වාහන_බදු_යලිත්_ඉහලට

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hena gahapiya munta.. mama wahaneta advance pay karala thama sathiyayi... :angry::angry::angry:
    dan un passe yanna wenawa eka apahu illaganna... mama wahana gena hithana eka newettuwa... :sorry::sorry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    418355_349586548417262_100000977583354_982202_1973022725_n.jpg
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    මටත් ඔය සෙතේමයි මචන්:frown:
    හෙටම හොඳ පැත්තකින් ඉඩමක් හොයන්න තීරණය කරා,:yes::yes:
    වාහන ඕන නැහැ,:no::no:
    කොම්පැනියේ තෙල් ටිකෙන් තව අවුරුද්දක් අදිනවා,;);)
    එතකොට මොනවා හරි වෙයිනෙ
    :(

    :(:(:(:(:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අරන් තියෙන හයිබ්‍රිඩ් එකක් වික්කොත් ලාබයක් ගන්න පුළුවන්ද
    ටොයොටා හයීඒස් සුපර් ජී.එල් වල ප්‍රයිස් වෙනස් වෙනවද දැන්


    රුපියල් 7500 කින් ත්‍රිපුද්ගල කුටුම්භයක් ජීවත් කරන්න පුළුවන් කාලයක් මේක.මෙහෙම උනේ කොහොමද ?
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :(:(:(:(:(:(:(:( මොකද්ද දෙයියනේ හෙට අනිද්දා බයික් එකක් ගන්න කියල හිටියේ. ඇයි බන් අපිටම මෙහෙම වෙන්නෙ. කාලකන්නි බල්ලෝ....මුන්ගේ අ#@$%^&*.................... :angry::angry::angry::angry::angry::angry:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    පට්ට සනිපඉ....

    අඩෙ වෙලාවට මම ගිය මාසෙ වාහනෙ ගත්තෙ... මොනව උනත් කොච්චර වැඩි කලත් බොන එකනම් නවත්තන්නෙම නැහැ......... ;););)
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Mechchara kal anduwata chande dunne.. Munge Ammage Redda... In passe ballekutawath chande denne ne... Sakkili Ballo.. Made Bike ekak Ganna hithan hitiya... Henama gahapan mun vage val ballonta.. SAKKILIYO SAKKILIYO.. Munge pavulwala aya vahana aran ivarai ne ban.. Lankave wena hema contract ekama karanna MARA ge pawule evun... :frown:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මගෙ බයික් එක වැඩි ගානකට විකුණගන්ඩ පුලුවන් වෙයිද දන්නෑ ඒත් විකුණලා ගන්ඩ වෙන්නෙ මෝටර් හයිකරපු පුෂ් බයික් එකක් තමා...:oo::oo:
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ඔය දුන්නේ... ඔහොම යමු.... මහින්දගේ ආණ්ඩුවට චන්දෙ දුන්නු අයට දැන් ආතල් ඇති නේද?:lol::lol::lol::lol::lol::lol:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    hena gahapiya munta.. mama wahaneta advance pay karala thama sathiyayi... :angry::angry::angry:
    dan un passe yanna wenawa eka apahu illaganna... mama wahana gena hithana eka newettuwa... :sorry::sorry:

    Ehenam patiyo sorry ma thama.. umbata refund eka ganna wenne ne. mun salli refund karanne ne man hithanne... :growl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අරන් තියෙන හයිබ්‍රිඩ් එකක් වික්කොත් ලාබයක් ගන්න පුළුවන්ද
    ටොයොටා හයීඒස් සුපර් ජී.එල් වල ප්‍රයිස් වෙනස් වෙනවද දැන්


    රුපියල් 7500 කින් ත්‍රිපුද්ගල කුටුම්භයක් ජීවත් කරන්න පුළුවන් කාලයක් මේක.මෙහෙම උනේ කොහොමද ?
    Hybrid wala gana poddai wadi une, ewagema Hiace super GL kiyanne 12 kata wada yanna puluwan van ekak. Eketh tax adu une poddai anik ewa ekak baladdi. Enisa loku wasiyak wena ekak nam naha.