මේකයි ඇත්ත මෙහෙම බැලුවාම ලංකාවේ 90%කටම මොලේ නෑ. පිටරටවල් වලින් ගේන බාල වාහනවල අවුරුදු මෙහේ අවුරුදු 10ක් හරි දුවයි. කවදහරි ඊට පස්සෙ මේවා කුනු ගොඩට යයි. ඊට පස්සෙ මේව ලංකාවට බරක් වෙනවා. ඕක තමයි ඇත්ත ඒත් හැමෝම මේක දන්නෑ වගෙ ආත්මාර්ථකාමි විදියට අලුත් වාහනම ගන්න දඟලනවා. උඹලට ඕනෙ අපේ රට කුනු ගොඩක් කරන්නද?? ඒත් සුපිරි වාහනනම් ආපහු පිටරටවලට විකුනන්න පුලුවන්.මුන් ඇත්තටම දේශද්‍රෝහියෝ. අපේ රටට කෙලවන්නෙ මුන් වගෙ වල් බල්ලො (කලු සුද්දො ) 







Last edited:






