ගෙදර පාවිච්චියට හොද Samsung වැකියුම් ක්ලිනර් මොනාද හොද වර්ග?
එපාර්ට්මන්ට් එක වැඩියමත් ලොකු නැ. වර්ග මිටර් 50 වගේ තියෙන්නේ.
හාවෙක් ඉන්නවා දෙසැරයක් ශේඩ් කරන.
Samsung බඩු ගැන දන්න අයගෙන් ඉක්මන් උදව්වක් බලාපොරොත්තු වෙමි.
ඒ වගේම, කන්පාට්මන්ට් එකකට ඩස්ට් එකතු වෙන එකද නැත්තම් බැග් එකට එකතු වෙන එකද වඩා හොද?