වැක්සින් කරගත්තද අහලා කම්පනි එකෙන් survey එකක් එවලා 🙀

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නැතුව තෝ කියන්නෙ පොන්නයො බේත් විදගන්ඩ බැරි එකාලව ජොබ් එකට ගෙන්නගෙන උගෙන් අනිත් උනට ලෙඩේ බෝ කර ගන්ඩ කියලද..🤭🤭🤭
    ඈබන් ප‍ොන්න බයිය‍ෝ කවුද උඹට කිව්ව‍ේ වැක්සීන් ව‍ෙච්ච එවුන්ග‍ෙන් ල‍ෙඩ‍ේ බ‍ෝ ව‍ෙන්න‍ේ නෑ කියලා ... ග‍ොන් බයියා තණක‍ොළ කෑවට කමක් නෑ ප්‍රසිද්ධ න‍ොකර හිටපන් ... අන්න මරන සංඛ්‍යාව‍ෙන් 66.1 % ක් වැක්සීන් විදපු නැති එවුන් ව‍ෙද්දී 33.9% ක් වැක්සීන් කරපු එවුන් කියලා ස‍ෞඛ්‍ය අංශම කියනවා . දැන් ප‍ොන්සියා කියන්න‍ේ ඒවා බ‍ොරු කියලද ? වැක්සීන් කරපු එවුන්ටත් හැද‍ෙනවානම් , උන්ග‍ෙන් අනිත් එවුන්ට බ‍ෝ ව‍ෙනවානම්, මරනයටත් පත් ව‍ෙනවානම් දැන් කියපන් විදින එක‍ෙයි න‍ොවිදින එක‍ෙයි ව‍ෙනස ම‍ොකද්ද ?
     

    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    කවුරු කොහොම කිව්වත් වැක්සීන් effective. වැක්සීන් ගහපු අය bad වෙනවා අඩුයි. මී හරක් නොවී වැක්සීන් ගන්න
     
    • Like
    Reactions: olu bakka

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    මොකො උනේ බන් අවුලක් උනේ නැද්ද?
    තවම නෑ බං මෙන්න මූ අවුලක් කරොත් තමයි. උඔ ත්‍රෙඩ් එක page by page බැළුවනම් තේරෙයි මාව blackmail කරලා බලෙන් ගස්සවන්න ට්‍රයි කරන එකෙක් ගැන.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
    monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
    sirawata kiwwe.
    ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai
    puluwan nam karala balapanko. ubage bana ahala muge job ekata kela wenne
    company ekata balaya thiyanawa saha api agreement sign karala thiyanawa api company eke standards walata obey wenawa kiyala. standards walata sexual harassment wagema anith employees lage safety ekath athulath. company eke responsibility eka hama employee kenekgema arakshawa balana eka... ethakota in theory vaccine eka ganne nathi ekek kiyanne dan thiyana neethiye hatiyata risk ekak. e nisa karanne risk ekawa office ekata genna ganne nathuwa WFH danawa. habai job eke nature eka anuwa WFH eken goda yanna puluwanda nathnam job ekata bye kiyanna puluwanda kiyana eka theeranaya wenawa

    ඒකෙ මම දැම්මෙ මම වැක්සින් කරගන්නෙ නැහැ කියලා. මට ඉසසරහට මේකෙ වැඩකරද්දි ප්‍රශ්නයක් වෙයිද?

    View attachment 143936
    Company eka mokakda
    ------ Post added on Sep 21, 2021 at 3:52 PM
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔෆිස් එකට උඹව වැඩට ගෙන්නගන්නැතුව ඉන්න නීතිමය සාධකයක් උඹ ඔය සපයලා තියෙන්නේ

    මොකද අනිත් අයගේ සෞඛ්‍යට උඹ තර්ජනයක් කියලා ඔප්පුකරන්න ඕක හොදටම ඇති, ඒක නිසා උඹව අයින් කරන්න උනත් පුලුවං ඉතිං
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    ඔෆිස් එකට උඹව වැඩට ගෙන්නගන්නැතුව ඉන්න නීතිමය සාධකයක් උඹ ඔය සපයලා තියෙන්නේ

    මොකද අනිත් අයගේ සෞඛ්‍යට උඹ තර්ජනයක් කියලා ඔප්පුකරන්න ඕක හොදටම ඇති, ඒක නිසා උඹව අයින් කරන්න උනත් පුලුවං ඉතිං
    වැක්සීන් කරපු එවුන්ටත් හැද‍ෙනවා . උන්ග‍ෙන් අනිත් එවුන්ට බ‍ෝ ව‍ෙනවා
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    තවම නෑ බං මෙන්න මූ අවුලක් කරොත් තමයි. උඔ ත්‍රෙඩ් එක page by page බැළුවනම් තේරෙයි මාව blackmail කරලා බලෙන් ගස්සවන්න ට්‍රයි කරන එකෙක් ගැන.
    hha
    uoo ubawa expose kranwa kiyala talks dunna neda
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    දැන් ටික ටික වැක්සින් එක එකම උත්තරේ නෙවෙයි කියලා කට්ටියට තේරෙනවා වගේ. ඉස්සර එහෙම හිතාගෙන ඉන්නව වගේනෙ කතාකරේ
    වැක්සින් එක තමා උත්තරේ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    තවම නෑ බං මෙන්න මූ අවුලක් කරොත් තමයි. උඔ ත්‍රෙඩ් එක page by page බැළුවනම් තේරෙයි මාව blackmail කරලා බලෙන් ගස්සවන්න ට්‍රයි කරන එකෙක් ගැන.
    කවුද බන් ඒ මොනවා උනත් උබ ගහන්න කැමතිම නැත්නම් shape එකේ පරිස්සම් වේලා ඉදපන් මේක් ඇඩු වේනකම්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    මේ thread එක කියවගෙන යනකොට මට අහන්න හිතුන දේ.....

    වැක්සින් ගැහුවම කොවිඩ් බෝවෙන්නෙ නැද්ද? (තමන්ට )

    බෝ වෙනවා නම්. .... තමන්ගෙන් අනික් අයට බෝ වෙන්නේ නැද්ද
    දෙකම සිද්ද වෙන්න තියෙන හැකියාව අඩු වෙනව. ඒ වගේම හැදුනත් අමාරු වෙන්න, මැරෙන්න තියෙන හැකියාව අඩු වෙනව. ඒකෙන් රටේ රෝහල් පද්ධතියට වෙන බලපෑම අවම වෙනව. කොරෝනා හෙම්බිරිස්සාවක් වගේ සාමාන්‍ය උණ රෝගයක් බවට පත් කරන්න පුලුවන් වෙනව. :yes: