බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,

මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.

ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,

මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.

අවුලක් ගන්න එපා...! 