widihata anduwata salli hoyanna karapu wadak newei salli hoyanna oninam tax adu karanawa.mathakada eka paarak vehicle tax adu karala aanduwata loku tax income ekak hambuna.meka karanne thanikarama dollar rate eka control karanna wenna oni.tax wadi nisa imports adu unama eken dollars walata thiyena demand eka adu wela dollar rate eka control wei.:growl::growl:

    thawath deyak thiyenawa .lankawe thiyena wahana tikath lankawata hondatama wadiy.mokada wahana wadi wena gaanata town wala ida wadi karala parking wadi karala hadala nane.mun koheda ewa karanne nelum kulunu hada hada innawane.:growl::growl::growl::growl:ithin wahana gennana eka adu karannath meka upakramayak.]

    e wagemai petrol diesel demand ekath control wei

    aashcharyayane ban owa plan karala thibunanam kalinma mehema karanna oni nane
    :growl::growl::growl::growl::growl:
    :):):):)
    බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,:yes::yes:
    මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.:lol::lol::lol: ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,:lol::lol::lol::lol::lol::lol::lol: මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද
    කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.:lol::lol::P:P:P:P

    ඔය ආයෙත් කන්ඩ නෑලු,:lol::lol: උබලට වාහන ගන්ඩ සල්ලි තියෙනවා කන්ඩ තමයි සල්ලි නැත්තේ,:lol::lol::lol: නොකා හිටපල්ලා.:P:P:P


    :):):)
    ඒකනෙ යකෝ මාත් මේ බැලුවේ පාන් කන්න සල්ලි නෑ කියලා මෙතන පැහැරුවෙ නැතිව විතරයි. දැන් උඹලා වාහන ගන්න තියාගෙන හිටපු සල්ලි ආදර්ශමත් විදියට පාන් කන්න බැරි උන්ට දීපල්ලා. බලමු මෙයාලගෙ මිනිස්සු ගැන තියෙන කැක්කුම. :lol::lol::lol: