බන්දුලගෙන් අහල බලපන්,රුපියල් 7500යි නෙ බන් දැන් මාසෙකට වියදම් වෙන්නෙ
ඉතින් ඉතුරු සල්ලි වලින් වාහන ගන්න බැරිද
බන්දුලගෙන් අහල බලපන්,රුපියල් 7500යි නෙ බන් දැන් මාසෙකට වියදම් වෙන්නෙ
ඉතින් ඉතුරු සල්ලි වලින් වාහන ගන්න බැරිද
ටක්ස් වැඩි කරාම වෙන්නේ බොහෝවිට ආනයනය දුර්වල වෙන ඒක.ආනයනය දුර්වල වෙද්දී,.... ඕනේ නැ කවුරුත් දන්නවනේ වෙන දේ.
බන්දුලගෙන් අහල බලපන්,
ehema seen ekak thibba issara nam. namuth company walin genakota kohomada danna. mokada un advance witharane ganne. Anika genalla wikunanne nathuwa lot gahan thiyan innawane.ow ban... hena ganak set wenawa.. mata sure ne un order eka dala kiyala.. mokada un kiwwa api advance pay karala 1 week withara yanwa kiyala un order eka danna... eth umbata sure da ehema wunoth oya tax eka wadinne ne kiyala..?
ehema seen ekak thibba issara nam. namuth company walin genakota kohomada danna. mokada un advance witharane ganne. Anika genalla wikunanne nathuwa lot gahan thiyan innawane.
ආ ෆේක් කාරය දැක්කේ හුග දවසකින්,අද "පිස්සු පුසට" නිවාඩු වගේ.
තොපිට පූසෙක් තියා බල්ලෙක්වත් අරින්නෙ නෑ ඩෝ.. රජතුමා තමා ඉතින් පොඩ්ඩක් හරි කටටවත් දෙන්නෙ...!

වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩිවෙනවා.ආනයන දුර්වල වෙද්දි මොකද්ද වෙන්නෙ ඉතින්
වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩි වෙනවද
රජයට බදු ඔස්සේ ලැබෙන මුදල් වැඩි වෙනවද
පාරවල් වල වාහන අඩුවෙනවද
මොකද්ද වෙන්නෙ
උඹට හොදයි බස් නම් ගණන් ගිහිල්ලා නෑ![]()
නොදකින්...... නොදෝමකින්...... යකෝ ආණ්ඩුව පවත්වාගෙන යන්න සල්ලි නෑ කියලා මෙහෙම කරහම ඔක්කොම හරිද......??
![]()



අනේ පල හු*තො යන්න.. තෝ මොන පයි*කටද පිස්සු පූසව හොයන්නෙ .. උට කියලා පු* ඇරව ගන්නද??තොපිට පූසෙක් තියා බල්ලෙක්වත් අරින්නෙ නෑ ඩෝ.. රජතුමා තමා ඉතින් පොඩ්ඩක් හරි කටටවත් දෙන්නෙ...!
![]()
![]()









Real fake ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගෙන වරෙන්![]()

. Namuth ayemath awrudu ganakin oya wage change ekak wei.

Erozan ගෙ කතා අහද්දි කැ* ආතල් මචන්...! ෆේක් තමා බන්ස්.. හොඳ එකෙන් ආතල් ගන්න පුවන්යෑ...!![]()

වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩිවෙනවා.
රජයට ලැබෙන බදු අදායම අඩු වෙනවා,හැබැයි විදේශ සංචිත ඉතුරු වෙනවා.
පාරවල් වල වාහන සාපේක්ෂව අඩුවෙයි,දැනට තියෙන ගාන නැති වෙන්නෙ නැනේ ලොකු වෙනසක් නැ.
meka matanam pena widihata anduwata salli hoyanna karapu wadak newei salli hoyanna oninam tax adu karanawa.mathakada eka paarak vehicle tax adu karala aanduwata loku tax income ekak hambuna.meka karanne thanikarama dollar rate eka control karanna wenna oni.tax wadi nisa imports adu unama eken dollars walata thiyena demand eka adu wela dollar rate eka control wei.
thawath deyak thiyenawa .lankawe thiyena wahana tikath lankawata hondatama wadiy.mokada wahana wadi wena gaanata town wala ida wadi karala parking wadi karala hadala nane.mun koheda ewa karanne nelum kulunu hada hada innawane.ithin wahana gennana eka adu karannath meka upakramayak.]
e wagemai petrol diesel demand ekath control wei
aashcharyayane ban owa plan karala thibunanam kalinma mehema karanna oni nane![]()




බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,
මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,
මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.
![]()
ඔය ආයෙත් කන්ඩ නෑලු,උබලට වාහන ගන්ඩ සල්ලි තියෙනවා කන්ඩ තමයි සල්ලි නැත්තේ,
නොකා හිටපල්ලා.
![]()





