වාහාන විස්තර

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දැනට ලංකාවට ආනයනය කරනු ලබන වාහාන වර්ගග පිලිබද විස්තරයක් ගන්නන පුලුවන් කෙසේද?

    custom එකෙන් නම් අහන්න කියන්න එපා.. මලාට phone එක උස්සන්නෙ නැහැ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    bump machan,

    namalge shelby eka release karalaluda bn :love:



    ඒ lamborghini එකක් බන්.. උබලට වැරදිලා.. නාමල් බේබිගෙ ලැම්බෝගිනි එක.. අර අලුත් පරපුරේ සෙට් එක කෑ ගැහුවෙ ඒ කාලෙ ඔය ලැම්බෝගිනි එක ගැන කියලනෙ.. :P.
     
    Last edited: