මටත් ඔය සෙතේමයි මචන්
හෙටම හොඳ පැත්තකින් ඉඩමක් හොයන්න තීරණය කරා,
වාහන ඕන නැහැ,
කොම්පැනියේ තෙල් ටිකෙන් තව අවුරුද්දක් අදිනවා,
එතකොට මොනවා හරි වෙයිනෙ![]()







![]()
දැන් ඉතින් සදාකාලික සිහිනයක්ම තමා.........!!







මොකද්ද දෙයියනේ හෙට අනිද්දා බයික් එකක් ගන්න කියල හිටියේ. ඇයි බන් අපිටම මෙහෙම වෙන්නෙ. කාලකන්නි බල්ලෝ....මුන්ගේ අ#@$%^&*.................... 






hena gahapiya munta.. mama wahaneta advance pay karala thama sathiyayi...
dan un passe yanna wenawa eka apahu illaganna... mama wahana gena hithana eka newettuwa...![]()

ඔය දුන්නේ... ඔහොම යමු.... මහින්දගේ ආණ්ඩුවට චන්දෙ දුන්නු අයට දැන් ආතල් ඇති නේද?![]()

අඩෙ වෙලාවට මම ගිය මාසෙ වාහනෙ ගත්තෙ... මොනව උනත් කොච්චර වැඩි කලත් බොන එකනම් නවත්තන්නෙම නැහැ.........![]()


Ehenam patiyo sorry ma thama.. umbata refund eka ganna wenne ne. mun salli refund karanne ne man hithanne...![]()

Hybrid wala gana poddai wadi une, ewagema Hiace super GL kiyanne 12 kata wada yanna puluwan van ekak. Eketh tax adu une poddai anik ewa ekak baladdi. Enisa loku wasiyak wena ekak nam naha.අරන් තියෙන හයිබ්රිඩ් එකක් වික්කොත් ලාබයක් ගන්න පුළුවන්ද
ටොයොටා හයීඒස් සුපර් ජී.එල් වල ප්රයිස් වෙනස් වෙනවද දැන්
රුපියල් 7500 කින් ත්රිපුද්ගල කුටුම්භයක් ජීවත් කරන්න පුළුවන් කාලයක් මේක.මෙහෙම උනේ කොහොමද ?